Renault KWID සාධාරණ review

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹල වගේ වාහන මේන්ටේන් කරන්න දන්නවද අපි?
    :baffled:

    නිති දන්නෙ නෑ කියලා නීතියෙන් බේරිමක් නෑනේ. නීතිය අපි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි වාහනයක් පදින ඕනි එකෙක් ඒක මේන්ටේන් කර ගන්නවත් දැන ගන්න ඕනේ. මේකේ ත්‍රෙඩ්ම අපි කොච්චර දැම්මද බං වාහන මේන්ටේන් කිරිල්ල ගැන.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උඹල වගේ වාහන මේන්ටේන් කරන්න දන්නවද අපි?
    :baffled:

    ඇයි?

    මේක 2002..
    කෲසරේ 2006

    එකක් අව්රුදු 14ක් පරනයි. අනික 10ක් පරනයි.. බලපන්කෝ මේ ඉන්දියන් පතෝල මැහි වගේද කියලා? තාම බම්පර් එකක් බොඩියට හේත්තු වෙන තැනක් වත් නිකමට ඉස්සිලා තියෙනවද කියලා?

    දැන් කියයි මුන් හරක් වගේ මේක කොහොමද රෙනෝල්ට් එක එක්ක සන් සන්දනේ කරන්නේ කියල. මම කියන්නේ බිල්ඩ් කොලිටි එක පැවැත්ම සහ නැවත විකිනුම් මිල

    අන්න ඒකයි ජපන් වාහන වල වෙනස

    Untitled_1.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නිති දන්නෙ නෑ කියලා නීතියෙන් බේරිමක් නෑනේ. නීතිය අපි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි වාහනයක් පදින ඕනි එකෙක් ඒක මේන්ටේන් කර ගන්නවත් දැන ගන්න ඕනේ. මේකේ ත්‍රෙඩ්ම අපි කොච්චර දැම්මද බං වාහන මේන්ටේන් කිරිල්ල ගැන.

    මේජර් සරෙවිස් සේරම කලා සිංහලු:cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    නිති දන්නෙ නෑ කියලා නීතියෙන් බේරිමක් නෑනේ. නීතිය අපි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි වාහනයක් පදින ඕනි එකෙක් ඒක මේන්ටේන් කර ගන්නවත් දැන ගන්න ඕනේ. මේකේ ත්‍රෙඩ්ම අපි කොච්චර දැම්මද බං වාහන මේන්ටේන් කිරිල්ල ගැන.

    නෑ බන් මං කිව්වෙ රත්තරංට වගේ ලේසියෙන් බැහැ - මිකැනික්ස් පැත්ත ඒතරම් දන්නේ නැහැනේ (ඉගෙනගන්නව පුළුවන් හැටියට )
    ඒජන්ට් ගාවට දාන එක තමා කරන්නේ ඉතිං
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    වාහනයක් ගන්නවනම් ඒක වාහනයක් වෙන්න ඕන. ආරක්ෂාව අන්තිම, පහසුකම් නැති මළ ජරාවක් ලක්ෂ 22ක් දීලා ගන්න එකා මෝඩයෙක් :sorry:

    this part is true. if the Kwid comes with at least 4 star safety rating (made with real steel of course not shipwreck recycled steel), a tachometer, all door power shutter, power mirrors and dual airbags, even I would consider buying it.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;20391739 said:
    ඇයි?

    මේක 2002..
    කෲසරේ 2006

    එකක් අව්රුදු 14ක් පරනයි. අනික 10ක් පරනයි.. බලපන්කෝ මේ ඉන්දියන් පතෝල මැහි වගේද කියලා? තාම බම්පර් එකක් බොඩියට හේත්තු වෙන තැනක් වත් නිකමට ඉස්සිලා තියෙනවද කියලා?

    දැන් කියයි මුන් හරක් වගේ මේක කොහොමද රෙනෝල්ට් එක එක්ක සන් සන්දනේ කරන්නේ කියල. මම කියන්නේ බිල්ඩ් කොලිටි එක පැවැත්ම සහ නැවත විකිනුම් මිල

    අන්න ඒකයි ජපන් වාහන වල වෙනස

    Untitled_1.jpg

    ah man meka dakala thiyenawa :p
    ******* color :rofl:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෑ බන් මං කිව්වෙ රත්තරංට වගේ ලේසියෙන් බැහැ - මිකැනික්ස් පැත්ත ඒතරම් දන්නේ නැහැනේ (ඉගෙනගන්නව පුළුවන් හැටියට )
    ඒජන්ට් ගාවට දාන එක තමා කරන්නේ ඉතිං

    මේන්ටේන් කරනවා කියන්නේ මචං වෙලාවට සර්විස් එක කරලා තෙල් වතුර ටික බලලා වාහනෙන් එන වෝනිංස් ගැන අවධානයෙන් ඉන්න එක. ඒකට මහා මිකෑනිකල් දැනුමක් ඕනි නෑ. යුරෝපා රට වල එහෙම නම් ගෑනු පිරිමි කියල නෑ ඩ්‍රයිවිං ලයිෂන් එක පාස්වෙන්න නම් මේවගේ දැනුම පෙන්නන්න ඕනේ. අපේ රටේ වාහනේ රෝදේ දාගන්න බැරි එව්න්, ජැක් එක ගහගන්න බැරි එව්න් පවා ඉන්නවා. ඒකට වරද මේ ලයිෂන් දෙන ක්‍රමෙයි, තම තමන් උනන්දු නොවීමයි බං.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒ ඇයි බං මුං ඔහොම කුජීත විදිහට ඩිකිය හරහා වයර් ඇදල ටේප් කෑලි දෙකක් ගැහැව්වෙ..:rofl: යකෝ අපි නිකන් පොඩි වැඩක් කළත් වයර් එහෙම අස්සකින් නොපෙනෙන්න හංගනවනේ..:baffled:
    ඒ මදිවට ලැජ්ජ නැතුව එක රිවස් ලයිට් එකක් දාල එවලා..:P
    උඹ කිව්වා වගේ බාගේ සීන් එකම දාල මේක මීට වැඩිය මාකට් කරන්න තිබුණ "ෆැක්ටරි බිලිට්ඉන් හාෆ් එඩිෂන්" වගේ බරපතල මෙව්ව එකක් දාල....:P
    +Rep

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නෑ බන් මං කිව්වෙ රත්තරංට වගේ ලේසියෙන් බැහැ - මිකැනික්ස් පැත්ත ඒතරම් දන්නේ නැහැනේ (ඉගෙනගන්නව පුළුවන් හැටියට )
    ඒජන්ට් ගාවට දාන එක තමා කරන්නේ ඉතිං

    සර්විස් බුක් එක හොයාගනින් මචන්

    ප්ලග් එහෙම කැඩිලා ඇතුලට වැටෙනකන් දුවන්න එපා:P. හොද උනත් ගලෝලා විසිකරපන් මේජර් සර්විස් වලදි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol::lol:

    120 outdated neh ? 150 hodada ?

    120 විතරයි යකඩ. 150 තනි රත්තරං වලින් හදල තියෙන්නේ බන්:eek::eek:හෙට්ටිවීදියට ගියානම් කැරට් 18න් හදාගන්න පුලුවන්..:(:(

    කෲසරෙයි මේකයි දෙකම දුන්නනම් ගන්න පුලුවන් එකක්:P

    http://ikman.lk/en/ads/ads-in-sri-lanka?query=prado+150
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ ඇයි බං මුං ඔහොම කුජීත විදිහට ඩිකිය හරහා වයර් ඇදල ටේප් කෑලි දෙකක් ගැහැව්වෙ..:rofl: යකෝ අපි නිකන් පොඩි වැඩක් කළත් වයර් එහෙම අස්සකින් නොපෙනෙන්න හංගනවනේ..:baffled:
    ඒ මදිවට ලැජ්ජ නැතුව එක රිවස් ලයිට් එකක් දාල එවලා..:P
    උඹ කිව්වා වගේ බාගේ සීන් එකම දාල මේක මීට වැඩිය මාකට් කරන්න තිබුණ "ෆැක්ටරි බිලිට්ඉන් හාෆ් එඩිෂන්" වගේ බරපතල මෙව්ව එකක් දාල....:P
    +Rep

    අනික ඉන්දියන් රුපියල් කීයක් ඉතුරු වෙන්න ඇද්ද? සුලු ගානනේ බන්? මෙහෙ උකන ටැක්ස් එක වැදුනහම ඒ ඉතුරු කරපුවගෙන් වැඩක් නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    රත්තරං;20391813 said:
    සර්විස් බුක් එක හොයාගනින් මචන්

    ප්ලග් එහෙම කැඩිලා ඇතුලට වැටෙනකන් දුවන්න එපා:P. හොද උනත් ගලෝලා විසිකරපන් මේජර් සර්විස් වලදි

    සර්විස් බුක් එක + ඕනර්ස් මැනුවල් එක තියෙනවා බන්, කියවලා ඒකෙ තියෙන ඔක්කොම කරනවද කියල බලනව සර්විස් එක කරද්දී (Severe usage schedule එකට සර්විස් කරනවා)

    වර්ක්ෂොප් මැනුවල් එකත් PDF එකක් හොයාගත්තා :yes: ඒකත් කියෝනව ඉඳහිට :yes:

    උඹලට බන් පුංචි සද්දෙකින් උනත් වාහනේ අවුලක් තියේද, කොයි හරියේද ඇත්තේ කියන්න පුළුවන් නේ බන් අන්න එහෙම දැනුමක් නැහැ, ඒකට එන්ජින් ගලෝල අතපත ගාල අවුල් හදල ඉගෙනගන්න ඕන නේ

    නැතත් මම ඔය වාහනේ කෑලි ගලවල කරන වැඩ (eg: Windshield cowl cover එක ගලෝල ඒක ඇතුළේ තියෙන කොළ කෑලි අහරෙමෙහෙ අයින් කරනෙක වගේ ඒවා ) කරන්න බයයි :( ඒවගේ පොඩි වැඩකින් උනත් වාහනේ දිරීම් වෙන එක නවත්තගන්න පුළුවන් නේ :yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    ඒ කාර් වල එහෙම දැම්මට මචන් මේඑකෙ එහෙම ස්විච් දාන්නෙ වියදම අඩු කරගන්න. පැසෙන්ජර් වාහන වල සාමාන්‍ය ක්‍රමය තමා පවර් වින්ඩෝ ස්විච් එක දොරට දාන එක. වාහනයක් ගන්නවනම් ඒක වාහනයක් වෙන්න ඕන. ආරක්ෂාව අන්තිම, පහසුකම් නැති මළ ජරාවක් ලක්ෂ 22ක් දීලා ගන්න එකා මෝඩයෙක් :sorry:

    මේක ඇත්තද?
    ඉස්සර බෙන්ස් වල power window buttonඑක gear selector එකට පිටුපසට වෙන්නනෙ ආවෙි.