2016 Jul -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ආදරේ ගැනද කෙටි යෙදුම්
    ජීවිතේ ගැනද මහා වැනුම්
    රැඩිකල් ප්‍රේමයේ
    සමනළ පියාපතකට දී රිදුම්

    සයිඳවයින් පිට නැගී
    සිත මැවූ සශ්‍රීක හීන ඇගේ
    විඳගන්න ඉඩ නොදී......

    ආදරේ ගැනද කෙටි යෙදුම්
    ජීවිතේ ගැනද මහා වැනුම්
    රැඩිකල් ප්‍රේමයේ
    සමනළ පියාපතකට දී රිදුම්

    පාට වත්සුනු දියෙහී තැවරූ
    පාෂාණිභූත මතකය ඇගේ
    විඳගන්න ඉඩ නොදී......

    ආදරේ ගැනද කෙටි යෙදුම්
    ජීවිතේ ගැනද මහා වැනුම්
    රැඩිකල් ප්‍රේමයේ
    සමනළ පියාපතකට දී රිදුම්
    :yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආදරේ ගැනද කෙටි යෙදුම්
    ජීවිතේ ගැනද මහා වැනුම්
    රැඩිකල් ප්‍රේමයේ
    සමනළ පියාපතකට දී රිදුම්

    සයිඳවයින් පිට නැගී
    සිත මැවූ සශ්‍රීක හීන ඇගේ
    විඳගන්න ඉඩ නොදී......

    ආදරේ ගැනද කෙටි යෙදුම්
    ජීවිතේ ගැනද මහා වැනුම්
    රැඩිකල් ප්‍රේමයේ
    සමනළ පියාපතකට දී රිදුම්

    පාට වත්සුනු දියෙහී තැවරූ
    පාෂාණිභූත මතකය ඇගේ
    විඳගන්න ඉඩ නොදී......

    ආදරේ ගැනද කෙටි යෙදුම්
    ජීවිතේ ගැනද මහා වැනුම්
    රැඩිකල් ප්‍රේමයේ
    සමනළ පියාපතකට දී රිදුම්
    මේ මොක්කුද බං මේ???????:angry::angry:

    සෛන්ධවයින් පිට නැගී
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රත්තරං;20387528 said:
    Muslim-Man-Shows-off-His-Dance-Moves-To-The-Crowd-Breaking-Out-In-Song.gif



    අපිලත් එන්ජෝයි තමා කොරනවා ශේරම ශින්දු කිබුලා අයියගේ:yes::yes:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: