හොද_Wireless_Mouse_එකක්

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මචන්ලා මම සාමාන්‍ය එදිනෙදා පාවිච්චියට හොද වයර්ලස් මවුස් එකක් ගන්න කියල හදන්නෙ. කට්ටිය දන්න කියන පාවිච්චි කරන මොඩල් ටිකක් මෙන්සන් කරහල්ලකො.(බජට් එක 2කට අඩු වෙනවනම් ඉතින් හොදා :yes::yes:) දැනට ගන්න කියල හිතුවෙ මෙන්න මේක. wow.lk එකේ රු. 1600 ට තිබ්බ. පෙනුමත් හොදයි අතටත් ගාන කියල හිතුන. මේක පාවිච්චි කරන උන් එහෙම ඉන්නවද..? මට විතරක් නෙමයි ඉතින් තව කාටහරි ප්‍රයොජනයක් වෙයි දන්න කියන විස්තර පොඩ්ඩක් බෙදාහදා ගත්තොත්.

    Logitech Wireless Mouse M171

    1.jpg2.jpg
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මන් පාවිච්චි කරන්නේ නම් මේක,, mystore එකෙන් ගත්තේ,දැන් තියෙනවද නම් නොදනී:sorry::sorry:
    පවර්ලොජික් - built in battry eka nisa usb connect karama charge weno :)

    IMG_20160710_115716.jpg
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මන් පාවිච්චි කරන්නේ නම් මේක,, mystore එකෙන් ගත්තේ,දැන් තියෙනවද නම් නොදනී:sorry::sorry:
    පවර්ලොජික් - built in battry eka nisa usb connect karama charge weno :)

    IMG_20160710_115716.jpg

    keeyak unada bn meka, :)