Renault KWID 2016 (Brand New Review)

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    ඒක අදාල නෑනේ මේ kwid ත්‍රෙඩ් එකට නෙහ්. මම එන්නෑ කිව්වෙ ඔපීසියල් එකට :yes:. කෑලි හැලෙන්නෙ නම් නෑ කොල්ලො, බලමු මොකේද ඉක්මනටම කෑලි හැලෙන්නෙ කියල :yes:

    Game on jew boy
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113

    You are tangled in a web my friend. Now you are a lier. Remeber what i told you dont bring up bankrupt arguments

    I never said Japanese cars are perfect, you are yet to quote anything I said even close to that :rolleyes: like I said before, quote the post where I said something like that or you're a delusional liar :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොහොමත් මේ වාහනේම ෆෝල්ට් එකක්. අරෙහෙම චොරොප්පට්ටන් වුනාම එයාබෑග් එක ගන්න වෙන්නෙ ගිය එකාගෙ කෑලි ටික එකතු කරල දාගන්න තමා :P. ටොයොටා තමන්ගෙ වාහනේ කොලිටිය ආරක්ෂාව වගේම තමන්ගෙ කස්ටමර්ගෙ ආරක්ෂාව ගැනත් බලන නිසයි ඒ වාහන රීකෝල් කරල තියෙන්නේ. අනික එමිෂන් කන්ට්‍රෝල් සිස්ටම් එකේ අවුලකුත් recall කිරීමට හේතුවක්. ඕකෙ එහෙම එමිෂන්ස් කන්ට්‍රෝල් සිස්ටම් එකක් තියෙනවද දන්නෙත් නෑ :lol:
     
    Owa ohoma tamai bun kisima deyak sada kalika na. Anthiyai. Ubanam kali halunat malakada huura huura herse eka padinawa neda?? Market ne herse.satiyata mini keeyak geniyanawada bun???
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    I never said Japanese cars are perfect, you are yet to quote anything I said even close to that :rolleyes: like I said before, quote the post where I said something like that or you're a delusional liar :yes:

    Finally I'm proud of you for admitting that no car is perfect
    otherwise you are the pathetic lier
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Owa ohoma tamai bun kisima deyak sada kalika na. Anthiyai. Ubanam kali halunat malakada huura huura herse eka padinawa neda?? Market ne herse.satiyata mini keeyak geniyanawada bun???

    උබට දාන්න තර්කයක් නැති නිසා ස්ටේෂන් වැගන් එකකට හර්ස් එකක්ය කියල දිගටම පල් හෑලි කියවනව ඉතින්... උඹ ඉතින් ලංකාවෙ හැච්බැක් වලට සහ සෙඩෑන් වලට වෙනම මාකට් දෙකක් තියනවය කියපු, පලාත්සබා පැජරෝ එක ලක්ෂ 25ට උඩින් විකිනෙන එක වැරදියි කියපු, ඔක්ටේන් 95 ඔක්ටේන් 92 ට වඩා පිරිසිදුයි කියපු, අංශක 45ක කන්දක් 800cc එන්ජිමෙන් ඇද්ද බුවෙක් නිසා ස්ටේෂන් වැගන් එකයි හර්ස් එකයි පැටලීම වැඩිය බරපතල විදියට හිතන්න බැහැ...:no:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    Japanese cars are perfect when compared to this :D

    so you think you can compare Japanese cars with Indian cars?

    or You just think Japanese cars are prefect?

    which one is it? and are you referring to your herse.

    anyway I never asked this, whats the model and the year of your car?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    උබට දාන්න තර්කයක් නැති නිසා ස්ටේෂන් වැගන් එකකට හර්ස් එකක්ය කියල දිගටම පල් හෑලි කියවනව ඉතින්... උඹ ඉතින් ලංකාවෙ හැච්බැක් වලට සහ සෙඩෑන් වලට වෙනම මාකට් දෙකක් තියනවය කියපු, පලාත්සබා පැජරෝ එක ලක්ෂ 25ට උඩින් විකිනෙන එක වැරදියි කියපු, ඔක්ටේන් 95 ඔක්ටේන් 92 ට වඩා පිරිසිදුයි කියපු, අංශක 45ක කන්දක් 800cc එන්ජිමෙන් ඇද්ද බුවෙක් නිසා ස්ටේෂන් වැගන් එකයි හර්ස් එකයි පැටලීම වැඩිය බරපතල විදියට හිතන්න බැහැ...:no:

    wait man oya 2kat prove kerenawa. maha loku wadak newei.

    station wagon, year eka mokakda?
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    wait man oya 2kat prove kerenawa. maha loku wadak newei.

    station wagon, year eka mokakda?

    ලංකාවෙ මල්ශාලාවල් වල කොරොනා වගේ ලොකු ස්ටේෂන් වැගන් හර්ස් විදියට පාවිච්චි කරනවා, කොරොල්ලා වැගන් පාවිච්චි කරන්නෙ නෑ. ඔරිජිනල් හර්ස් මොඩ්ල් එකක් ආවෙ ටොයොටා ක්‍රවුන් එකේ විතරයි. තෙරියා? :confused:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    ලංකාවෙ මල්ශාලාවල් වල කොරොනා වගේ ලොකු ස්ටේෂන් වැගන් හර්ස් විදියට පාවිච්චි කරනවා, කොරොල්ලා වැගන් පාවිච්චි කරන්නෙ නෑ. ඔරිජිනල් හර්ස් මොඩ්ල් එකක් ආවෙ ටොයොටා ක්‍රවුන් එකේ විතරයි. තෙරියා? :confused:

    year eka mokada??

    meka personal kere gattane kattiya , ehema une nattam, oya wage dewal kiya wenne na

    umba gatta wahaneta kauru hari mona hari kiwwama mala paninawa wage tamai, man gatta wahaneta kauru hari mona hari kiwwama
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    year eka mokada??

    meka personal kere gattane kattiya , ehema une nattam, oya wage dewal kiya wenne na

    umba gatta wahaneta kauru hari mona hari kiwwama mala paninawa wage tamai, man gatta wahaneta kauru hari mona hari kiwwama

    මළ පැන්නා, නමුත් දැන් පනින්නෙ නෑ :yes: අවුරුද්ද 87.

    උබ මේක ගත්ත එක මට කිසිම ප්‍රශ්නයක් නෙමෙයි, ඒක උඹේ තීරණය. නමුත් මේ ත්‍රෙඩ් දාල මේවා ප්‍රොමෝට් කිරීමට තමා මම අකමැති.:dull:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    මළ පැන්නා, නමුත් දැන් පනින්නෙ නෑ :yes: අවුරුද්ද 87.

    උබ මේක ගත්ත එක මට කිසිම ප්‍රශ්නයක් නෙමෙයි, ඒක උඹේ තීරණය. නමුත් මේ ත්‍රෙඩ් දාල මේවා ප්‍රොමෝට් කිරීමට තමා මම අකමැති.:dull:

    kisima promote kireemak na. man wahaneda asa nisa, wahane gana elakiri eke thread ekak damme.

    man kata wath gane kiwe na, anith eka meke honda naraka ona taram internet eke tiyenawa

    anith eka machan, umba wage tamai maat budget ekata wahane gatte

    mage requirement ekata hariyana nisa, full exicited nisa tamai review kerane hituwe moakda tama me wahane pare nathi nisa

    meka promotion ekak newei, nikan anunta kade yane one nane