රත්තරං;20387276 said:රාමශාන් කරීම්
යේක අපිලට කශුන් කල්හාර මාත්තියගේ රාමශාන් හද බලන්න එන්න ෆාතිමා ගීතය දෙන්න පුලුවන්ද?
මොහම්මද් අබ්දුල් බින් අබ්දුල් රත්තරං
එරාවූර් සිට
ඊද් මුබාරක් කීවා නානා....!!!!!

රත්තරං;20387276 said:රාමශාන් කරීම්
යේක අපිලට කශුන් කල්හාර මාත්තියගේ රාමශාන් හද බලන්න එන්න ෆාතිමා ගීතය දෙන්න පුලුවන්ද?
මොහම්මද් අබ්දුල් බින් අබ්දුල් රත්තරං
එරාවූර් සිට

නැමිල වරෙං කෝ මං රාමශාන් ශද පෙන්නන්න............![]()
නොදන්න නිසා අහන්නෙ බනින්න එපා.
Thota henama gahapan. Math genna kiwwa 1l EGB ekak.බඩගිණි හදවන්නම තමා කිව්වේ....![]()

රත්තරං;20387276 said:රාමශාන් කරීම්
යේක අපිලට කශුන් කල්හාර මාත්තියගේ රාමශාන් හද බලන්න එන්න ෆාතිමා ගීතය දෙන්න පුලුවන්ද?
මොහම්මද් අබ්දුල් බින් අබ්දුල් රත්තරං
එරාවූර් සිට

නැමුනම පේනවද අයියා.නොදන්න නිසා අහන්නෙ බනින්න එපා.
![]()

නැමුනම පේනවද අයියා.නොදන්න නිසා අහන්නෙ බනින්න එපා.
![]()
ඔය තියෙන්නේ පේන දේ........අඩ සදයි තරු දෙකයි මාතියා![]()
නැවතී මෙතෙකිනුත් ඕන...
ප්‍රේම ගීත ඉවර වූ වහාම විරහව පටාන් ගමූ....
කස්සගෙ ප්‍රේමයට වඩා විරහව හැගීම්බරයි...

අද ප්ලේ ලිස්ට් එක ගීත 25ක් බව දන්වනු කැමැත්තෙමි.....නැවතී මෙතෙකිනුත් ඕන...
ප්‍රේම ගීත ඉවර වූ වහාම විරහව පටාන් ගමූ....
කස්සගෙ ප්‍රේමයට වඩා විරහව හැගීම්බරයි...

අද ප්ලේ ලිස්ට් එක ගීත 25ක් බව දන්වනු කැමැත්තෙමි.....
වැජේ පැය 3ක් වත් යයි....!!!!![]()

මලක් ගසා වාඩි වූවේ නම් මැනවියි සිතේ.... 