සිංදු ඇහුන හැටි.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    lassana nam naa penenne
    issara gandamai danenne (sanath nandasiri song)

    galak une ai oba mata
    jeewithayata pahara gahana (amarasiri peris song)

    alaya metharam napuruda, wandiriya (amarasiri peris)

    pilunu wela sitha pilunu wela
    thrunu wiye sitha pilunu wela (anjeline gunathilake song)
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    පොඩි කාලෙ මට සින්දුවක් ඇහු විදිහ
    පසු කාලීනව ඒ ඇසුන විදිහේ කූජීත බව මටම පසක් විය :baffled:

    වරදක් කළත්...සිතකින් නොවෙ
    රිදවන්නේ පලිගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇට දෙක වගේ :dull:


     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    යකෝ හිනස්සල මරන්නද හදන්නේ. office එකේ මේක බලන්න බැ බන්. අනිත් එවුන් මගේ දිහා බලාගෙන ඉන්නවා. පිස්සු කියල හිතනවා ඇති..lol :rofl::P
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    "Thavakeku Hata Puka Dee Ethnam Subapathala Eathata Vennam"


    1373.gif
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    "නීල දම් මිටක් කඩන් ආවා මගේ නංගෝ"
    තම්බි වට කළේ මනරම් මාලිගාවදෝ
    ඔබේ මුහුණ දකින වරේ, හදේ අඳුර තුරන් කෙරේ.., පසළොස්වක පෝය බදාදයි...
    ගමෙන් ලියුමක් ඇවිල්ලා
    අක්කගෙන් වාගේ..
    පුකක් ලියලාද දන්නෑ..
    එහෙ ගියෙත් නෑනෙ ...
    පලංචීයේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් ..වහ බැලුවේ අපි එකට..
    එක වා..ඩියේ වල් ඇරියත් හිත හොදට..
    ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට..
    දල ගලවා අතේ තියා ..
    නුබ නටවයි ඒ ලමයා..
    පනවාලා දරුනු ඩන්ඩ..ඩන්ඩඩ නිතී..
    වන්දනාවක යන්නෙ කොහොමද..
    නංගියේ අපි දැන්ම වද බැහැලා..
    ඔබ තාම මාගෙමයි වතස් කල යවුවනේඒ
    මී ගුලකින් රිංගන තරු එලියක් ලෙස...හීර විදින්නම් ලදුනි දයාබර.
    රන් සමනල ජෝඩු බබා ගේ
    සුදු සඳුන් මලක සුවඳ දිගේ හොට පැටලෙනවා....
    පොල් ගස් පාවේ දග කළ සෙල්ලම්
    යමු යමු යමු අපි ඇවිද යමු පේලියේ
    අනේ මං බලාන උන්නා ලලිත් ඔබ එතැයි කියා
    මගේ හිතගාව දනගාපු මනමාලියේ
    වැහි තාර මත දිය දෝරේ ගැලුවට
     
    Last edited:

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවෙ..
    පියාගේ නම 'තිලක්' වුණෙ කොහොමද අම්මේ..
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කවුරුද ගිය මන්න සිමියෙකු මා නිවසට ගොඩ වැදුන...............