
ගොඩ කාලෙකින් බලපු පට්ටම කොන්සර්ට් එක.
මේක රූකාන්තයි කසුනුයි එකට කරපු පලවෙනි කොන්සර්ට් එකලු.
කොන්සර්ට් එක ගැනනම් කියන්න වචන නෑ මචන්, සුපිරිම සුපිරි.
රූකාන්තගෙ පෆෝමන්ස් නම් නියමයි, කසුනුත් ගින්දරටම සින්ග් කලා. ඒ විතරක් නෙමෙයි මියුසික් ටීම් එකත් සුපිරියි.ගොඩ කාලෙකින් බලපු පට්ටම කොන්සර්ට් එක.
මේක රූකාන්තයි කසුනුයි එකට කරපු පලවෙනි කොන්සර්ට් එකලු.
![]()
![]()
![]()
![]()
back kare kawda bn ?
උන්ව ඉන්ට්‍රඩියුස් කලේ එක එක්කෙනාගෙ නම් වලින්.


ගෘප් නේම් එකක් නම් දන්නෙ නෑ මචන්,උන්ව ඉන්ට්‍රඩියුස් කලේ එක එක්කෙනාගෙ නම් වලින්.
මම හිතන්නෙ එවෙන්ට් එක ඕගනයිස් කරපු උන් වෙන වෙනම සිලික්ට් කරල ගන්න අත්තෙ.
කොහොමහරි අර පෝස්ටර් එකේ දාල තිබ්බ නාලක සජී කියන ඩයල් එක තමා ලීඩ් කලේ.
උන් සෙට් එක ගින්දරටම මියුසික් දුන්න මචන්.![]()

supiriyata thibuna ban. aye na piksu piikudu machanla.. supiri show eka



රූකාන්ත මම පොඩිකාලෙ ඉඳලම අද වනතුරුත් බොහොම ප්‍රිය කරන ගායකයෙක්
නමුත් රූකාන්ත ගුණතිලක, ගූකාන්ත රුණතිලක වුනා බන් ජෝතිපාලගෙ සින්දු ආපහු කියන්න ගිහින්...රූකාන්තගෙ ඔරිජිනල් සින්දු සෙට් එක මරු.
![]()





ලොවෙත් නැති තැනකආදරණීය මිතුර,
2004-2014 දක්වා මා කොළම සිටියෙමි
එබැවින් ටවර්හොල් පේරෙ වල කොටුව නුගේගොඩ කොහේ උනත් රස දේ සොයා ඇබලයෙක් සේ ඇදුනෙමි
පවුල් වූ බැවින් දකුනු පලාතේ කොනක වෙසෙමි
ඒත් හදවතේ සංගීතය තවමත් ගැවසේ
ඉඩ ඇති සැනින් සුනිල් එදිරිසිංහ, අමරදේව , හරූන් ලන්ත්‍රා, සිසිර සේනාරත්න, ටීඑම්, විකටර් වැනි උන්ගේ ගී පමණක් නොව මාගේ බොන්ගෝව සමගින් ගායනයෙන්ද මම කොළඹට එමි
කිඹුල අයියා හා එක්ව අප වැනි දුප්පත් සංගීතයෙන් පොහොසත් අය උදෙසා මෙම වැඩසටහන හැකි ඉක්මනින් උඩුගත කල මැනවි.
අවශ්‍ය සහාය කිඹුලා, යුරාජ් වැනි උන් දෙනු ඇතැයි අපේක්ෂා කරමි.
ශ්‍රි ලංකාවේ සංගීත ක්ෂේත්රයේ සිටින සුවිශේෂි ගායන හා සංගීතඥයන් දෙපලක් වන රූකාන්ත ගුණතිලක හා කසුන් කල්හාර එකම වේදිකාවකදි හමුවන මොහොතක් අපිට මේ 8 වෙනිදා කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදි උදාවෙනවා. ඔබට මේ ප්‍රසංගය රසවිදින්න අවස්ථාවක් විවේකයත් තියෙනවා නම් නරඹන්නනිසැකව එක දෙයක් කියන්න පුලූවන් ඔබ ගෙවන මුදලට වඩා වැඩි වින්දනයක් මේ ප්‍රසංගයෙන් ඔබට ලැඛෙයි
![]()


