මං ලග තියෙන්නේ Sprinter AE 91 එකක්. ගත්තේ ලක්ස 10කටත් අඩුවෙං. 1.5 එන්ජිම, AC/PS/PM/දොරවල් 4ටම පවර් ශටර්, සෙන්ට්රල් ලොක්, ඔය ඔක්කොම ඔප්ශන් එක්ක හොද බැලන්ස් වාහනයක්.සැප පහසුවත් හොදයි. දැං මේක හදලා අවුරුදු 30කටත් කිට්ටුයි. ඒත් තාමත් බයක් නැතුව ඔය ඉන්දියන් ලඩි වලට ඇරලා යන්ඩ පුලුවං.
ඒ අතිං බලද්දි ලක්ස 20 ගානක් දීලා මේවා ගන්න අය ගැන දුකයි
මොකද ඔය ගානට ගන්න හොද ජපං කාර් ඕන තරං තියෙනවා. 
ඒ අතිං බලද්දි ලක්ස 20 ගානක් දීලා මේවා ගන්න අය ගැන දුකයි
මොකද ඔය ගානට ගන්න හොද ජපං කාර් ඕන තරං තියෙනවා. 
පට්ට වන්ඩිය නෙහ් ඒක
මං දන්න පොරක් ලඟත් තියෙනවා. 

ඒකේ ඉන්නේ මම. වැරදිලා දාලද කොහෙද