Machan 6ft wage dish ekak keeyak wenawada ?
Kohenda ganna puluwan ?
ebay eken ganin man dakka aduwata thiyenawa ban

Machan 6ft wage dish ekak keeyak wenawada ?
Kohenda ganna puluwan ?

ebay ekin meheta awath mehen case daida 6ft dish evanne kohomadaebay eken ganin man dakka aduwata thiyenawa ban![]()
ebay ekin meheta awath mehen case daida 6ft dish evanne kohomada

UkaayeSatelliteSystems (Pvt)Ltd, No.190.Gas Work Street, Colombo 11. Tel. 0112390814
Mm nam badu ganne meyalagen. Gana aduma meyalage. Badu hodau
ෆ්‍රී චැනල් නම් බල්ලෙකුටවත් බලන්න අමාරුයි බන්. English channel කීපයයි තියෙන්නේ, NHK, Al-Jazeera, DW TV, News Asia, Lotus Movies, Fashion TV,,,,B4U Hindi Songs, ZING Hindi Songs, CN but no sound. ඔය ටික බලන්නත් තඩි C-Band Dish එකක් ඕනා. Asiasat 7 තමයි අල්ලන්න ඕනා. South East පැත්තට හරවලා අංසක 60 වගේ උස්සපන්. කාලය නාස්ති කරගෙන Satellite උණ බස්ස ගන්න කැමති උන් set වෙයල්ලා. මෙන්න චැනල් ලිස්ට් එක, F තියෙන්නේ Free චැනල් ටික. කට්ට කන්න කැමති නම් සෙට් වෙයල්ලා. http://www.lyngsat.com/AsiaSat-7.html and මේකෙන් ගිහින් position එක හොයා ගනිල්ලා. http://www.dishpointer.com/ . Asiasat 7 තියෙන්නේ 105.5 East.
experiment කරන්න කැමති උන් උඩ බලාගෙන කරකවපල්ලා,,,ඉවසීම අවශ්‍යයි. නැත්නම් සල්ලි ගෙවලා www.dishtv.lk බලපල්ලා. local channels ඔක්කොම වගේ දෙනවා, රුපියල් 375 වගේ යන්නේ. MPEG4 support කරන receiver එකක් ගනිල්ලා. ස්තුතියි




UkaayeSatelliteSystems (Pvt)Ltd, No.190.Gas Work Street, Colombo 11. Tel. 0112390814
Mm nam badu ganne meyalagen. Gana aduma meyalage. Badu hodau
machn dish ekaka gaana keeyak withara wenawada normally? (without LNB)
ok..puluwan nam openbox z5 ekak order karapan

pm kala mage number ekaopenbox z5 ekak mage laga thiyanawa karana widhiya kiyannooooooooooo![]()

[/FONT]

[/FONT]100 cm 90 cm keyadaUkaayeSatelliteSystems (Pvt)Ltd
65 CMS Eurostar Dish - 1450/-
65 CMS Arisat Dish - 1250/-
LNBF Eurostar - 600 /-
Meka karapu ekek innawanam monada ahuwena channel kiyapanko