ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

WHAT IS YOUR BLOOD GROUP ??


  • Total voters
    548
  • Poll closed .

MindTalk

Member
Jun 11, 2016
162
41
0
ශ්‍රද්ධා රුධිර දාන

ශ්‍රී ලංකාවේ ඇතැම් මාසවල ජාතික රුධිර සංචිතයට රුධිර පරිත්‍යාග ලැඛෙන්නේ ඉතාමත් අඩුවෙන්. එ් නිසාම අප්‍රේල්, අගෝස්තු, සැප්තැම්බර් වැනි ලේ හිඟ මාසවල අසරණ රෝගින්ගේ ජීවිත අනතුරට ලක්වෙනවා. එම ලේ හිඟයෙන් ජාතිය ගලවාගනු පිණිසයි, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් සමග එක් වී රූපවාහිනී කළණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රද්ධා රුධිරදාන වැඩපිළිවෙල ආරම්භ කළේ. එ් අනුව ලේ හිඟ කාලයේ ශ්‍රද්ධා රුධිර දාන කඳවුරකට සම්බන්ධ වී ලේ දන් දෙන්න පමණක් නොවේ, ඔබේ ආයතනයේ තරුණ සංවිධානයේ පිරිසත් සමඟ එක්වෙලා ලේ හිඟ කාලයේ දී ශ්‍රද්ධා රුධිර දාන කඳවුරක් සංවිධාන කරන්නටත් පුලුවන්. එ් සඳහා අවශ්‍ය මාධ්‍ය අනුග්‍රහය ශ්‍රද්ධා රූපවාහිනිය ලබාදෙනු ලබනවා. ශ්‍රද්ධා රුධිරදාන කඳවුරක් ඔබේ ප්‍රදේශයේ, ආයතනයේ පවත්වන්නට ඔබත් කැමති නම් 0112 571 471, 0112 548 400 දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකියි.
ශ්‍රද්ධා රුධිරදාන කඳවුරක් ඔබේ ප්‍රදේශයේ, ආයතනයේ පවත්වන්නට ඔබත් කැමති නම්
0112 571 471, 0112 548 400 දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකියි.
මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු

http://www.shraddha.lk/blood-donations/
 
  • Like
Reactions: DAMER

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඔයාලත් අසරණ කෙනෙක්ගේ ජීවිත ආයාචනයට පිහිටක් වෙන්න කැමතිනම් මේකේ තමන්ගේ ලේ වර්ගෙට වෝට් එකක් දෙන්න...:):)

    ලේ ඕනා කෙනෙක්ට එතකොට හදිස්සියට හොයාගන්න පුලුවන්නේ :):)


    සාමාන්‍යයෙන් හැමෝට ම තිබෙන්නේ එක ම ලේ වර්ගයක් නොවෙයි. ඉතා ම දුර්ලභ ලේ වර්ගත් තිබෙනවා. එබඳු ලේ වර්ගයක් තිබෙනා රෝගියෙකු සඳහා රුධිරය ලබා දීමට සිදු වූ විට, අදාළ ලේ වර්ගය සොයා ගැනීමට ඉතා අපහසු විය හැකි යි. ඒ නිසා එම අපහසුතා මග හැරීම පිණිස ජාතික ලේ දන්දීමේ සේවය මඟින් “දුර්ලභ ගණයේ රුධිර පරිත්‍යාගශීලීන් ගේ සංගමය” නමින් සංගමයක් පිහිටුවා තිබෙනවා.
    ඔබේ ලේ වර්ගයත් ඕ-නෙගටිව් (O-negative), බී-නෙගටිව් (B-negative), ඒ-නෙගටිව් (A-negative), ඒබී-නෙගටිව් (AB-negative) හෝ ඒබී-පොසිටිව් (AB-positive) නම්, ඔබත් දුර්ලභ ලේ වර්ගයක් යුතු අයෙක්. නිරතුරු ලේ දන්දෙන ඔබේ ලේ වර්ගයත් මෙබඳු දුර්ලභ ලේ වර්ගයක් නම්, ඔබටත් මේ සංවිධානයේ ලියාපදිංචි වීමේ අවස්ථාව තිබෙනවා. එවිට කවරෙකුට හෝ හදිසියේ ඔබේ ලේ වර්ගය අවශ්‍ය වුවහොත් ජාතික ලේ දන්දීමේ සේවය ඔබට ඒ පිළිබඳව දැනුම් දෙනවා. එවිට ඔබට එම අසරණ රෝගියා වෙනුවෙන් රුධිරය දන් දිය හැකි යි. ඒ අයුරින් ජීවත් වන්නට වෙරදරනා අයෙකුට ජීවිතය දෙන්න උපකාර කළ හැකි නම්, ඔබ හැබෑ ම වීරයෙක්….:cool::cool::)





    ලේ වර්ගේ ලියුම ගෙදරට ආවේ නැහැනේ ! :angry: online දැනගන්න විදියක් තියේ ද :confused:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    gedarata enawa ban within 2 months wage :baffled:

    අප්‍රේල් මුල දුන්නේ ! තාම නෑ :eek:
    ලබනමාසේ ලේ දෙන්න කලින් දැනගන්න විදියක් නැද්ද :rofl:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අප්‍රේල් මුල දුන්නේ ! තාම නෑ :eek:
    ලබනමාසේ ලේ දෙන්න කලින් දැනගන්න විදියක් නැද්ද :rofl:

    uba form eke address okkoma hariyata fill kalada? :rolleyes:

    podi letter ekak enne gedara ayata miss welada danneth na :baffled:

    blood bank ekata call karala denaganna puluwanda danne na ban eth :eek:
     
    • Like
    Reactions: DAMER

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    All are welcome this Saturday.... :)

    Blood_Donation_Campaign_13_08_2016.jpg
     
    • Like
    Reactions: DAMER