sirawata voice eka poddak wenas wela ahenne.. real voice eka newei............![]()
Ow meh yakage real voice meeta wada wenas....
sirawata voice eka poddak wenas wela ahenne.. real voice eka newei............![]()
රත්තරං;20387422 said:අපිල භෞමික අකන්ඩතාවයට හානියක් කරාද මාත්තියලගේ??![]()

අර ලොකු ජාර් එකක් පිරෙන්න උසට හදන වටලප්පමවත් නැ.............රත්තරං;20387447 said:ඉකවිලා ඉන්නේ අප්පා.. වටලප්පම් නේ..බුරියානිත් නේ.. මොකුත් නේ නේ නේ![]()






තියන තැනකින් හෙට හවස් වෙද්දි මටත් ලැබෙන්න සලස්වන්ඩෝ....
ඉරිදා පැවැත්වෙන සෙට් වීමට හොඳ උත්තේජනයක් වේවි![]()
math gedara yaddi dental ekata poddak oluwa dala giya ........ dagena ada wadasatahane script eka liyanawa.........Ow meh yakage real voice meeta wada wenas....






..... pitu 20 withara...........




කලු ගැහී තරඟයට ඉහල ගිය
සිමෙන්ති බිත්ති මිසක
ඇසට නිලට
අහසක් ගහක් කොලක්
අවටක් නැත.
නිව්යෝර්ක් නම් පුරවර
සියක් මහල් එක්ටැම් ගෙය මුදුනේ
දොර ජනෙල් වසා සිරකල කාමරයක
ඇඳක්-පුටුවක්-මේසයක්
මම.
මහපොලවේ අනික් පැත්තෙ
සෙනෙහැති දෙමාපියන්
නෑ මිතුරන් අඹු දරුවන්
මට සිහි වෙයි.
පලවන්නට මළ පාලුව
කවියක් හඬ නඟා කියමි
නින්නාදව ආපසු එයි මගෙ කටහඬ
මගෙ කනටම.
යා යුතු අතක් නොදැන
කවුලුව හැර එබී බලමි.
ප්‍රපාතයට එබී බලමි
මූණට කටු ඇනගෙන
සීතල කඩා පනින.
අසුවී විදුලි එලිය පිටාරයට
මොර දීගෙන යයි වාහන ඒ මේ අත
ඉවසිල්ලක් නොමැතිව
දිවගෙන යයි ඒ මේ අත
කුරා කුහිඹු මිනිස් යන්ත්‍ර
මොහොතක් නැවතී මා දෙස
ආදරයෙන් බලන කෙනෙක්
වගතුග අසන කෙනෙක්
දන්නා හදුනන්නෙක්
මෙතන නොමැත
ඒ හැම දෙන මහ පොලවේ අනිත් පැත්තෙ
මට සිහි වෙයි.
මහා දුකින් ඉහල බලමි
දිලිහි දිලිහි ආකාසේ
රන් පිඟාන සේ
හඳ..
මා දන්න හදුනන
අපේ ගමේ වෙල් එලියට පායන හඳ
පෝය දාට බෝ මලුවට පායන හඳ.
බෝඩිම 48-49 පිට












