ඒ දුමක් අදිමින් දේසනාව දෙන නිසා.....Ow meh yakage real voice meeta wada wenas....




math gedara yaddi dental ekata poddak oluwa dala giya ........ dagena ada wadasatahane script eka liyanawa.............. pitu 20 withara...........
![]()

තාම අඩුවක් නැද්ද?
රත්තරං;20387507 said:"ගෙල සිදලන කඩුව""
යාන්තන් ඇති යේක දත් කිබුලා අපිලට තේරෙන දෙයක් තමා කිව්ව රේඩියෝ එකේ...
එච්චර තමා අප්පා තේරුනා...
යේක කඩුව තියෙනවා.. කෝ අකරා? නෑ හකරා? නෑ අරකා? යේ මතක් වෙන්නේ නෑනේ අප්පා... මොකා දරි අර උම්බෑ කියන ශතා.. අර ලොකු බීෆ් කුට්ටිය ගැන තමා අපිල ඇහුව


kibula aiya wadath ekka okkoma lasthi karagena lassanata wadasatahana karanna kochara mahansiyak gannawada.....Aiyage mahansiya nisane kattiyata aiyage radio ahanna asa. Nikan karannam wale karanna nam godak aya karai eth ohoma piliwelakata script liyan mahansi wela karaddi result ekath lassanai![]()







ටිකක් අඩුයි බොස්. සමහන් එකක් ගහල, ලෙමන් ගෙඩියක් බීල ස්ටීම් පාරක් දැම්ම. බීම වහාම නවත්තන්න වෙනව. පොඩි සොට් එකක් ගහපුවං මෙහෙම වෙනව කියන්නෙ සොහොන් ලකුනු තමා.




mokadda eka atha arinna ba kiyanne okatai akki........Thuk nodokin muh nam![]()
![]()




