2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැමිල වරෙං කෝ මං රාමශාන් ශද පෙන්නන්න............:angry:
    ආවා:rolleyes::rolleyes:

    1107099ee6776c2b10f4dc441e1afc80f90e5f.jpg

     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කිබුල අයියෙ දැම්ම PM පොඩ්ඩක් බලන්න හොදෙ.... :D:D:D:D:D ඔයට ඔන ටික ගන්න ....පුලුවන්ද බලන්න ඔයගෙ එව ටිකත් add කරන්න...
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සද සද වගේ
    තරු තරු වගේ
    මල් මල් වගේ
    අපි අපි වගේ

    ඔබ මා නොවන තුරු
    මම ඔබ නොවන තුරු
    ඔබ ඔබමදැයි
    මම මමමදැයි
    සද සද වගේ...
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Gedara apu gaman app eka dagatha.. amma ekkama ada radio ahanawa :)
    (@kimbula : amma kiyanawa ube voice kiyala hithanna wath ba lu aiye :rofl: )
    sirawata voice eka poddak wenas wela ahenne.. real voice eka newei............:D:D:D:D:D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රත්තරං;20387429 said:
    ශී ශී මාත්තියා.. කෙතයි කෙතයි:oo:
    රත්තරං....... කොමද රාමසන් ......:D:D:D:D:D
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    රත්තරං;20387422 said:
    අපිල භෞමික අකන්ඩතාවයට හානියක් කරාද මාත්තියලගේ??:baffled:

    රත්තරං මාතියා වැඩේ කෙවා...................
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මන්ද ඔතන උඹ හැංගී කරන්නේ
    අන්ධකාර සළු පොරවා වැනෙන්නේ
    නින්ද නැතුව මම පැදුරේ දපන්නේ
    නින්ද සදාකාලික කොට දියන්නේ


    තියන තැනකින් හෙට හවස් වෙද්දි මටත් ලැබෙන්න සලස්වන්ඩෝ:sorry:....
    ඉරිදා පැවැත්වෙන සෙට් වීමට හොඳ උත්තේජනයක් වේවි:cool: