Samsung galaxy J7 - Marshmallow

th.rukshan

Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    Samsung Galaxy J7 (2015) එකට Marshmallow අප්ඩේට් ඇවිල්ල නේද ?
    අප්ඩේට් කරපු අය ඉන්නවනම් ගුණ දොස් කියමු බලන්න...

    :confused::confused::confused:
     
    Last edited:

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    thamanam na bn...
    awillanam notification ekak enawane...

    S5 ekaknam update karala bugs thiye kiya kiya hitiya yaluwek..

    msg kota kota idala screen lock unama aye lock button eka press karala display on wenakota ara type kara kara unna keya pad eka lock screen eke pennanawa qwa...
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    lankawatai Indiawatai thaama na ban. ape ratawal wala thiyennne J700f model eka. Bangladesh & Arab country wala thiyenne J700H model eka eekata nam lagadi aawa.
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    J7 එකට තාම නැහැ ආවේ.

    එකම දවසේ මට J7 එකයි වයිෆ්ට J5 එකයි ගත්තේ. J5 එකට Android 6 ආවා. මගේ j7 එකට තාම නැහැ. හැබැයි රීලිස් කරලා තියෙන්නේ මම සැම්මුන් එකට කෝල් කරලත් ඇහැවුවා J5 එකට ආවනම් ඊට වඩා කැපැසිටි එක වැඩි J7 එකට පරක්කු මොකද කියලා. එතකොට කියනවා ඩිවයිස් එකෙන් ඩිවයිස් එනට අප්ඩේඉ් එන කාලය ටිකක් වෙනස් වෙනවලු. අනේ මන්දා මාත් ඕක එනකන් කට ඇරන් බලන් ඉන්නේ. මම හිතුවේ මගෙ එකට විතරක් ඇවිත් නැද්දද කියලා
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    BumP
    Sri_Lanka.gif