ඒක නම් ඇත්ත. ජපන් වාහන උණත් ඉස්සර ඒව වගේ පට්ට ගහන්න බෑ දැන් ඒවා
කොහොමත් ඔය NCAP එකේ උන්ට රෙද්දෙ රෙවෙන්නෙ ලේලන්ඩ් එකක් ක්රෑෂ් ටෙස්ට් කරල බලපු දවසට තමයි![]()

ඔව් එදට ඔය NCAP එකේ ඔය හප්පන යකඩ ගොඩ කුඩු වෙලා උන් යකඩ ගොඩ ගැන ක්රෑෂ් ටෙස්ට් තියන්න පටන් ගනී..... 
මොකක් ගැනද උඹ ඔය කියන්නෙ අර පිටින් තියන ඇලුමිනියම් තහඩු නොදිර ඇතුලෙ යකඩ කූඩුව හුඹහක් වෙන්න දිරන ලේලන්ඩ් මරාල පෙට්ටගම ගැනද.....ඔව් එදට ඔය NCAP එකේ ඔය හප්පන යකඩ ගොඩ කුඩු වෙලා උන් යකඩ ගොඩ ගැන ක්රෑෂ් ටෙස්ට් තියන්න පටන් ගනී.....
![]()

ඔව් එදට ඔය NCAP එකේ ඔය හප්පන යකඩ ගොඩ කුඩු වෙලා උන් යකඩ ගොඩ ගැන ක්රෑෂ් ටෙස්ට් තියන්න පටන් ගනී.....
![]()

අනේ පලයන් බං යන්න... ඔය ලේලන්ඩ් දර හැවේ තියෙන්නේ යකඩ තහඩු පෙට්ටිය විතරයිනේ...![]()

මොකක් ගැනද උඹ ඔය කියන්නෙ අර පිටින් තියන ඇලුමිනියම් තහඩු නොදිර ඇතුලෙ යකඩ කූඩුව හුඹහක් වෙන්න දිරන ලේලන්ඩ් මරාල පෙට්ටගම ගැනද.....
![]()

thawa monawa adu karala ewai da danne na increase karanna giihin 
ඕකට පිනට ලැබුන නිසා වෙන්න ඇති.....
මූ හිතං ඉන්නේ මුංගේ ටකරං පෙට්ටිය හරි වාහනයක් කියලා...![]()

*Renault has received 150,000 bookings for the Renault Kwid from local and export markets,
*Renault has increased the production rate of the Kwid to 10,000 units per month
thawa monawa adu karala ewai da danne na increase karanna giihin
*In the second half of the year, Renault will introduce 1L and 1L AMT variants, which will likely come equipped with features like dual airbags and ABS.

ඔව් එදට ඔය NCAP එකේ ඔය හප්පන යකඩ ගොඩ කුඩු වෙලා උන් යකඩ ගොඩ ගැන ක්රෑෂ් ටෙස්ට් තියන්න පටන් ගනී.....
![]()

*Renault has received 150,000 bookings for the Renault Kwid from local and export markets,
*Renault has increased the production rate of the Kwid to 10,000 units per month
thawa monawa adu karala ewai da danne na increase karanna giihin
*In the second half of the year, Renault will introduce 1L and 1L AMT variants, which will likely come equipped with features like dual airbags and ABS.

ඉන්දියාවේ ඕක හම්බෙන්නෙ ලක්ෂ 8 කට (ලංකාවේ මුදලින්) ඉතින් ඉන්දියාවේ ඕක විකිණෙන එක සාධාරණයි, ගෙවන මුදලට ඕනතරම් ඇති
ඉන්දියාවේ ආණ්ඩුවේ ටැක්ස් , රෙනෝල්ට් සමාගමේ ප්රොෆිට් එක, ලංකාවේ ආණ්ඩුවේ ටැක්ස්, AMW කොම්පැනියේ ප්රොෆිට් ඔය ඔක්කොම එකතු වුනාම ලක්ෂ 22.1 ක් වෙනව ඒ වාහනේම ලංකාවට එද්දී. ඉතිං ලංකාවේදී ඕක ගන්න එක පට්ට පාඩුයි![]()

ලක්ෂ 21 ක් දීලා ගන්න වටින්නේ නෑ පොඩ්ඩක්වත්....