Honda Jade CB250F

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    me thiyenne machan

    16t0cw.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Woww patta ban
    Supiriyatama thiyenawa :yes:
    තෑන්ක්ස් මචෝ :cool::cool: ඔය ටියුන් කරල බැලන්ස් කරල හෝදල කරල ගත්ත ෆොටෝ එකක්.ඒකයි මනුස්ස පාටට තියෙන්නෙ :P
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    me thiyenne machan

    16t0cw.jpg

    අඩෝ පට්ට පහර....:yes: ඇස් වහක් කටවහක් නැහැ photo එකේ හැටියට නියමෙට condition තියෙනව පේනව:cool:. මගෙ තියෙන්නෙ කලු පාට එකක්:love::love:. ඔය වගේම හොදට හෝදල, Wax කරල clean look තියාගෙන ඉන්නව. Bike එක ඔය වගේම shine එකට තියාගනින්. Jade එකේ මටනම් ලස්සන හොද shine look එකේ තියෙනකොට:cool:. මචං එලකිරියෙ Honda jade group එකක් නැද්ද බන්...:confused::confused:? ගොඩක් අය ඉන්නවනෙ Jade පාවිච්චි කරන අය. Honda hornet club, volty fan club, Bajaj pulsar fan club වගේ Honda jade fan club එකක් හදමුකො...:rolleyes: එතකොට Bike එකේ ප්‍රශ්ණ එහෙම කතා බහ කරගන්න පුලුවන්නෙ....;)
     
    Last edited:

    තෑන්ක්ස් මචන්.එල එල හදමු :yes::yes::love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    But in chassis 120 Honda developed a new levering system which is very comfortable for the rider to change gears smoothly n quickly. Since then every bike made by Honda use this method to transmission system.

    මිකෑනිකල් ආම් එක ආවේ මචන් චැසි 101 ඉදල.එතන ඉන්දන් දිගටම ඕක තමා :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool: මේ තියෙන්නෙ මචන්ල ප්‍රධාන මොඩ්ල් තුනට ආව කලර්ස් ටික :cool:

    mm7s7p.jpg