කැලේ යැම/ කඳු නැගීම කියන්නේ හොද Sport එකක්. ලංකාවට ටිකක් අලුත් උනාට. 

ගොඩක් අය ඉන්නවා යන්න ආසයි. නමුත් යන විදිය දන්නේ නෑ.

පොඩි විස්තර ටිකක් ලියල දාන්නම් කියල බැලුවේ. පල්ලෙහා තියෙන Topics විස්තර කරන්න පුළුවන්.
1. යන තැන්, යන්න පුළුවන් විදිය ගැන විස්තර හොයාගන්න විධිය.
2. යද්දී ගෙනියන්න ඕනේ දේවල්. කෑම/බෙහෙත්/Tent etc..
3. අඳින ඇදුම්/සපත්තු/බැග් ගැන. හොයාගන්න හැටි සහ ලංකාවේ ගන්න තියෙන තැන්.
4. අතරමන් නොවී කැලේ පාරවල් හොයාගෙන යන විධිය.
5. සත්තු සහ උන්ගෙන් පරිස්සම් වෙන හැටි.
තව සාමාන්‍ය විස්තර කියන්න පුළුවන්. කැමැති කට්ටියට අදහස් share කරගන්නත් පුළුවන්.
ලියන්න වෙන්නෙනම් ලබන සතියේ විතර. වෙලාවක් හොයාගන්න එක පොඩ්ඩක් අමාරුයි.
මේක දැම්මේ එළකිරි එකේ මේ විස්තර ඕනේ අය ඉන්නවද කියල බලන්නත් එක්ක.

විස්තර ඕනේ අය Bump එකක් දාගෙන යන්න. තව මොනවා හරි දැනගන්න ඕනෙනම් මේ thread එකේම ඉල්ලන්න.
එහෙනම් ලගදීම හම්බෙමු.