![]()
So vlc is not good for 1080p hd movies..
Vlc ekata sahenna cpu eka use wenawa ne ethakota.

ow machan screnshot ekema balapan.........
ekama hd moview eka play karala thiyenakota vlc usage ekai mpc-hc cpu usage ekai....
vlc eka hodai normal videos play karanna...

මම film බලන්න HTPC එකක් පාවිච්චි කරන නිසා මට ඔය system usage එක එච්චර ගැටලුවක් වුනේ නැහැ. මම vlc පාවිච්චි කරන්නේ ඕකේ බන් subtitle ටකස් ගාලා හොයාගන්න පුලුවන් utility එකක් තියෙනවා. එ්ක නම් මාර වටිනවා. website ගානෙ රස්තියාදු වෙන්න ඕන නැහැ. මම දන්නේ නැ අනිත් player වල ඔය function එක තියෙනවවද කියල![]()