බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
    ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
    ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී

    බෝඩිමේ අයියා
    අල්ලපු ඔෆිස් එකේ සික්කා
    බොසා
    සාගල
    සරත් අයියා

    නෑ නෑ.. නූල පැටලුනේ නෑ..

    සඹුටමාගේ ලිස්ට් එක එන්නේ මේමයි...

    :lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    wela pasi:angry:

    විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
    ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී

    ඊයෙත් කෝක් බීලද කොහෙද තවම වෙරි ගතිය තියෙන්නේ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බෝඩිමේ අයියා
    අල්ලපු ඔෆිස් එකේ සික්කා
    බොසා
    සාගල
    සරත් අයියා

    නෑ නෑ.. නූල පැටලුනේ නෑ..

    සඹුටමාගේ ලිස්ට් එක එන්නේ මේමයි...

    :lol:
    මන් දුකෙන් ඉන්නේ:sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    wela pasi:angry:

    Owata clorine daapan pasi marila yanawa....

    විසිරුණු මල්පෙති දෝතට ගත් තුනුවී
    ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී

    Waradi thread eke galo......

    ඊයෙත් කෝක් බීලද කොහෙද තවම වෙරි ගතිය තියෙන්නේ

    :yes::yes::yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මට මහ උට්ටේ වැඩක් උනා බොලව්....

    උදේ පාන්ද මැසේජ් එකක් ආවා කොම් බෑන්ක් මගේ එකවුන්ට් එකෙන් රුපියල් 2000ක් ඩිඩක්ට් වෙලා කියල..බැලින්නම් පේපැල් එකට ඩොල් 14ක් ගිහින්...වැඩි විතරයක් බැලුවේ නෑ කෙලින්ම කාඩ් සෙන්ටර් කතා කරලා බැලුවම උන් කියනවා ෆ්‍රීලන්සර් එකට පේමන්ට් එකක් ගිහින් කියලා.....වෙන කරන්න දෙයන් නැති නිසා මම කතා කරපු එකාට කිව්වා ඉන්ටනෙට් ට්‍රාන්සර් පොඩ්ඩක් හොල්ඩ් කරන්න කියල...
    පස්සේ ෆ්‍රීලනස්‍ර එකට ලොග් වෙද්දි දැනගත්තේ එකවුන්ට් එක ඔටෝ අප්ග්‍රේඩ් වෙලා කියලා...සීන් එක ශේප් නිසා...ආපහු බෑන්ක් එකට කතා කරද්දි උන් මගේ කාඩ් එක ෆුල් බ්ලොක් කරල..ඊයේ සැලරි දැම්මේ..රුපියලක් වත් ගත්තේ නෑ...රෙද්ද ආපහු කාඩ් එක ඇක්ටිව් කරගන්න ඕනේ නම් ලෙටර් එකක් දෙන්නලු බෑන්ක් එකට...අද බෑන්ක් එකත් වහලා නෙහ්...මුන්ගේ අම්මලාට &*%&^$%&$
     
    Bank Book එක තියෙනවද අතේ? පොතෙන් ගනින් ලිබර්ටි එකට ගිහින්. ඒක ඇරලා අද. සල්ලි ඕනේ නම් කීයක් හරි දෙන්නද උඹට?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මහ උට්ටේ වැඩක් උනා බොලව්....

    උදේ පාන්ද මැසේජ් එකක් ආවා කොම් බෑන්ක් මගේ එකවුන්ට් එකෙන් රුපියල් 2000ක් ඩිඩක්ට් වෙලා කියල..බැලින්නම් පේපැල් එකට ඩොල් 14ක් ගිහින්...වැඩි විතරයක් බැලුවේ නෑ කෙලින්ම කාඩ් සෙන්ටර් කතා කරලා බැලුවම උන් කියනවා ෆ්‍රීලන්සර් එකට පේමන්ට් එකක් ගිහින් කියලා.....වෙන කරන්න දෙයන් නැති නිසා මම කතා කරපු එකාට කිව්වා ඉන්ටනෙට් ට්‍රාන්සර් පොඩ්ඩක් හොල්ඩ් කරන්න කියල...
    පස්සේ ෆ්‍රීලනස්‍ර එකට ලොග් වෙද්දි දැනගත්තේ එකවුන්ට් එක ඔටෝ අප්ග්‍රේඩ් වෙලා කියලා...සීන් එක ශේප් නිසා...ආපහු බෑන්ක් එකට කතා කරද්දි උන් මගේ කාඩ් එක ෆුල් බ්ලොක් කරල..ඊයේ සැලරි දැම්මේ..රුපියලක් වත් ගත්තේ නෑ...රෙද්ද ආපහු කාඩ් එක ඇක්ටිව් කරගන්න ඕනේ නම් ලෙටර් එකක් දෙන්නලු බෑන්ක් එකට...අද බෑන්ක් එකත් වහලා නෙහ්...මුන්ගේ අම්මලාට &*%&^$%&$
    හවස යන ගමන් මේ පැත්තෙන් වරෙං.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හවස යන ගමන් මේ පැත්තෙන් වරෙං.....

    ඊයා කිඹුලයියේ.. ඔයා..

    1KCGEH.gif