Freesat හොදද​?

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සිම්පල්ම ක්‍රමයක් කියන්නම් මචන්ස්ලා!

    1). යාළුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා ගනින් ඩයලොග් හෝ ඩිෂ් ටී.වී කනෙක්ෂන් එකක්!
    (රිසීවර් එක හැම වෙලේම ඔන් එකේ තියන්න වේවි!!):yes:

    2).ඩිෂ් එකට ටච් වෙන නොවෙන ගානට උඹලගේ ගෙවල් වල තියෙන ලෝකල් ඇන්ටෙනා එක හයි කර ගනින්!.:D

    3). අනිත් ගෙවල් වල එවුන් මේ ලෝකල් ඇන්ටෙනාවට ටච් වෙන්න තමන්ගේ ඇන්ටෙනා හයිකර ගනින්!!!:rolleyes:

    4). ඉතිරි හරිය මැඩියා කියන්න ඕනි නෑ නේ............!!!!!:P:P

    ප:ලි:- මාට්ටු වුණොත් බඩු බනිස් වීමේ අවධානමක් ද පවතී!!!!!!:yes::yes:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    සිම්පල්ම ක්‍රමයක් කියන්නම් මචන්ස්ලා!

    1). යාළුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා ගනින් ඩයලොග් හෝ ඩිෂ් ටී.වී කනෙක්ෂන් එකක්!
    (රිසීවර් එක හැම වෙලේම ඔන් එකේ තියන්න වේවි!!):yes:

    2).ඩිෂ් එකට ටච් වෙන නොවෙන ගානට උඹලගේ ගෙවල් වල තියෙන ලෝකල් ඇන්ටෙනා එක හයි කර ගනින්!.:D

    3). අනිත් ගෙවල් වල එවුන් මේ ලෝකල් ඇන්ටෙනාවට ටච් වෙන්න තමන්ගේ ඇන්ටෙනා හයිකර ගනින්!!!:rolleyes:

    4). ඉතිරි හරිය මැඩියා කියන්න ඕනි නෑ නේ............!!!!!:P:P

    ප:ලි:- මාට්ටු වුණොත් බඩු බනිස් වීමේ අවධානමක් ද පවතී!!!!!!:yes::yes:

    mokadda ban e harupe :confused:
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    මචං VAT එකත් වැඩි නිසා :eek: මන් බැලුවේ Freesat එකක් වත් ගන්න කියල. :lol: මන් දැක්ක ebay එකේ තියෙනවා $27 වගේ.:yes: කොහොමද එක බඩු හොදද​? ගත්ත කෙනෙක් කියන්නකෝ නොදන්න අයටත් දැනගන්න එක්ක​ ;)

    HAMOMA BALAN INNE UBA GANNAKAN :lol: NATTAN 4000K KUDU NE VEDE HARI NOGIOTH:lol:
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    s-l96.jpg

    http://www.ebay.com/itm/New-Openbox-Z5-1080p-PVR-FTA-HD-TV-Satellite-Receiver-Box-USB-Wifi-UK-Plug-/281959358235?hash=item41a6165f1b:g:9wIAAOSwu1VW39O5