2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රෝමාන්තික ඔපෙරාවේ
    ඉසියුම් නාද සංරචනයේ
    හැම සවරයකින්ම වෑහෙන්නේ
    ඔබ මගේ නොහිම් ප්‍රේමයයි.....

    ඔන්න මාත් ආවා......
    :D
    :D:D:D:D:D:D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
    ක්ෂිතිජයක් සේ රවටලා සිත
    සිතින් විතරක් එක්වෙලා
    අතීතය දෝතට අරන් අපි
    අහස් ගඟටම විසි කළා
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි.....

    එදා අප පියමං කරපු මග
    වියෝවක ගී ඉතිරි වී ඇත
    එපා සුළඟේ අරන් යන්නට
    ඔහේ තිබුණාදෙන්
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි.....

    පහන නිවුනා පහන් පැල මත
    ඒ සුවඳ තාමත් රැඳී ඇත
    එපා සුළඟේ අරන් යන්නට
    ඔහේ තිබුණාදෙන්
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි.....