uba images delete kalada ban
penwanne nahane![]()
man delete kole ne

hitapan hawasata daannam 
uba images delete kalada ban
penwanne nahane![]()

hitapan hawasata daannam 
තෑන්ක්ස් මචෝWoww patta ban
Supiriyatama thiyenawa![]()

ඔය ටියුන් කරල බැලන්ස් කරල හෝදල කරල ගත්ත ෆොටෝ එකක්.ඒකයි මනුස්ස පාටට තියෙන්නෙ 
තෑන්ක්ස් මචෝඔය ටියුන් කරල බැලන්ස් කරල හෝදල කරල ගත්ත ෆොටෝ එකක්.ඒකයි මනුස්ස පාටට තියෙන්නෙ
![]()

me thiyenne machan
![]()
ඇස් වහක් කටවහක් නැහැ photo එකේ හැටියට නියමෙට condition තියෙනව පේනව
. මගෙ තියෙන්නෙ කලු පාට එකක්
. ඔය වගේම හොදට හෝදල, Wax කරල clean look තියාගෙන ඉන්නව. Bike එක ඔය වගේම shine එකට තියාගනින්. Jade එකේ මටනම් ලස්සන හොද shine look එකේ තියෙනකොට
. මචං එලකිරියෙ Honda jade group එකක් නැද්ද බන්...
? ගොඩක් අය ඉන්නවනෙ Jade පාවිච්චි කරන අය. Honda hornet club, volty fan club, Bajaj pulsar fan club වගේ Honda jade fan club එකක් හදමුකො...
එතකොට Bike එකේ ප්රශ්ණ එහෙම කතා බහ කරගන්න පුලුවන්නෙ....
තෑන්ක්ස් මචන්.එල එල හදමුඅඩෝ පට්ට පහර....ඇස් වහක් කටවහක් නැහැ photo එකේ හැටියට නියමෙට condition තියෙනව පේනව
. මගෙ තියෙන්නෙ කලු පාට එකක්
. ඔය වගේම හොදට හෝදල, Wax කරල clean look තියාගෙන ඉන්නව. Bike එක ඔය වගේම shine එකට තියාගනින්. Jade එකේ මටනම් ලස්සන හොද shine look එකේ තියෙනකොට
. මචං එලකිරියෙ Honda jade group එකක් නැද්ද බන්...
? ගොඩක් අය ඉන්නවනෙ Jade පාවිච්චි කරන අය. Honda hornet club, volty fan club, Bajaj pulsar fan club වගේ Honda jade fan club එකක් හදමුකො...
එතකොට Bike එකේ ප්රශ්ණ එහෙම කතා බහ කරගන්න පුලුවන්නෙ....
![]()

But in chassis 120 Honda developed a new levering system which is very comfortable for the rider to change gears smoothly n quickly. Since then every bike made by Honda use this method to transmission system.