Rookantha & Kasun Live in Concert

Suppa92

Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    රූකාන්ත & කසුන් - එපික් සීරීස් 01

    කොන්සර්ට් එක ගැනනම් කියන්න වචන නෑ මචන්, සුපිරිම සුපිරි.:D
    රූකාන්තගෙ පෆෝමන්ස් නම් නියමයි, කසුනුත් ගින්දරටම සින්ග් කලා. ඒ විතරක් නෙමෙයි මියුසික් ටීම් එකත් සුපිරියි. ;)ගොඩ කාලෙකින් බලපු පට්ටම කොන්සර්ට් එක.:P මේක රූකාන්තයි කසුනුයි එකට කරපු පලවෙනි කොන්සර්ට් එකලු.:shocked:

    43mBGBP.jpg

    HSi8Tup.jpg

    dR3DwHO.jpg
    0YtXcFw.jpg

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,312
    2,606
    113
    Colombo

    back kare kawda bn ?
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    back kare kawda bn ?

    ගෘප් නේම් එකක් නම් දන්නෙ නෑ මචන්, :no:උන්ව ඉන්ට්‍රඩියුස් කලේ එක එක්කෙනාගෙ නම් වලින්.
    මම හිතන්නෙ එවෙන්ට් එක ඕගනයිස් කරපු උන් වෙන වෙනම සිලික්ට් කරල ගන්න අත්තෙ. :dull:
    කොහොමහරි අර පෝස්ටර් එකේ දාල තිබ්බ නාලක සජී කියන ඩයල් එක තමා ලීඩ් කලේ.
    උන් සෙට් එක ගින්දරටම මියුසික් දුන්න මචන්. :lol::yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,312
    2,606
    113
    Colombo

    ගෘප් නේම් එකක් නම් දන්නෙ නෑ මචන්, :no:උන්ව ඉන්ට්‍රඩියුස් කලේ එක එක්කෙනාගෙ නම් වලින්.
    මම හිතන්නෙ එවෙන්ට් එක ඕගනයිස් කරපු උන් වෙන වෙනම සිලික්ට් කරල ගන්න අත්තෙ. :dull:
    කොහොමහරි අර පෝස්ටර් එකේ දාල තිබ්බ නාලක සජී කියන ඩයල් එක තමා ලීඩ් කලේ.
    උන් සෙට් එක ගින්දරටම මියුසික් දුන්න මචන්. :lol::yes:

    අහ් එහෙමද.. ගින්දරට තියෙන්න ඇති .. :)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරණීය මිතුර,
    2004-2014 දක්වා මා කොළම සිටියෙමි
    එබැවින් ටවර්හොල් පේරෙ වල කොටුව නුගේගොඩ කොහේ උනත් රස දේ සොයා ඇබලයෙක් සේ ඇදුනෙමි
    පවුල් වූ බැවින් දකුනු පලාතේ කොනක වෙසෙමි
    ඒත් හදවතේ සංගීතය තවමත් ගැවසේ
    ඉඩ ඇති සැනින් සුනිල් එදිරිසිංහ, අමරදේව , හරූන් ලන්ත්‍රා, සිසිර සේනාරත්න, ටීඑම්, විකටර් වැනි උන්ගේ ගී පමණක් නොව මාගේ බොන්ගෝව සමගින් ගායනයෙන්ද මම කොළඹට එමි
    කිඹුල අයියා හා එක්ව අප වැනි දුප්පත් සංගීතයෙන් පොහොසත් අය උදෙසා මෙම වැඩසටහන හැකි ඉක්මනින් උඩුගත කල මැනවි.
    අවශ්‍ය සහාය කිඹුලා, යුරාජ් වැනි උන් දෙනු ඇතැයි අපේක්ෂා කරමි.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    supiriyata thibuna ban. aye na piksu piikudu machanla.. supiri show eka

    සිරාවටම මචන්, මාත් හිතුවෙ නෑ ඒ තරමට හොඳවෙයි කියල. මම හිතන්නෙ ආපු හැමෝම හොදම තමා කිව්වෙ ඉවෙන්ට් එක ගැන,කිසි වැරැද්දක් නම් කිව්වෙ නෑ. :love:
    ශෝ එක ඉවරවෙනකොට කිව්වනෙ එපික් සිරීස් වල පලමුවැන්න කියල. ඒක නිසා තව පාරක් තියෙයි.:)
    මේ පාර බැලුවෙ නැත්නම් ඊලඟ එක මිස් කරගන්න නම් එපා, ගත්ත ෆන් එකනම් සල්ලිවලින් කියන්න කියන්න බෑ.:yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    රූකාන්ත මම පොඩිකාලෙ ඉඳලම අද වනතුරුත් බොහොම ප්‍රිය කරන ගායකයෙක්:yes::love:
    නමුත් රූකාන්ත ගුණතිලක, ගූකාන්ත රුණතිලක වුනා බන් ජෝතිපාලගෙ සින්දු ආපහු කියන්න ගිහින්...:( රූකාන්තගෙ ඔරිජිනල් සින්දු සෙට් එක මරු. :love:
    :yes::yes::yes::yes::yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ආදරණීය මිතුර,
    2004-2014 දක්වා මා කොළම සිටියෙමි
    එබැවින් ටවර්හොල් පේරෙ වල කොටුව නුගේගොඩ කොහේ උනත් රස දේ සොයා ඇබලයෙක් සේ ඇදුනෙමි
    පවුල් වූ බැවින් දකුනු පලාතේ කොනක වෙසෙමි
    ඒත් හදවතේ සංගීතය තවමත් ගැවසේ
    ඉඩ ඇති සැනින් සුනිල් එදිරිසිංහ, අමරදේව , හරූන් ලන්ත්‍රා, සිසිර සේනාරත්න, ටීඑම්, විකටර් වැනි උන්ගේ ගී පමණක් නොව මාගේ බොන්ගෝව සමගින් ගායනයෙන්ද මම කොළඹට එමි
    කිඹුල අයියා හා එක්ව අප වැනි දුප්පත් සංගීතයෙන් පොහොසත් අය උදෙසා මෙම වැඩසටහන හැකි ඉක්මනින් උඩුගත කල මැනවි.
    අවශ්‍ය සහාය කිඹුලා, යුරාජ් වැනි උන් දෙනු ඇතැයි අපේක්ෂා කරමි.
    ලොවෙත් නැති තැනක
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ශ්‍රි ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ සිටින සුවිශේෂි ගායන හා සංගීතඥයන් දෙපලක් වන රූකාන්ත ගුණතිලක හා කසුන් කල්හාර එකම වේදිකාවකදි හමුවන මොහොතක් අපිට මේ 8 වෙනිදා කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදි උදාවෙනවා. ඔබට මේ ප්‍රසංගය රසවිදින්න අවස්ථාවක් විවේකයත් තියෙනවා නම් නරඹන්න :) නිසැකව එක දෙයක් කියන්න පුලූවන් ඔබ ගෙවන මුදලට වඩා වැඩි වින්දනයක් මේ ප්‍රසංගයෙන් ඔබට ලැඛෙයි :love::love::love:

    13495297_1180289632014944_5797410138268053912_n.jpg

    :(:(:(