What is the best player for HD films

Nickzone

Member
May 15, 2016
243
11
0
ඔයාලා HD Films බලන්නෙ මොන ප්ලේයර් එකකින්ද? මට හොඳ 1080p ෆිල්ම්ස් බලන්න පුළුවන් හොඳ ප්ලේයර් එකක් දන්න එකෙක් ඉන්නව නම් කියන්න.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    HD blanawanam menna meka thmai... x265 x264 codec hodata suppot karamnawa...

    https://mpc-hc.org/

    Capture.png

    So vlc is not good for 1080p hd movies..​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ow machan screnshot ekema balapan.........

    ekama hd moview eka play karala thiyenakota vlc usage ekai mpc-hc cpu usage ekai....

    vlc eka hodai normal videos play karanna...:yes::yes::yes:

    මම film බලන්න HTPC එකක් පාවිච්චි කරන නිසා මට ඔය system usage එක එච්චර ගැටලුවක් වුනේ නැහැ. මම vlc පාවිච්චි කරන්නේ ඕකේ බන් subtitle ටකස් ගාලා හොයාගන්න පුලුවන් utility එකක් තියෙනවා. එ්ක නම් මාර වටිනවා. website ගානෙ රස්තියාදු වෙන්න ඕන නැහැ. මම දන්නේ නැ අනිත් player වල ඔය function එක තියෙනවවද කියල :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම film බලන්න HTPC එකක් පාවිච්චි කරන නිසා මට ඔය system usage එක එච්චර ගැටලුවක් වුනේ නැහැ. මම vlc පාවිච්චි කරන්නේ ඕකේ බන් subtitle ටකස් ගාලා හොයාගන්න පුලුවන් utility එකක් තියෙනවා. එ්ක නම් මාර වටිනවා. website ගානෙ රස්තියාදු වෙන්න ඕන නැහැ. මම දන්නේ නැ අනිත් player වල ඔය function එක තියෙනවවද කියල :D

    :D:D:D
     
    Proteus

    Active member
  • Mar 19, 2010
    614
    218
    43
    Lockdown of Darkness
    මම film බලන්න HTPC එකක් පාවිච්චි කරන නිසා මට ඔය system usage එක එච්චර ගැටලුවක් වුනේ නැහැ. මම vlc පාවිච්චි කරන්නේ ඕකේ බන් subtitle ටකස් ගාලා හොයාගන්න පුලුවන් utility එකක් තියෙනවා. එ්ක නම් මාර වටිනවා. website ගානෙ රස්තියාදු වෙන්න ඕන නැහැ. මම දන්නේ නැ අනිත් player වල ඔය function එක තියෙනවවද කියල :D

    MPC-HC > File > Subtitle Database > Download or Search

    :rolleyes:
     
    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0
    VLC Subtitle Utility

    මම film බලන්න HTPC එකක් පාවිච්චි කරන නිසා මට ඔය system usage එක එච්චර ගැටලුවක් වුනේ නැහැ. මම vlc පාවිච්චි කරන්නේ ඕකේ බන් subtitle ටකස් ගාලා හොයාගන්න පුලුවන් utility එකක් තියෙනවා. එ්ක නම් මාර වටිනවා. website ගානෙ රස්තියාදු වෙන්න ඕන නැහැ. මම දන්නේ නැ අනිත් player වල ඔය function එක තියෙනවවද කියල :D

    VLC එකේ කොහෙද බන් subtitle හොයාගන්න යුටිලිටි එක තියෙන්නෙ ?:eek: