Renault KWID සාධාරණ review

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    shan4djfun අද නෑ. ගෙදර අයත් එක්ක අලුත් කාර් එකේ නුවරඑලි ට්‍රිප් එකක් ගියාද දන්නෙ නෑ. :cool:

    සිලි සිලි සීතල ඇල්ලේ...
    දිය සැලි සැලි යයි නැළවිල්ලේ...
    නැහැවෙමු මේ කඳු නිල්ලේ...
    අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ...//

    මිහිදුම් සළුවේ දැවටී නැළවී,
    ලා දළු තේ පඳුරේ...
    හිමිදිරි සීතල කඳුකරයේ,
    හමුවෙමු අපි දෙන්නා...

    නිල් තණ පලසේ පිණි කැට දිලිසේ,
    මුතු පාවඩ අතුරා...
    සිතු පෙම් මෝහන රජ දහනේ,
    හමුවෙමු අපි දෙන්නා...

    නුවර එළිය සීතල නිසා හොඳයි, නැත්නම් ඒසී නැතුව කඳු ඇදලා උන් ටික තැම්බෙනවා :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Thread නම් ත්‍රීවිල් එකක් අරගෙන දැම්මත් කමක් නෑ, හැමෝම තමන්ගෙ වාහන මෙතන රිවීව් කරනවානම් කොච්චර හොඳද, වාහනේ වර්ගේ හෝ වටිනාකම මොකක් වුනත්

    වැඩේ තියෙන්නෙ ත්‍රෙඩ් 5-6 දාගෙන ෆෝරම් එක ස්පෑම් කරන ගමන් බොරු කිය කිය වාහනේ මාකට් කරන එකනේ :no: වාහනේ වැරදි මොකුත් කියන්නෙ නෑ, ඒ මදිවට ලක්ෂ 70 වාහන එක්ක Compare කරලා ඒවාට වඩා සැපපහසුයි කියලත් කියනවා :baffled:

    කියල වැඩක් නෑ බන් :baffled::baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,925
    113
    shan4djfun අද නෑ. ගෙදර අයත් එක්ක අලුත් කාර් එකේ නුවරඑලි ට්‍රිප් එකක් ගියාද දන්නෙ නෑ. :cool:

    සිලි සිලි සීතල ඇල්ලේ...
    දිය සැලි සැලි යයි නැළවිල්ලේ...
    නැහැවෙමු මේ කඳු නිල්ලේ...
    අපි ඔංචිලි චිලි ඔංචිල්ලේ...//

    අඩෝ මට හිතේ මැවුණේ ශාන් ගහක් මුල්ලේ හැංගිලා ඉඳලා නට නටා දුවගෙන එනවා, KWID එක අනිත් පැත්තෙ ඉඳන් දුවගෙන එනවා :baffled: මල් වත්තක දෙන්න දුවනවා :baffled::baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්ද අමුතුම බුවෙක් ඌ නම්.......එක්කෝ අපි කියන දේ තේරෙන්නේ නැහැ එහෙම නැත්තම් තේරෙන්නේ නෑ වගේ රඟපානවා :dull:

    මම හිතන්නේ තේරුනේ නෑ වගේ ඉන්නවා. එහෙම නැත්තං තනිකර වෙළද ප්‍රචාරනයක් විතරයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම හිතන්නේ තේරුනේ නෑ වගේ ඉන්නවා. එහෙම නැත්තං තනිකර වෙළද ප්‍රචාරනයක් විතරයි.
    මාකටින් පාර බන්. ඌ ඈත්තටම හොද ජපන් වාහනයක් පාවිච්චි කරනව ඈති. සමහර විට වෙසල් එකක් වෙන්න ඈති පදින්නේ.:D:D:D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මට ටීඩා හොයල එපා වෙලා බන් ඉන්නේ. 28 ට ගන්න 2007 එකක් වත් නෑ බන්. ජපන් වාහන වලට ගිය කලක්. රවියා දුන්නා රිදෙන්න අපිට
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම හිතන්නේ තේරුනේ නෑ වගේ ඉන්නවා. එහෙම නැත්තං තනිකර වෙළද ප්‍රචාරනයක් විතරයි.

    මාකටින් පාර බන්. ඌ ඈත්තටම හොද ජපන් වාහනයක් පාවිච්චි කරනව ඈති. සමහර විට වෙසල් එකක් වෙන්න ඈති පදින්නේ.:D:D:D

    මටත් හිතෙනවා මාකටිං කියලා. උගෙ වාහනේ එක ෆොටෝ එකක් වත් දැම්මෙ නෑනේ. ඔක්කොම නෙට් එකෙන් ගත්තුවා
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    ඔය පපඩම

    ඔය පපඩම ලක්ශ 8 - 10කට වගෙ ඩෙනව නම් ශේප් හයිවේ එහෙම නොදා කොලඹ ඔෆ්ෆිcඑ යන්න එහෙම පුලුවන් ස්පීඩ් එක 60ට අඩුවෙන් වගෙ උපරිම ගිහින්. Uබ සදාරන රෙවීව් කියල දාල තිබ්බට ත්‍රේඩ් එක කියවඩ්ඩි තෙරෙනව උබ මෙකත් එක්ක මලෙන් ඉන්නෙ කියල හෙහෙහෙ. මන් ඔකක් දැක්ක එයෙ ඔෆිස් එක ලග සුදු පාට එකක්. ලූක් එක නම් අවුල්ම නැ. හැබයි රොද හීනි වැඩි. බතල අලේකට ඉරටු කැලි දෙකක් ගහල වගෙ ලොල්. උබ දාල තියෙන සමහර කරුණු පොයින්ට්ලස් හැබයි. සමහර ෆෙරාරි/ ලැම්බො වලත් පවර් මිරර් බටන් එක සෙන්ටර් කොන්සොල් එකේ එනව. රෙකාරෝ සීට් වලත් ඇජස්ටබල් හෙඩ් රෙස්ට් නැ. රිවස් ලයිට් එකක් තියෙන ජපන් වාහන තියෙනව උදා: සුසුකි ලියානා. එ ටික ඇ අනිත් කරුණු නම් ඇත්ත. හැබයි මෙවා මාකට් වෙන එකේ වගකීමක් ජපන් වාහන පැදල විකුණන සමහර උන්ටයි සේල් කාරයන්ටයි යන්න ඔන. මොකද උන් පට්ට ගහපු ජපන් වාහන මොකක් හරි කරල අටවල ගත්ත ගානටත් වඩා ලක්ශ දෙක තුනක් වැඩියෙන් දෙන්නමනෙ හදන්නෙ. විශේයේන් සේල් කාරයො මීටර් කරකෝල, චෙක් එන්ජින් ලයිට් ගලෝල වහන විකුණනවා. ඔය කතා ඇහුවම වාහන වලට අලුත් එවුන් පවිචි කරපුව ගන්න පට්ට බයයි. අර කටු ත්‍රේඩ් එක වගේම රත්තරන් දාපු සමහර ත්‍රේඩ් බැලුවොත් අලුත් උන් බය වෙනව වාහන ගන්න. ඔය හේතු නිසා උන් සේසතම දීල හරි අලුත් පපඩමක් ගන්නවා. දැන් මට බනින්න එන්න එපා AMW එකේ කියල මන් පවිච්චි කරන්නෙ FB15 super saloon එකක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩෝ මට හිතේ මැවුණේ ශාන් ගහක් මුල්ලේ හැංගිලා ඉඳලා නට නටා දුවගෙන එනවා, KWID එක අනිත් පැත්තෙ ඉඳන් දුවගෙන එනවා :baffled: මල් වත්තක දෙන්න දුවනවා :baffled::baffled::baffled:

    kwid එකට කකුල් තියනවද?:eek: නිකන් විකාර මනොරූප මවන්න එපා :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,925
    113
    මොකද උන් පට්ට ගහපු ජපන් වාහන මොකක් හරි කරල අටවල ගත්ත ගානටත් වඩා ලක්ශ දෙක තුනක් වැඩියෙන් දෙන්නමනෙ හදන්නෙ. විශේයේන් සේල් කාරයො මීටර් කරකෝල, චෙක් එන්ජින් ලයිට් ගලෝල වහන විකුණනවා. ඔය කතා ඇහුවම වාහන වලට අලුත් එවුන් පවිචි කරපුව ගන්න පට්ට බයයි.

    එහෙම බයනම් කම්පනි මේන්ටේන් කරපු එකක් හොයාගන්නෝනේ මේක වගේ :yes: රෙකෝඩ්ස් ඔක්කොම තියෙන එකක්

    http://ikman.lk/en/ad/mitsubishi-lancer-cs1-2006-for-sale-colombo-6
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    රෙනොල්ට් පට්ට වහාන යුරොප් වලට එන එවා මෙක නම් ගු 70යි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,925
    113
    kwid එකට කකුල් තියනවද?:eek: නිකන් විකාර මනොරූප මවන්න එපා :baffled:

    සිරාවට :baffled:
    මවනව නෙවේ මැවෙනව :baffled::baffled:
    ලෙඩක්ද කොහේ :baffled::baffled::baffled:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    විශේයේන් සේල් කාරයො මීටර් කරකෝල, චෙක් එන්ජින් ලයිට් ගලෝල වහන විකුණනවා. ඔය කතා ඇහුවම වාහන වලට අලුත් එවුන් පවිචි කරපුව ගන්න පට්ට බයයි. අර කටු ත්‍රේඩ් එක වගේම රත්තරන් දාපු සමහර ත්‍රේඩ් බැලුවොත් අලුත් උන් බය වෙනව වාහන ගන්න. ඔය හේතු නිසා උන් සේසතම දීල හරි අලුත් පපඩමක් ගන්නවා. දැන් මට බනින්න එන්න එපා AMW එකේ කියල මන් පවිච්චි කරන්නෙ FB15 super saloon එකක්.

    වෑඩක් නෑ බන් කියල. හුගක් එවුන් මීටර් කරකවනව. මගෙ යාලුවෙක් උගේ ES8 එක විකුනන්න දෑම්මා. original mileage 170k. එන හෑම එකාම mileage වෑඩි කියල අඩුවට ඉල්ලුව. යකෝ 2002 බ්‍රෑන්ඩ්නිව් ආපු කාර් එක 2014 වෙනකොට 170k දුවල තියෙන එක අහන්න දෙයක්ද? මාසෙට 1000 ක් දිව්වත් 150K කිට්ටුවට එනව. පස්සේ සේල් කාරයෙක් ගත්තේ. ඌ පස්සේ මීටරේ කරකවල හෙන ගානකට දාලා තිබ්බ. අපේ බුවාලා ශාහ් low mileage කියල අරන් යන්න ඈති :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,925
    113
    ȜMA X;20391485 said:
    ලිද උගේනම්, ඌ ලිදේනම් අපිට මෙකද බන්. :lol:

    ඌ ළිඳ ඇතුළට වෙලා ළිඳේ වතුර හරි රහයි කිය කියා වටේ උන්ටත් පනින්න කියනවා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය පපඩම ලක්ශ 8 - 10කට වගෙ ඩෙනව නම් ශේප් හයිවේ එහෙම නොදා කොලඹ ඔෆ්ෆිcඑ යන්න එහෙම පුලුවන් ස්පීඩ් එක 60ට අඩුවෙන් වගෙ උපරිම ගිහින්. Uබ සදාරන රෙවීව් කියල දාල තිබ්බට ත්‍රේඩ් එක කියවඩ්ඩි තෙරෙනව උබ මෙකත් එක්ක මලෙන් ඉන්නෙ කියල හෙහෙහෙ. මන් ඔකක් දැක්ක එයෙ ඔෆිස් එක ලග සුදු පාට එකක්. ලූක් එක නම් අවුල්ම නැ. හැබයි රොද හීනි වැඩි. බතල අලේකට ඉරටු කැලි දෙකක් ගහල වගෙ ලොල්. උබ දාල තියෙන සමහර කරුණු පොයින්ට්ලස් හැබයි. සමහර ෆෙරාරි/ ලැම්බො වලත් පවර් මිරර් බටන් එක සෙන්ටර් කොන්සොල් එකේ එනව. රෙකාරෝ සීට් වලත් ඇජස්ටබල් හෙඩ් රෙස්ට් නැ. රිවස් ලයිට් එකක් තියෙන ජපන් වාහන තියෙනව උදා: සුසුකි ලියානා. එ ටික ඇ අනිත් කරුණු නම් ඇත්ත. හැබයි මෙවා මාකට් වෙන එකේ වගකීමක් ජපන් වාහන පැදල විකුණන සමහර උන්ටයි සේල් කාරයන්ටයි යන්න ඔන. මොකද උන් පට්ට ගහපු ජපන් වාහන මොකක් හරි කරල අටවල ගත්ත ගානටත් වඩා ලක්ශ දෙක තුනක් වැඩියෙන් දෙන්නමනෙ හදන්නෙ. විශේයේන් සේල් කාරයො මීටර් කරකෝල, චෙක් එන්ජින් ලයිට් ගලෝල වහන විකුණනවා. ඔය කතා ඇහුවම වාහන වලට අලුත් එවුන් පවිචි කරපුව ගන්න පට්ට බයයි. අර කටු ත්‍රේඩ් එක වගේම රත්තරන් දාපු සමහර ත්‍රේඩ් බැලුවොත් අලුත් උන් බය වෙනව වාහන ගන්න. ඔය හේතු නිසා උන් සේසතම දීල හරි අලුත් පපඩමක් ගන්නවා. දැන් මට බනින්න එන්න එපා AMW එකේ කියල මන් පවිච්චි කරන්නෙ FB15 super saloon එකක්.

    පවර් මිරර් බට්න් එකක් එන්න මේකෙ පවර් මිරර්ස් තියෙන්න එපෑ ආයිබොවන්ඩ. රෙකාරො හදන්නෙ ස්පෝට්ස් ටයිප් සීට්ස්. ඒවට හෙඩ් රෙස්ට් ඕන නෑ. ඒත් පැසෙන්ජර් වාහනේක අනිවාර්‍යයෙන් තියෙන්න ඕන. ලියානා එකේ රිසර්ස් ලයිට් එක එන පැත්තෙ රිවස් ලයිට් එක තියෙනවා, අනික් පැත්තෙ බ්‍රේක් ලයිට් එකයි සිග්නල් එකයි විතරයි. මෙතන කෙළින්ම රැවටීමක්.

    පාවිච්චි කරපු වාහන ගැන කතාවට එකඟයි, ඒත් මිනිහෙක් වුණාම වාහනයක් ගන්න කලින් පරීක්ෂා කරන්න දැනගන්නත් ඕනේ. සුක්කානම කරකවන්න දැනගත්තට මදි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ȜMA X;20391485 said:
    ලිද උගේනම්, ඌ ලිදේනම් අපිට මෙකද බන්. :lol:

    ඌ ළිඳ ඇතුළට වෙලා ළිඳේ වතුර හරි රහයි කිය කියා වටේ උන්ටත් පනින්න කියනවා

    ඌ අනික් උන්වත් ලිඳට අදිනවනෙ :(