2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    2rfv8sg.jpg
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනන්තයට යන පාර දිගේ.//
    ඇය එනවා ප්‍රාර්ථනාවේ.//

    හරිත නිම්නයේ සීතල
    අතරින් පිනි වැස්සේ

    අනන්තයට යන ...

    මල් පොකුරු අරන්
    සීතල පිණි වැස්සේ..//

    සීතල නෑනේ අඳුරු රැයේ
    මා ඇය තුරුලේ උණුසුම දැනුනේ
    ආදරයේ සිහිලේ

    මල් පොකුරු අරන්
    සීතල පිණි වැස්සේ

    හරිත නිම්නයේ සීතල
    අතරින් පිනි වැස්සේ

    අනන්තයට යන..

    මල් පොකුරු අරන්
    සීතල පිණි වැස්සේ..//

    මල් නිවී ගිහින් නිල් අහස් තලේ
    ඈ නෙතු දැල්වේ
    සෙනෙහේ දැනුනේ ජිවිතයේ සිහිනේ

    මල් පොකුරු අරන්
    සීතල පිණි වැස්සේ

    හරිත නිම්නයේ සීතල
    අතරින් පිනි වැස්සේ

    අනන්තයට යන..

    මල් පොකුරු අරන්
    සීතල පිණි වැස්සේ..//

    :love::love::love:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ආදර මල් වල පාට කියන්නද
    ඒ වගෙ ලස්සන තව නෑ
    ඒ වගෙ ලස්සන තව නෑ
    මීදුම් පිණි පොද දෑස වසන් කළ
    සමනල් සිහිනය පිපුනා
    සමනල් සිහිනය පිපුනා


    දේදුණු රේඛා දෑසම තවරා
    තවමත් මල් සිට බලා සිටිනවා
    මීදුම තවරා සුළඟට
    ඈතක සගවා තුන් සිත
    දෑස හොරෙන් ඈත සොයනව
    අඳුර මැදින් එන්න සදලියේ
    දේදුණු සායම දෑසම බොද කර
    මාලති යායක හැගිලා
    මාලති යායක හැගිලා
    සීතල හිම කඳු යායක පියමැන
    දෙව්ලිය සිහිනෙක වැඩියා
    දෙව්ලිය සිහිනෙක වැඩියා