ජීවිතය පිලිබඳ පසු තැවීමක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    එක එක්කෙනා එක්ක compare කරන්න එපා බන්. උඹට target එකක් තියාගනින්. එකට යන path එක හොයාගනින්. ඒ path එකේ පලයන් මොකක් උනත්,

    අපි පෘතග්ජන මිනිස්සු නිසා අනිත් අය එක්ක compare කෙරෙනවා. ඉරිසියා හිතෙනවා. එත් ඒ වගේ වෙලාවට උඹේ target එක මතක් කරගනින්. උඹ යන path එක මතක් කරගනින්. එහෙම
    හිතෙන හිතෙන හැමසරේම උඹේ target එක වෙනුවෙන් වැඩක් කරපන්.

    අනිත් එක බන් එක එක මිනිස්සු දියුණු වෙන විදි වෙනස්. සමහරු ඉහලට ඉගෙන ගෙන දියුණු වෙනවා. සමහරු කොල්ලා කාලේ loss වේවි ඉඳල බිස්නස් වලින් ගොඩයනවා. සමහරු රට ගිහින් මොනවහරි ජොබක් කරලා සල්ලි හොයාගෙන ලංකාවට ඇවිත් හොඳට ජීවත් වෙනවා. සමහරු දෙමව්පියන්ගේ බිස්නස් කරනවා. ඒ එකක් වත් නැති එකාට සමහරවිට lottery එකක් ඇදෙන්න පුළුවන් කෝටි 10 ක විතර. එහෙමත් එකෙක් තමයි loss වෙන්නේ දිගටම. එහෙම වෙන්නෙත් තමන්ට දෙයක් කරගන්නේ නැතුව අනිත් ය දිහා බලන් හූල්ල හූල්ල හිටපු උන් තමයි. උඹලට අවුරුදු 25 ට වැඩි නම් පොඩ්ඩක් ඉස්කෝලේ එකට හිටපු යාලුවෝ දැන් මොනවද කරන්නේ කියලා හිතලා බලපන්. හැමෝම තම තමන්ට අවේනික විදිහකට යම් තැනකට ඇවිල්ලා ඇතිනේ මේ වෙනකොට. එක එක්කෙනාට තියෙන්නේ වෙන වෙන path. ඒ path ඇතුලේ ඒ කෙනා තමන්ගේ target එකට යන කාලය වෙනස් වෙන්න පුළුවන්. එක ඔලුවේ තියාගෙන ඉන්නවා නම් ගොඩක් ඔය අනම් මනං ප්‍රශ්න ඔලුවට දාගන්නේ නැතුව ඉන්න පුළුවන්.

    මොනවා කරන්නද බන් මම හිතන්නේ මම අන්තිමයා කියලා තමයි බන් සීරා සීන් එක ගොඩක් එවුන් කාර් ,ප්‍රාඩෝ අරන් ඉන්නේ මම විතරයි bike කට්ටෙන් අදින්නේ ‍දැන් හෙමිට ‍මගේම තැනක් වැඩ පටන් අරන් තියෙන්නේ ඡොබ් එකත් කරන ගමන්. දැන් ලිස්ට් එක එක නොකවුට් කරන් යන්න තමයි තියෙන්නේ.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම රුපියක් 50,000ක් විතර ගන්න රස්සාවක් කරනකොට

    uba kochchra success minihekda bn nikan anun ekak jwithe sasadanna epa bn man job ekak akranne anh labunu deyin sanasiyan mchn :(
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    uba,uba gena hariyatama therum ganna puluwan minihek...e gena hithala sathutu weyan.ada kale godak unta e hekiyawa nehe...
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අපි හැමෝගෙම ජීවිත වල අඩු වැඩි විදිහට දුක, පසු තැවීම්ති, වේදනාව, ඉරිසියාව, තියෙනවා. හැබයි ජීවිතේ' කියන්නේ සල්ලිම නෙවෙය්.මහන්සි උනොත් එන්න පුළුවන්. මන් අහලා තියෙන විදිහට KFC එක ලොක්ක පටන් අරන් තියෙන්නේ පොරට වයස 70දී ලු
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    එක එක්කෙනා එක්ක compare කරන්න එපා බන්. උඹට target එකක් තියාගනින්. එකට යන path එක හොයාගනින්. ඒ path එකේ පලයන් මොකක් උනත්,

    අපි පෘතග්ජන මිනිස්සු නිසා අනිත් අය එක්ක compare කෙරෙනවා. ඉරිසියා හිතෙනවා. එත් ඒ වගේ වෙලාවට උඹේ target එක මතක් කරගනින්. උඹ යන path එක මතක් කරගනින්. එහෙම
    හිතෙන හිතෙන හැමසරේම උඹේ target එක වෙනුවෙන් වැඩක් කරපන්.

    අනිත් එක බන් එක එක මිනිස්සු දියුණු වෙන විදි වෙනස්. සමහරු ඉහලට ඉගෙන ගෙන දියුණු වෙනවා. සමහරු කොල්ලා කාලේ loss වේවි ඉඳල බිස්නස් වලින් ගොඩයනවා. සමහරු රට ගිහින් මොනවහරි ජොබක් කරලා සල්ලි හොයාගෙන ලංකාවට ඇවිත් හොඳට ජීවත් වෙනවා. සමහරු දෙමව්පියන්ගේ බිස්නස් කරනවා. ඒ එකක් වත් නැති එකාට සමහරවිට lottery එකක් ඇදෙන්න පුළුවන් කෝටි 10 ක විතර. එහෙමත් එකෙක් තමයි loss වෙන්නේ දිගටම. එහෙම වෙන්නෙත් තමන්ට දෙයක් කරගන්නේ නැතුව අනිත් ය දිහා බලන් හූල්ල හූල්ල හිටපු උන් තමයි. උඹලට අවුරුදු 25 ට වැඩි නම් පොඩ්ඩක් ඉස්කෝලේ එකට හිටපු යාලුවෝ දැන් මොනවද කරන්නේ කියලා හිතලා බලපන්. හැමෝම තම තමන්ට අවේනික විදිහකට යම් තැනකට ඇවිල්ලා ඇතිනේ මේ වෙනකොට. එක එක්කෙනාට තියෙන්නේ වෙන වෙන path. ඒ path ඇතුලේ ඒ කෙනා තමන්ගේ target එකට යන කාලය වෙනස් වෙන්න පුළුවන්. එක ඔලුවේ තියාගෙන ඉන්නවා නම් ගොඩක් ඔය අනම් මනං ප්‍රශ්න ඔලුවට දාගන්නේ නැතුව ඉන්න පුළුවන්.
    මටත් ඔය කම්පෙයාර් කරන සීන් එක තියෙනවා බන්. මන් කම්පෙයාර් කරලා මගෙ ලයිෆ් එක ගැන මම දුක් වෙනවා. විශේෂයෙන් මන් මෙ ත්‍රෙඩ් එකෙම කියලා තියෙනවා වගෙ මම ට්‍රයි කරපු කෙල්ල ගැන මාර විදියට ඉරිසියාවක් වෛරයක් එනවා. ඒත් මට පස්සෙ හිතෙනවා මන් මේකිට මෙච්චර ආදරෙ නිසා තමා මෙව්වා හිතෙන්නේ කියලා .මට පස්සෙ මන් ගැනම කළකිරීමක් එනවා .මොකද මම එකිට ලව් කියලා දැනගෙන මට ලොකු කමක් නොපෙන්වා අහිංසක විදියට හිනා වෙච්ච කෙල්ලට මම ලොකුකම පෙන්නගෙන ගනන් ගන්නෙ නැහැ වගෙ හිටියා නේද කියන එක නිසා. එදා මට පොඩි හරි පෞර්ෂයක් තිබ්බා නම් අද ඒකි මගෙ .ඒත් මොනවා කරන්නද life is like a box of chocolate you never know what you gonna get.
    මන් නම් සැහෙන්න දුරට හිත හදාගෙන ඉන්නේ. ඒත් පොඩි දුකක් ලාවට තුනීයට තියෙනවා. :(:(:(:(:(:(

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    If you compete, chances are high that you will either lose your focus on your work or you will push yourself too hard and get exhausted very soon. This is normal. If you can practice not to compete and learn to set goals and track yourself based on your own performance, you will eventually be successful and even probably beat your competitors as well! Also, don't think much about what others think. Learn how not to give a f*ck. Its an art. Could be difficult for some people with certain type of personalties. But it will set you free once you get used to doing it. Start following your dreams and let your dreams drive you towards your success. And try to learn how to think about what you want to think about and how not to think about what you don't want to think about! This is very important. Once you get this skill, you will be able to stop thinking about your past mistakes, embarrassing moments, etc. They are already happened and you can't change them. We should not worry about things that aren't in our control! Cos we can't change them. And stop being jealous!

    These are from my own experience.
     
    Last edited:
    • Like
    Reactions: sakila kavindu

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21

    ^This
     
    Kawazaki

    Member
    Jul 8, 2016
    23
    1
    0
    . එහෙම තමයි බං ජීවිත. අපිත් එක්ක හිටපු එවුන් දැන් දොස්තරලා ලෝයර්ස් ලා. පාරවල් වල අපතයෝ වගේ හිටපු එවුන් බැඳලා ඕස්ට්‍රෙලියාවේ පදිංචි. උඹට තියෙන දේ ගැන සතුටු වියන් බං අනිත් එවුන් මොන සැප පෙන්නුවත් ඇතුලේ මොන මොන දුක් තියෙනවද කවුද දන්නේ .

    ( මම සැහෙන සැරයක් ට්‍රයි කරා මේ වගේ ත්‍රෙඩ් වල මගේ කතාව දාන්න. ටයිප් කරලා ඩිලීට් කරනවා බං ):dull::dull::dull:
    ow ban ehema hitalath bane ban
    thnk u
    එක එක්කෙනා එක්ක compare කරන්න එපා බන්. උඹට target එකක් තියාගනින්. එකට යන path එක හොයාගනින්. ඒ path එකේ පලයන් මොකක් උනත්,

    අපි පෘතග්ජන මිනිස්සු නිසා අනිත් අය එක්ක compare කෙරෙනවා. ඉරිසියා හිතෙනවා. එත් ඒ වගේ වෙලාවට උඹේ target එක මතක් කරගනින්. උඹ යන path එක මතක් කරගනින්. එහෙම
    හිතෙන හිතෙන හැමසරේම උඹේ target එක වෙනුවෙන් වැඩක් කරපන්.

    අනිත් එක බන් එක එක මිනිස්සු දියුණු වෙන විදි වෙනස්. සමහරු ඉහලට ඉගෙන ගෙන දියුණු වෙනවා. සමහරු කොල්ලා කාලේ loss වේවි ඉඳල බිස්නස් වලින් ගොඩයනවා. සමහරු රට ගිහින් මොනවහරි ජොබක් කරලා සල්ලි හොයාගෙන ලංකාවට ඇවිත් හොඳට ජීවත් වෙනවා. සමහරු දෙමව්පියන්ගේ බිස්නස් කරනවා. ඒ එකක් වත් නැති එකාට සමහරවිට lottery එකක් ඇදෙන්න පුළුවන් කෝටි 10 ක විතර. එහෙමත් එකෙක් තමයි loss වෙන්නේ දිගටම. එහෙම වෙන්නෙත් තමන්ට දෙයක් කරගන්නේ නැතුව අනිත් ය දිහා බලන් හූල්ල හූල්ල හිටපු උන් තමයි. උඹලට අවුරුදු 25 ට වැඩි නම් පොඩ්ඩක් ඉස්කෝලේ එකට හිටපු යාලුවෝ දැන් මොනවද කරන්නේ කියලා හිතලා බලපන්. හැමෝම තම තමන්ට අවේනික විදිහකට යම් තැනකට ඇවිල්ලා ඇතිනේ මේ වෙනකොට. එක එක්කෙනාට තියෙන්නේ වෙන වෙන path. ඒ path ඇතුලේ ඒ කෙනා තමන්ගේ target එකට යන කාලය වෙනස් වෙන්න පුළුවන්. එක ඔලුවේ තියාගෙන ඉන්නවා නම් ගොඩක් ඔය අනම් මනං ප්‍රශ්න ඔලුවට දාගන්නේ නැතුව ඉන්න පුළුවන්.
    ehema hitala tama sathutu wenne
    මම රුපියක් 50,000ක් විතර ගන්න රස්සාවක් කරනකොට

    uba kochchra success minihekda bn nikan anun ekak jwithe sasadanna epa bn man job ekak akranne anh labunu deyin sanasiyan mchn :(
    ow ban eth masa ganakin padi na :( loss wela inne
    ela
    uba,uba gena hariyatama therum ganna puluwan minihek...e gena hithala sathutu weyan.ada kale godak unta e hekiyawa nehe...
    e kohomada machan ehema kiwwe?
    අපි හැමෝගෙම ජීවිත වල අඩු වැඩි විදිහට දුක, පසු තැවීම්ති, වේදනාව, ඉරිසියාව, තියෙනවා. හැබයි ජීවිතේ' කියන්නේ සල්ලිම නෙවෙය්.මහන්සි උනොත් එන්න පුළුවන්. මන් අහලා තියෙන විදිහට KFC එක ලොක්ක පටන් අරන් තියෙන්නේ පොරට වයස 70දී ලු
    ow kiwwamanam hita hadenawa winadi deka thunakata...thnak u
    මටත් ඔය කම්පෙයාර් කරන සීන් එක තියෙනවා බන්. මන් කම්පෙයාර් කරලා මගෙ ලයිෆ් එක ගැන මම දුක් වෙනවා. විශේෂයෙන් මන් මෙ ත්‍රෙඩ් එකෙම කියලා තියෙනවා වගෙ මම ට්‍රයි කරපු කෙල්ල ගැන මාර විදියට ඉරිසියාවක් වෛරයක් එනවා. ඒත් මට පස්සෙ හිතෙනවා මන් මේකිට මෙච්චර ආදරෙ නිසා තමා මෙව්වා හිතෙන්නේ කියලා .මට පස්සෙ මන් ගැනම කළකිරීමක් එනවා .මොකද මම එකිට ලව් කියලා දැනගෙන මට ලොකු කමක් නොපෙන්වා අහිංසක විදියට හිනා වෙච්ච කෙල්ලට මම ලොකුකම පෙන්නගෙන ගනන් ගන්නෙ නැහැ වගෙ හිටියා නේද කියන එක නිසා. එදා මට පොඩි හරි පෞර්ෂයක් තිබ්බා නම් අද ඒකි මගෙ .ඒත් මොනවා කරන්නද life is like a box of chocolate you never know what you gonna get.
    මන් නම් සැහෙන්න දුරට හිත හදාගෙන ඉන්නේ. ඒත් පොඩි දුකක් ලාවට තුනීයට තියෙනවා. :(:(:(:(:(:(

    hmm..matanam love case ekak naa meki ekka...meyata tiyanawada danne naaa..monawa kelath mawa kawadawath halala naa..
    thnk u
    If you compete, chances are high that you will either lose your focus on your work or you will push yourself too hard and get exhausted very soon. This is normal. If you can practice not to compete and learn to set goals and track yourself based on your own performance, you will eventually be successful and even probably beat your competitors as well! Also, don't think much about what others think. Learn how not to give a f*ck. Its an art. Could be difficult for some people with certain type of personalties. But it will set you free once you get used to doing it. Start following your dreams and let your dreams drive you towards your success. And try to learn how to think about what you want to think about and how not to think about what you don't want to think about! This is very important. Once you get this skill, you will be able to stop thinking about your past mistakes, embarrassing moments, etc. They are already happened and you can't change them. We should not worry about things that aren't in our control! Cos we can't change them. And stop being jealous!

    These are from my own experience.
    thank u
    ඉරිසියාව

    ow ekanm tiyanawa..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම නම් ලිස්ට් එකක් හදන් තියෙන්නේ මගේ යාලුවොත් එක්ක සංසන්දනය කරනවා කොහොම හරි ලිස්ට් එකේ මුලට එන්න ට්‍රයි කරනවා කියන්න සතුටුයි මේ වෙන කොට ඒ ලිස්ට් එකේ අන්තිමට ඉන්නේ මම :D

    Ubata wayasa kiyada bn, man hithuwe 40k wtra athi kiyla
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    kalin hituna wena ekek innawa ban

    Ekek hitiye nathath ookanam karanta yanta epa uba, eeki ube naana newei, lokuammage duwa kiyanne ubema akka, uba ehma deyak ahuwoth naakanuth nathiwela 3weni loka yudde patan gai, :O :O
     
    Kawazaki

    Member
    Jul 8, 2016
    23
    1
    0
    Ekek hitiye nathath ookanam karanta yanta epa uba, eeki ube naana newei, lokuammage duwa kiyanne ubema akka, uba ehma deyak ahuwoth naakanuth nathiwela 3weni loka yudde patan gai, :O :O

    ow ow ehema hagimak mata na ban..eth tikak thani una welawata eya mata call ekak ehema dunnama mama tikak love scene eken katha kerenawa paya ganan..4n eka tiyanna denneth naa..eth aith tika dawasakin e hagima nathiwenawa ban..

    dannam itin tiyenne irisiyawak thama ban..:baffled:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ow ow ehema hagimak mata na ban..eth tikak thani una welawata eya mata call ekak ehema dunnama mama tikak love scene eken katha kerenawa paya ganan..4n eka tiyanna denneth naa..eth aith tika dawasakin e hagima nathiwenawa ban..

    dannam itin tiyenne irisiyawak thama ban..:baffled:

    Ohoma butr gala thiyan inne henagahaddi eliyata daantada danne na, ape nandage duwath ehemai issara. Igena gantath kammaline Uba, So kadda hodata hadaganin penuma piliwelak karaganin, eeta passe salli thiyna ketha kellek daaganta plwan wei
     
    Kawazaki

    Member
    Jul 8, 2016
    23
    1
    0
    Ohoma butr gala thiyan inne henagahaddi eliyata daantada danne na, ape nandage duwath ehemai issara. Igena gantath kammaline Uba, So kadda hodata hadaganin penuma piliwelak karaganin, eeta passe salli thiyna ketha kellek daaganta plwan wei

    haha..lol
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ubata thiyenne irisiyawa saha lajjawa. Eya ubata wadaa den class eken uda inne. karanna deyak naha bro. hamotama eka wage wenna baha. adu padi aragena rassawal karana minissuth me loketa one..
     
    Kawazaki

    Member
    Jul 8, 2016
    23
    1
    0
    ubata thiyenne irisiyawa saha lajjawa. Eya ubata wadaa den class eken uda inne. karanna deyak naha bro. hamotama eka wage wenna baha. adu padi aragena rassawal karana minissuth me loketa one..
    ow ban oya dekama tiyanawa..eth mata ba loke umba kiwwa wage kenek wenne..man podi kale indan kawadawath hituwe na mata me wage tathwayak uda wei kiyala....mekath jiwithe hoda padamak kiyala hitagannawa..
    Ai ethin ubath ehe giye natte,

    koheda?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ow ban oya dekama tiyanawa..eth mata ba loke umba kiwwa wage kenek wenne..man podi kale indan kawadawath hituwe na mata me wage tathwayak uda wei kiyala....mekath jiwithe hoda padamak kiyala hitagannawa..

    koheda?

    Matath metikamai, math kwadawth hthwena mewage wei kiyala ara ekek kiwa wage time zone kiyla hitha hdagnnwa, man dannenm na pitaratawala univrcity gena ai ubath australiya giye natte, godak un part time job karana gmn igenagnnwalune ehe
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හරිම simple ප්‍රශ්නයක්නේ.
    එකී ඇවිත් උබට ලොකු සීඉන් දැම්මොත් උබ ඇත ඇරලා දාපන්.
    හොදට හිටියොත් උබත් හොදට ඉදපන්.
    ඒ අතරේ උබත් දියුණු වෙනද බලපන්.
    මමත් දෙපාරක් science වලින් a/l කරලා fail වෙලා ඖරුදු 7 කට පස්සේ තුන් වෙනි පාර art වලින් කරලා district 71.
     
    Kawazaki

    Member
    Jul 8, 2016
    23
    1
    0
    හරිම simple ප්‍රශ්නයක්නේ.
    එකී ඇවිත් උබට ලොකු සීඉන් දැම්මොත් උබ ඇත ඇරලා දාපන්.
    හොදට හිටියොත් උබත් හොදට ඉදපන්.
    ඒ අතරේ උබත් දියුණු වෙනද බලපන්.
    මමත් දෙපාරක් science වලින් a/l කරලා fail වෙලා ඖරුදු 7 කට පස්සේ තුන් වෙනි පාර art වලින් කරලා district 71.

    ammo AL nam aith kerenne naa.. boho durata loku scene ekak nam dana ekak naa..eth hita yatin hinawenawa aniwa mata eki..