හැදෙන එකෙක්ට හැදෙන්න...
කාලෙකින් ඇවිත් නිකන් හිතුන නිසා කෙටුවේ..
පහුගිය ටිකේ ලැබුන අත්දැකීම් එක්ක, දැක්ක දේවල් එක්ක, අහපු දේවල් එක්ක මේ දේවල් ටිකක් ලියන්න හිතුනා...
හැදෙන එකෙක් හැදේවිනේ...
අද කාලේ ගොඩක් එවුන් දන්නේ නැහැ ජිවිතේ තියෙන වටිනාකම... මේ දේ කියන්නේ පච්ච ගහගෙන ඉන්න එවුන් ගැනනම් නෙවි...
ඒක එක එක්කෙනාගේ කැමැත්ත...
දන්නවද මිනිස් ආත්මභාවයක් ලබන්නත් ගොඩක් පින් කරන්න ඕන කියල...
සිංහල මුස්ලිම් දෙමල කවුරු උනත් උපදිනකොට ආගමක් අරගෙන ආවෙත් නැහැ... යනකොට ගෙනියන්නෙත් නැහැ...
ඒ නිසා සියල්ලම පොදුවේ අරගන්නේ මෙතන...
ඉපදුන දවසේ ඉඳල ගොඩක් දුක් විඳිනවා ඉගෙන ගන්න.. වෙන දේකට නෙවි, අපේ අම්මල තාත්තල අපි වෙනුවෙන් නොකා නොබී උගන්වන්නේ අපෙන් කන්න බොන්න නෙවි...
එයාලට රජ වෙන්න නෙවි...
එයාලට වඩා හොඳින් අපි සතුටින් ඉඳීවි කියල හිතලයි....
ඒත් කීයෙන් කී දෙනාද ඒ බව තේරුම ගන්නේ...
කොහොම හරි ඉගෙන ගෙන හෝ නොගෙන ජිවිතේ ගෙනියනවා...
අපි ගෙවන මොහොතක් හරි වටිනවා කියල තේරෙන එකා නොදන්නා දෙයක් හෝ හොයා හොයා ඉගෙන ගන්නවා...
අනිත් එවුන් කෙල්ලෝ පස්සේ යනවා...
ඒ ගිහින් එවුන් නිසා ජිවිතේ නිකරුනේ විනාස කරගන්නවා...
පහුගිය ටිකේ දෙන්නෙක් ගිනිතියාගත්තා...
මොනවට ඒ අයට ලැබුනේ...
මැරුණ අයට මරණය හිමි වෙලා, මෙලොවින් යන්න ගියා...
ගොඩක් දෙනෙක් හිතන්නේ අර කෙල්ලට සතුටින් ඉන්න බැරි වෙයි කියල...
මොන බොරුද...
ලස්සනට තව එකෙක් එක්ක සුපුරුදු විදියට ඉඳීවි...
ගොඩක් දෙනෙක් හිතන්නේ හිත ගිය තැන මාලිගාව කියලනේ...
ඒ උනාට හිත ගියාට වැඩක් නැහැ මාලිගාවට අයිතිකාරයෙක් ඉන්නවා නම්...
අනුන්ගේ පවුල් කඩන්නේ නැතිව, ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා නම් වෙන කෙල්ලෙක් හොයාගන්න ඒකනේ ඇත්තේ....
එහෙම නැතිව බලෙන් ඒකිව අල්ල ගත්ත කියල ඉන්න වෙන්නේ බයෙන්...
කොයි වෙලේ හරි තමන්ටත් ඒ දේම වෙයි කියල...
කෙල්ලෙක් නැත්නම් පාඩුවේ හිටපල්ලකො....
මොකෝ කෙල්ලෙක් නැහැ කියල රජයෙන් බද්දක් ගහනවා කියලයැ...(ඉස්සරහට එහෙමත් වෙයිද මන්ද)
අනිත් එක බඩු පොට් වලට රිංගන්න ගිහින් ජිවිතේ විනාස කරගන්නත් එපා..
කෙල්ල වෙන කොල්ලෙක්ගේ ඇඟේ ගෑවුනත් කසන එවුන්, ලස්සනට බඩු ගහල උපාසකයෝ වගේ ඉන්නවා...
වැරැද්ද නම් කවුරු කලත් වැරදි....
තමන්ටත් අක්කල නංගිලා ඉන්නවා කියල අපි හනිමුන් එකේදී වැඩේ නොකර ඉන්නේ නැහැනේ...
ඒත් එදාට ඒ දේ කරන්නේ තමන්ගේම වයිෆ්ට මිසක් වෙන කෙනෙක්ට නෙවි...
ඒ නිසා එදාට ඒ දේ වලංගු නැහැ, මම කියන්නේ අනිත් අය එක්ක ඒ දේ කරන එක ගැන...
මගේ යාලුවෙක් ඉන්නවා අනුරාධපුරේ..
උගේ නංගි නිදහස් වෙළඳ කලාපේ වැඩ කලේ.. දවසක් යාළුවා කොළඹ ඇවිත් බඩුවක් ගහන්න ගිහින්... කරුමෙට එදා මු ගියපු කාමරේ ඉඳල තියෙන්නේ උගේම නංගි...
මොකද හිතෙන්නේ... කවුද එතන වැරදි.... අයියද නංගිද...
නංගිට කොළඹ ආවට පස්සේ කොල්ලෙක් සෙට් වෙලා, මු වැඩේ කරලා විකුණලා කෙල්ලව..
සල්ලි යහමින් ලැබෙන නිසා කෙල්ලත් කැමති වෙලා වැඩේට...
ඇත්තටම අවංකව ආදරේ කරලා, කෙල්ලව එහෙම විකුණන් කන්න පුලුවන්ද බං...
කාලකන්නි...
ඒ වගේම ඉස්සර නම් ලස්සන කෙල්ලෙක් ඉපදුනාම කියන්නේ පවුලේ පිනට ඉපදුනා කියල...
එදා ඒ ලස්සන එයා ආභරණයක් කරගෙන කොල්ලෝ අල්ලාගත්තේ නැහැ...
ඒත් අද ඒ ලස්සන එයාල ආයුධයක් කරගෙන...
අහිංසක කොල්ලෝ අල්ලාගෙන හුරගෙන කනවා...
මොකක්ද මේ වැඩේ තේරුම...
බස් එකක හිටගෙන යන්න විදියක් නැහැ.. ඔලුව වදිනවට පහල බලද්දී කුක්කු දෙකෙන් තුන්කාලක් එළියේ... අනේ මන්ද අපි කියල ඇඳගෙන එනවා වගේ ඒ වෙලාවට රවල කොන්ඩේ තියාගන්නවා.. බලන්නේ අපරාධකාරයෙක් දිහා බලන විදියට... නොමිලේ ෂෝ එකක් බැලුව වගේ ඒ වෙලාවට අපිට නෙවි වගේ ඉන්න එක තමයි කරන්න තියෙන්නේ...
පොත්ත රතු නිසා, තෙල් ටැංකි දෙක පිම්බිල තියෙන නිසා කොල්ලෝ යනවා පස්සෙන්...
අන්තිමට තමන් දන්නේ නැහැ කරගහන්නේ ගොන් ගහක් කියල...
උගත් කෙල්ලෙක් බැන්දොත් මනාව ජිවිතේ කළමනාකරණය කරගන්න පුළුවන්...
නැත්නම් අනාතයි...
ඒ වගේම තමයි මාස 4කට කලින් තාත්ත සනීප නැතිව බෙහෙත් ගන්න ගියා... එදා එයාගේ බෙහෙත් වලට රුපියල් 9000ක් ගියා... එදා ඉඳල හැම මාසෙම ඒ මුදල යනවා... ෆාමසියෙන් බෙහෙත් ගන්න ගියාම එක තරුණ අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි ඇවිත් හිටිය බෙහෙත් ගන්න අවුරුද්දක විතර දරුවෙක්ට... ඒත් ඒ බෙහෙත ගන්න සල්ලි මදි වෙලා මම ඒ බෙහෙත මගේ ගානේ අරගෙන දුන්නා... එයාල මට පින් දුන්නා.. මම ප්‍රාර්ථනා කලේ මගේ අම්ම තාත්ත නිදුක් නිරෝගී වෙන්න කියල ඒ පිනෙන්...
අපෙන් එයාල ඉල්ලන්නේ නැහැ... ඒත් අපි පොඩි කාලේ අපිව බලාගෙන සැලකුවේ මේ දේවල් බලාගෙන නෙවි...
අපි ඉගෙන ගෙන රස්සාවල් කරන්නේ එයාලව වැඩිහිටි නිවාසවල නවත්වන්නත් නෙවි...
ආදරෙන් ගෙනත් දෙන බනිස් ගෙඩිය පැත්තකට වෙලා කන්නේ, ලොකු පුතේ උඹට ගොඩක් පින්, කියල කිය කියා... පවු ඉතින්.. අපි දෙයක් කනවට වඩා සතුටුයි එයාල ඒ දේ ගෙදර ගෙනත් දුන්නට පස්සේ කනවා දැක්කම...
මේ ලඟදි youtube එකේ තිබිල ගත්ත යශෝරාවය නාට්‍යය...
ඒක දැක්කම මට මගේ ගැනම සතුටක් දැනුනා... අපි අපේ අම්මල වෙනුවෙන් මොන තරම් දෙයක් කරනවද කියල...
ඔයාලගේනුත් ඉල්ලන්නේ, සලකන්න තමන්ගේ දෙමවුපියන්ට...
පොඩි කාලේ අම්මගෙන් බැනුම් අහල තාත්තාගෙන් ගුටි කාල හැදුන නිසා කාගෙන්වත් නරක කතාවක් අහන්නෙත් නැහැ, පොලිසියෙන් ගුටි කන්නෙත් නැහැ...
එහෙවුවට කරපු එයාලට හොඳින් සලකන්න...
කෙල්ලෙක් නිසා ජිවිතේ නාස්ති කරගන්නේ නැතිව, ජිවිතේ සාරවත් කරගෙන සතුටින් ඉන්න...
අම්මල නැති කාලෙක ඔයාලට තේරේවි එයාලගේ අගේ...
ඒ නිසා ඉන්නකම් දවසින් සුළු වෙලාවක් වෙන් කරන්න එයාලට... ප්‍රශ්නයක් කතා කරන්න, වෙච්ච දෙයක් කියන්න වගේ දේවල් වලට...
එයාල සතුටු වෙයි...
එතකොට එයාලගේ ජිවිතේ සතුටින් නික්ම යන්න පුළුවන්...
මැරුණට පස්සේ ලක්ෂ ගණන් පෙට්ටි අරගෙන වටේම ඉන්න එවුන්ට බොන්න දෙනවට වඩා කරන්න පුළුවන් දේ ජිවත් වෙලා ඉන්නකම් කරන්න...
මගේ අම්මලට බනින්නේ නැතිව මට කියන දෙයක් කියල යන්න...