![]()
ඉන්ලට් මැනිෆෝල්ඩ් එකත් ප්ලාස්ටික්![]()
හෙන ව්‍යාසනයක් බන් මේ ජරාවල් පාරවල් වල පුරවන එකනම්ශොක් මව්න්ට් අමුනලා තියන්නේ ඇනදකකින් යකූ ඇන දෙකකින්. උඹලට දැනෙන්නෙ නෑ මේ ඉතිරිය ගැන. නැත්තං ඇල්ටො එකට වඩා ලොකුවට ඊට වඩා කිලෝ 60 ක් බර අඩු කරලා වාහනයක් හදන්නේ කොහොමද?

මේක ඩුවෙල් ඒසී කලොත් තව මේ ජාතියෙ එන්ජින් දෙකක් විතර ඕන වෙයි කම්ප්‍රෙසර් එක දුවාගන්න![]()

යකඩ = (ප්ලාස්ටික් - ඇණ) + තහඩු / 2
රත්තරං;20387301 said:ජුකී මැශීන් මෝටරයක් විතර කම්ප්‍රෙශර් එකකුයි නෑබිලියක් විතර එවැපරේටර් එකකුයි ඇති![]()

රත්තරං;20387301 said:ජුකී මැශීන් මෝටරයක් විතර කම්ප්‍රෙශර් එකකුයි නෑබිලියක් විතර එවැපරේටර් එකකුයි ඇති![]()

Renault KWID starting price of - 2.56 lakh, (ex-showroom, Delhi).අඩේ මේකෙත් රෝදෙක ඇණ 4 ක් තියනවනේ බං![]()

මේ මේ. ඕවා දානවනම් ඊතලයක් ගහල නම් කරපන්. තව Google එකේ ලින්ක් එකකුත් දාපන් කොපි කරන්න.

![]()
ඉන්ලට් මැනිෆෝල්ඩ් එකත් ප්ලාස්ටික්![]()

ඔයිල් උල්පතක් මතු වෙනවා

රතු රවුම මැනිෆෝල්ඩ් එක. නිල් රවුම සම්ප් එක. සම්ප් එකත් ප්ලාස්ටික්. සම්ප් එක ප්ලාස්ටික් වුණාට කමක් නෑ skid plate එකක්වත් තියෙනවනම්![]()

රත්තරං;20387354 said:Renault KWID starting price of - 2.56 lakh, (ex-showroom, Delhi).
http://economictimes.indiatimes.com...-to-take-on-alto-eon/articleshow/49087841.cms
පොඩි මිල වෙනසනේ බන්... මේකෙන් ඇනේ ඇනේ අඩු කරලා අරකට රෝදයක් දාන්න ඇති.![]()

රත්තරං;20387395 said:එච්චර දුර හිතලා හිත කලබල කරගන්න එපා
පොඩි ගල් කෑල්ලක් රෝදෙට අහුවෙලා පිලිවෙලට වැදුනනම් ඇති හීනියට සීතලට වගේඔයිල් උල්පතක් මතු වෙනවා
![]()
![]()
![]()
අව්රුදු දෙක යද්දි ඇන්ජිම උඩින් කොප්පරා දාලා යටින් පොල් තෙල් වැක්කෙරෙන්න ගන්නවා. කෙලින්ම එක තැන නැවැත්තුවා කොට 4ක් උඩ තිබ්බ තෙල් මෝලක් දැම්මා.... සල්ලිනේ බන්

එහෙව් වාහන ගත්ත සොන්තාසියෝ තමා මේ වාහන ගැන රිවිව්ස් දාලා අපිට ජපන් වාහන ගැන උගන්නනේසම්ප් එක ප්ලාස්ටික්????![]()

![]()
ඉන්ලට් මැනිෆෝල්ඩ් එකත් ප්ලාස්ටික්![]()

සම්ප් එක ප්ලාස්ටික්????![]()

ඕක ලීසින් එක ඉවරවෙනකන් දිව්වොත් ඇති බන්අනිවාර්යයෙන් පාරෙ තියෙන ගල් ගෙඩියක් වැදුනොත් බඩු බනිස්. අවුලක් නෑ එකෙන් එන්ජිමක් තියල දෙයි![]()