Renault KWID සාධාරණ review

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    ඒක නම් ඇත්ත :yes:
    නමුත් හිතේ බයක් නැහැනේ එතකොට
    ඔය ක්විඩ් එකට හිතේ බය නිසා 22.1 ගෙවන එකේ මේකට 27.75 ගෙවන එක ලාබයි (කතා කරලා 27/26.5 කරගන්නත් බැරිවෙන එකක් නෑ නේ?)

    අම්මෝ ගණන්. :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ ඇයි බං මුං ඔහොම කුජීත විදිහට ඩිකිය හරහා වයර් ඇදල ටේප් කෑලි දෙකක් ගැහැව්වෙ..:rofl: යකෝ අපි නිකන් පොඩි වැඩක් කළත් වයර් එහෙම අස්සකින් නොපෙනෙන්න හංගනවනේ..:baffled:
    ඒ මදිවට ලැජ්ජ නැතුව එක රිවස් ලයිට් එකක් දාල එවලා..:P
    උඹ කිව්වා වගේ බාගේ සීන් එකම දාල මේක මීට වැඩිය මාකට් කරන්න තිබුණ "ෆැක්ටරි බිලිට්ඉන් හාෆ් එඩිෂන්" වගේ බරපතල මෙව්ව එකක් දාල....:P
    +Rep

    :D:D:D
    එහෙම කියල එව්වත් ඕවා ගන්න සොන්ස්ලා ගන්නවා :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේක ඇත්තද?
    ඉස්සර බෙන්ස් වල power window buttonඑක gear selector එකට පිටුපසට වෙන්නනෙ ආවෙි.

    අද එන ඕනම මොඩ්ල් එකක් අරන් බලන්න මචන් කොහෙද ස්විච් එක තියෙන්නෙ කියලා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,335
    113

    ඉන්දියාවේ ඕක හම්බෙන්නෙ ලක්ෂ 8 කට (ලංකාවේ මුදලින්) ඉතින් ඉන්දියාවේ ඕක විකිණෙන එක සාධාරණයි, ගෙවන මුදලට ඕනතරම් ඇති

    ඉන්දියාවේ ආණ්ඩුවේ ටැක්ස් , රෙනෝල්ට් සමාගමේ ප්‍රොෆිට් එක, ලංකාවේ ආණ්ඩුවේ ටැක්ස්, AMW කොම්පැනියේ ප්‍රොෆිට් ඔය ඔක්කොම එකතු වුනාම ලක්ෂ 22.1 ක් වෙනව ඒ වාහනේම ලංකාවට එද්දී. ඉතිං ලංකාවේදී ඕක ගන්න එක පට්ට පාඩුයි
    :baffled:
    ekanam aththa
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    රත්තරං;20391854 said:

    අනික ඉන්දියන් රුපියල් කීයක් ඉතුරු වෙන්න ඇද්ද? සුලු ගානනේ බන්? මෙහෙ උකන ටැක්ස් එක වැදුනහම ඒ ඉතුරු කරපුවගෙන් වැඩක් නෑ

    ඒකනේ වැඩේ..:yes: ඉන්දියාවෙන් එවන්නේ කාර් බාගෙ උනාට ටැක්ස් එක වදින්නේ බාගෙට නෙමෙයිනේ..:eek:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,335
    113
    රත්තරං;20390729 said:

    160කට වයි 61 බොඩි තිබ්බා ඒකත් ගෙනිච්චා
    පලාත්සභාවට කලින් ආව ඉලක්කම් තුනේ පෙජරෝ එකට ෆ්ලැට් රූෆ් බොඩි තිබ්බා ඒවත් ගෙනිච්චා
    එතනින් ගිහාම වට්ටක්කා කෲසරේට බොක්ස් බොඩි තිබ්බා ඒවත් ගෙනිච්ච
    මයිනර් පොතල අලුතෙන්ම කූපර් හැදුවා ඒවත් ඉස්සුවා

    කොහෙද නව නිර්මානයක් කරන්න දෙන්නෙම නෑ:rofl::rofl:
    kali amunala korana eka neme aluthma deyak koranna barida?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේන්ටේන් කරනවා කියන්නේ මචං වෙලාවට සර්විස් එක කරලා තෙල් වතුර ටික බලලා වාහනෙන් එන වෝනිංස් ගැන අවධානයෙන් ඉන්න එක. ඒකට මහා මිකෑනිකල් දැනුමක් ඕනි නෑ. යුරෝපා රට වල එහෙම නම් ගෑනු පිරිමි කියල නෑ ඩ්‍රයිවිං ලයිෂන් එක පාස්වෙන්න නම් මේවගේ දැනුම පෙන්නන්න ඕනේ. අපේ රටේ වාහනේ රෝදේ දාගන්න බැරි එව්න්, ජැක් එක ගහගන්න බැරි එව්න් පවා ඉන්නවා. ඒකට වරද මේ ලයිෂන් දෙන ක්‍රමෙයි, තම තමන් උනන්දු නොවීමයි බං.

    ඇයි දැන් ශාන් කිව්වේ රෝදේ ඇන තුනක් එන්නේ ගලවන්න ලේසි වෙන්න කියල :rofl:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20391739 said:
    ඇයි?

    මේක 2002..
    කෲසරේ 2006

    එකක් අව්රුදු 14ක් පරනයි. අනික 10ක් පරනයි.. බලපන්කෝ මේ ඉන්දියන් පතෝල මැහි වගේද කියලා? තාම බම්පර් එකක් බොඩියට හේත්තු වෙන තැනක් වත් නිකමට ඉස්සිලා තියෙනවද කියලා?

    දැන් කියයි මුන් හරක් වගේ මේක කොහොමද රෙනෝල්ට් එක එක්ක සන් සන්දනේ කරන්නේ කියල. මම කියන්නේ බිල්ඩ් කොලිටි එක පැවැත්ම සහ නැවත විකිනුම් මිල

    අන්න ඒකයි ජපන් වාහන වල වෙනස

    Untitled_1.jpg

    පට්ට මචං. :love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20391854 said:

    අනික ඉන්දියන් රුපියල් කීයක් ඉතුරු වෙන්න ඇද්ද? සුලු ගානනේ බන්? මෙහෙ උකන ටැක්ස් එක වැදුනහම ඒ ඉතුරු කරපුවගෙන් වැඩක් නෑ

    ඒකනේ වැඩේ..:yes: ඉන්දියාවෙන් එවන්නේ කාර් බාගෙ උනාට ටැක්ස් එක වදින්නේ බාගෙට නෙමෙයිනේ..:eek:

    AMW පකුන්ල කියනවලු ඔය ඔප්ෂන්ස් එහෙම අඩු කරන්නෙ ටැක්ස් වදින නිසා කියලා :baffled:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ඇයි දැන් ශාන් කිව්වේ රෝදේ ඇන තුනක් එන්නේ ගලවන්න ලේසි වෙන්න කියල :rofl:

    සිරාවට? ඉතින් බන් එක ඇනයක් දැම්මනම් ඇතිනේ. රීම් එක හබ් එකට හිර වෙන්න නිකන් දැති වගේ දාල එකම එක ඇනයක් දානවා. එතකොට අරුට ගලවන්න ලෙසිනේ.

    පිස්සු හැදෙනවා බන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සර්විස් බුක් එක + ඕනර්ස් මැනුවල් එක තියෙනවා බන්, කියවලා ඒකෙ තියෙන ඔක්කොම කරනවද කියල බලනව සර්විස් එක කරද්දී (Severe usage schedule එකට සර්විස් කරනවා)

    වර්ක්ෂොප් මැනුවල් එකත් PDF එකක් හොයාගත්තා :yes: ඒකත් කියෝනව ඉඳහිට :yes:

    උඹලට බන් පුංචි සද්දෙකින් උනත් වාහනේ අවුලක් තියේද, කොයි හරියේද ඇත්තේ කියන්න පුළුවන් නේ බන් අන්න එහෙම දැනුමක් නැහැ, ඒකට එන්ජින් ගලෝල අතපත ගාල අවුල් හදල ඉගෙනගන්න ඕන නේ

    නැතත් මම ඔය වාහනේ කෑලි ගලවල කරන වැඩ (eg: Windshield cowl cover එක ගලෝල ඒක ඇතුළේ තියෙන කොළ කෑලි අහරෙමෙහෙ අයින් කරනෙක වගේ ඒවා ) කරන්න බයයි :( ඒවගේ පොඩි වැඩකින් උනත් වාහනේ දිරීම් වෙන එක නවත්තගන්න පුළුවන් නේ :yes:

    උයා දන්නේ නෑ. ඕක හරිම ලේසි.

    ස්ටීරීන් වීල් එක මැජික් එකක් හරහා ගිහින් රෝද වලට සම්බන්ද වෙනවා. එතකොට අර ගියර් දාන එක පෙට්‍රල් ටැංකියට මැජික් එකකින් සම්බන්ද වෙලා පෙට්‍රල් පිච්චිලා ගියර් දාන එකේ මැජික් එක හරහා වෙනත් මැජික් එකකට සම්බන්ද වෙලා රෝද කැරකෙනවා. ඇන්ජිමෙන් සද්දයක් එනවනම් අනිවාරෙන් බොනට් එක යටින් එන්නේ. රෝදවලින් සද්දයක් එනවනම් අර මුලින් කිව්ව මැජික් එක අල්වුල්. ඔය සියලුම මැජික් අවුල් උනාම අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ නවත්තලා ආයෙම ස්ටාර්ට්කරලා බලන එක.ස්ටාර්ට් නොවුනොත් ස්ට්‍රීරින් වීල් එකට දෙකක් ගහලා ඊ ඊ කියල කෑ ගහලා බැටරියේ මැජික් බලය ඉවර වෙනතුරු ගහන්නයි තියෙන්නේ. ඊට පස්සේනම් කරන්න දෙයක් නෑ. එහෙම බැරි උනොත් හස්බන්ඩ් කියලා මැජික් කාරයෙක් ඉන්නවා ඌට කෝල් කරලා මේක ඌට දීලා උගේ වාහනේ අරන් ගමන යන්නයි තියෙන්නේ..

    අනේ මන්දා මටත් ඕක කිව්වේ අපේ ගෙදර ගෘහ මූලිකයා. චන්ද නාමලේකනේ ඉන්න එකා නෙමේ:baffled: ඒකේ ඉන්නේ මම. වැරදිලා දාලද කොහෙද
    :sorry::sorry:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :D:D:D
    එහෙම කියල එව්වත් ඕවා ගන්න සොන්ස්ලා ගන්නවා :lol:

    ඒ නම් ඉතින් ගොඩාක්ම බ්‍රෑන්ඩ් නිව් කියන මානසිකත්වයම තමයි..:( අලුත්ම එකක් කියන තැනම ඉන්නකොට ඉතින් අඩුවට තියෙන එකකට ගිහින් නා ගන්නවා.. ඒකට ඉතින් වාහන ගැන තියෙන දැනුමත් බලපානවා.. ලෙඩක් ආවොතින් මොකද කරන්නේ කියන කාරණාව උඩ වාහන ගැන වැඩිය දන්නෙ නැති අය පාවිච්චි කරපු එකක් ගන්න බයයි..:baffled: විශේෂයෙන්ම මුල්ම වාහනේ ගන්නකොට..:rolleyes:

    ගොඩක් උන් අලුත් එකකට යන්න හදන්නේ කාලයක් ලෙඩක් නැතුව දුවන්න බලාගෙන.. ඒත් ඉතින් මේ වගේ අට මගලයක් නම් ඉතින් සේල් එකෙන් අරන් ගෙදර යන ටිකටත් ලෙඩ කීයක් සෙට් වෙයිද දන්නෙ නෑ කියල හිතෙනව හැටි දැක්කාම..:confused: නුහුරු එකෙක් යද්දි වලකවත් දා ගත්තොත් එහෙම සම්ප් එක හුටස්.. මතකනේ පැන්ඩා එකක් අරගත්ත එකෙක් ඒක ගැන එකෙක් දාල තිබුණ ත්‍රෙඩ් ක..
    රත්තරංගේ රිවීව් එක නෙමෙයි..:rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිරාවට? ඉතින් බන් එක ඇනයක් දැම්මනම් ඇතිනේ. රීම් එක හබ් එකට හිර වෙන්න නිකන් දැති වගේ දාල එකම එක ඇනයක් දානවා. එතකොට අරුට ගලවන්න ලෙසිනේ.

    පිස්සු හැදෙනවා බන්.

    ඔව් බං රෝදෙ ඇණ හයක් ගලවන මෝඩයො වගේ නෙමෙයිලු ඇණ තුන නිසා ගලවගන්න ලේසිලු :lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    sorry I meant the power shutters. typing mistake.

    ඒත් මිනිහෙක් වුණාම වාහනයක් ගන්න කලින් පරීක්ෂා කරන්න දැනගන්නත් ඕනේ. සුක්කානම කරකවන්න දැනගත්තට මදි. machan, even though we like to spend time looking at how our cars getting fixed in garages and would like to get to know things about cars, there are people who just want to use a car to go from point to point. so they are not interested in learning about cars. in my opinion, if the Jap second hand cars were available for fair prices and if the sales people were honest, people will not buy these crap.

    I don't think its a valid excuse machan. If one get's married he cannot just say he married for the benefits. There is lot more to it if one wishes to have a happy life. Hope you get the point.

    Same goes for this scenario. The one who does not mind getting his hands dirty will be able to get an excellent bargain where the lazy one ends up wasting money. That's how life works machan, no short cuts. After all there is a reason those vehicles are priced at a top, and yet there are buyers.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    AMW පකුන්ල කියනවලු ඔය ඔප්ෂන්ස් එහෙම අඩු කරන්නෙ ටැක්ස් වදින නිසා කියලා :baffled:

    යකෝ ඉතින් ලක්ෂ විසි ගාණක වන්ඩියක තියෙන්න ඕනෙ බේසික් ඔප්ෂන්වත් මේකෙ නෑනේ.. රිවස් ලයිට් දෙකවත් හරියට එවපං අඩු ගානේ..:rofl:
    අනිත් එක ටයර් වල ඇණ තුනේ කේස් එක... ගත්තට පස්සෙ ඇලෝවීල් පාරක්වත් දා ගන්න බෑනේ ඉතින්..:sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    රත්තරං;20391999 said:
    උයා දන්නේ නෑ. ඕක හරිම ලේසි.

    ස්ටීරීන් වීල් එක මැජික් එකක් හරහා ගිහින් රෝද වලට සම්බන්ද වෙනවා. එතකොට අර ගියර් දාන එක පෙට්‍රල් ටැංකියට මැජික් එකකින් සම්බන්ද වෙලා පෙට්‍රල් පිච්චිලා ගියර් දාන එකේ මැජික් එක හරහා වෙනත් මැජික් එකකට සම්බන්ද වෙලා රෝද කැරකෙනවා. ඇන්ජිමෙන් සද්දයක් එනවනම් අනිවාරෙන් බොනට් එක යටින් එන්නේ. රෝදවලින් සද්දයක් එනවනම් අර මුලින් කිව්ව මැජික් එක අල්වුල්. ඔය සියලුම මැජික් අවුල් උනාම අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ නවත්තලා ආයෙම ස්ටාර්ට්කරලා බලන එක.ස්ටාර්ට් නොවුනොත් ස්ට්‍රීරින් වීල් එකට දෙකක් ගහලා ඊ ඊ කියල කෑ ගහලා බැටරියේ මැජික් බලය ඉවර වෙනතුරු ගහන්නයි තියෙන්නේ. ඊට පස්සේනම් කරන්න දෙයක් නෑ. එහෙම බැරි උනොත් හස්බන්ඩ් කියලා මැජික් කාරයෙක් ඉන්නවා ඌට කෝල් කරලා මේක ඌට දීලා උගේ වාහනේ අරන් ගමන යන්නයි තියෙන්නේ..

    අනේ මන්දා මටත් ඕක කිව්වේ අපේ ගෙදර ගෘහ මූලිකයා. චන්ද නාමලේකනේ ඉන්න එකා නෙමේ:baffled: ඒකේ ඉන්නේ මම. වැරදිලා දාලද කොහෙද
    :sorry::sorry:

    :baffled::baffled::baffled::baffled::baffled:
    :lol::lol::lol::lol::lol::lol::lol:

    මටනං කෝල් කරන්න වෙන්නෙ මැකැනික් ට තමා (තාම නම් කෝල් කරන්න වුණේ නෑ :rofl: )
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    යකෝ ඉතින් ලක්ෂ විසි ගාණක වන්ඩියක තියෙන්න ඕනෙ බේසික් ඔප්ෂන්වත් මේකෙ නෑනේ.. රිවස් ලයිට් දෙකවත් හරියට එවපං අඩු ගානේ..:rofl:
    අනිත් එක ටයර් වල ඇණ තුනේ කේස් එක... ගත්තට පස්සෙ ඇලෝවීල් පාරක්වත් දා ගන්න බෑනේ ඉතින්..:sorry:

    මම නම් කියන්නේ ඔය ගලවපු ගැම්මටම steering wheel එකත් ගලවල 3 wheel වල වගේ එකක් දැම්ම නම් හරි. එතකොට තව අඩු කරන්න තිබ්බ.