මට සම්භාවයගණයෙන් කියන්න තෙරෙන්න අයියෙ...... නැත්නම් කියනව......... එකයි කට පියන් හිටියෙ................මොනව හරි කියපල්ල කෝ වස්ත්රය!!!







සද්ද නැති උනාට අහගෙන ඉන්නෙ.
එහා කාමරෙ ඉන්න චීනත් අහගෙන ඇති..
China moko kiyanne?සද්ද නැති උනාට අහගෙන ඉන්නෙ.
එහා කාමරෙ ඉන්න චීනත් අහගෙන ඇති..

සද්ද නැති උනාට අහගෙන ඉන්නෙ.
එහා කාමරෙ ඉන්න චීනත් අහගෙන ඇති..

හේ...හේ....uba hena gemmen neda inne ela ela subapethum

හේ...හේ....
තව ටික කාලයයි නේහ්.....
ඒ නිසා ගැම්මෙන්...![]()
අනන්තයට යන පාර දිගේ.//
ඇය එනවා ප්රාර්ථනාවේ.//
හරිත නිම්නයේ සීතල
අතරින් පිනි වැස්සේ
අනන්තයට යන ...
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ..//
සීතල නෑනේ අඳුරු රැයේ
මා ඇය තුරුලේ උණුසුම දැනුනේ
ආදරයේ සිහිලේ
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ
හරිත නිම්නයේ සීතල
අතරින් පිනි වැස්සේ
අනන්තයට යන..
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ..//
මල් නිවී ගිහින් නිල් අහස් තලේ
ඈ නෙතු දැල්වේ
සෙනෙහේ දැනුනේ ජිවිතයේ සිහිනේ
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ
හරිත නිම්නයේ සීතල
අතරින් පිනි වැස්සේ
අනන්තයට යන..
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ..//


