Renault KWID සාධාරණ review

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ලග තියෙන්නේ Sprinter AE 91 එකක්. ගත්තේ ලක්ස 10කටත් අඩුවෙං. 1.5 එන්ජිම, AC/PS/PM/දොරවල් 4ටම පවර් ශටර්, සෙන්ට්‍රල් ලොක්, ඔය ඔක්කොම ඔප්ශන් එක්ක හොද බැලන්ස් වාහනයක්.සැප පහසුවත් හොදයි. දැං මේක හදලා අවුරුදු 30කටත් කිට්ටුයි. ඒත් තාමත් බයක් නැතුව ඔය ඉන්දියන් ලඩි වලට ඇරලා යන්ඩ පුලුවං. :lol: ඒ අතිං බලද්දි ලක්ස 20 ගානක් දීලා මේවා ගන්න අය ගැන දුකයි :sorry: මොකද ඔය ගානට ගන්න හොද ජපං කාර් ඕන තරං තියෙනවා. :cool:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ආයෙත් අහලා. ජපන් වාහන වලට ලඩ කියන එව්වො ලක්ෂ ගණන් දීල බ්‍රෑන්ඩ් නිව් ලඩ ගන්නවා. මේවට හිනා වෙන්න එක පුකක් මදි :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    shan ta tharaha gihin sahenna ... monawa wunath eka dakkama pora pau hithuna ban. hodatama awul gihin dial ekata.
    e wunata pora danaganna oni balance ekek wenna. pora talk denne nathuwa balance widihata kiuwanan me kisi deyak na. anika uta kauru hari advice karapuhama pora hithanne uta tharahata kiyanwa kiyala. wahana athi nathi hama ekama reply karala kiyanne experience ekane. thamange mathayema inne nathuwa hoyala baluwanan oya kisi deyak na. habai porata wahana technical side eka ganan nan kisi deyak danne na kiyala samahara dewal walin theruna. e side eken gaththama ekak ganna eka sadaranai. ane manda passe kaaleka poratama therei. kohomath oke gihin japan wahanayak giya dawasaka una ganenawa.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    මම දැනුයි අනිත් ත්‍රෙඩ් එක පැත්තෙ ගියේ.. ඒ අස්සේ එක එකා ගිහින් නහයෙන් අඬනව උන් ගැන ත්‍රෙඩ් එකේ දාල නෑ කිය කිය..:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20390967 said:
    ඒ එහෙම යකඩ සැකිල්ල දිරුවහම මොකෝ කරන්නේ බන්? ආයේ සේරම පිටින් තහඩු ගලෝලා හදනවද?

    සිරාවටම අසන ලද ප්‍රශ්නයකි:rolleyes::rolleyes:

    :yes::yes: ඔව් ඒ අදාල තැන එලියෙන් සහ ඇතුලෙන් තියෙන තහඩු ටික ගලවලා.... ෆ්‍රේම් එක ගහනවා.... මම නම් කරේ පරණ යකඩ බඩු කඩේකින් හොද සයිස් බාර් අරන් ආවා.... ඒවායින් ගැහුවේ..... හැමිනෙන්න එන එකාට අබ සරණයි තමා.....!!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,915
    113

    මම දැනුයි අනිත් ත්‍රෙඩ් එක පැත්තෙ ගියේ.. ඒ අස්සේ එක එකා ගිහින් නහයෙන් අඬනව උන් ගැන ත්‍රෙඩ් එකේ දාල නෑ කිය කිය..:lol:

    :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔය පපඩම ලක්ශ 8 - 10කට වගෙ ඩෙනව නම් ශේප් හයිවේ එහෙම නොදා කොලඹ ඔෆ්ෆිcඑ යන්න එහෙම පුලුවන් ස්පීඩ් එක 60ට අඩුවෙන් වගෙ උපරිම ගිහින්. Uබ සදාරන රෙවීව් කියල දාල තිබ්බට ත්‍රේඩ් එක කියවඩ්ඩි තෙරෙනව උබ මෙකත් එක්ක මලෙන් ඉන්නෙ කියල හෙහෙහෙ. මන් ඔකක් දැක්ක එයෙ ඔෆිස් එක ලග සුදු පාට එකක්. ලූක් එක නම් අවුල්ම නැ. හැබයි රොද හීනි වැඩි. බතල අලේකට ඉරටු කැලි දෙකක් ගහල වගෙ ලොල්. උබ දාල තියෙන සමහර කරුණු පොයින්ට්ලස් හැබයි. සමහර ෆෙරාරි/ ලැම්බො වලත් පවර් මිරර් බටන් එක සෙන්ටර් කොන්සොල් එකේ එනව. රෙකාරෝ සීට් වලත් ඇජස්ටබල් හෙඩ් රෙස්ට් නැ. රිවස් ලයිට් එකක් තියෙන ජපන් වාහන තියෙනව උදා: සුසුකි ලියානා. එ ටික ඇ අනිත් කරුණු නම් ඇත්ත. හැබයි මෙවා මාකට් වෙන එකේ වගකීමක් ජපන් වාහන පැදල විකුණන සමහර උන්ටයි සේල් කාරයන්ටයි යන්න ඔන. මොකද උන් පට්ට ගහපු ජපන් වාහන මොකක් හරි කරල අටවල ගත්ත ගානටත් වඩා ලක්ශ දෙක තුනක් වැඩියෙන් දෙන්නමනෙ හදන්නෙ. විශේයේන් සේල් කාරයො මීටර් කරකෝල, චෙක් එන්ජින් ලයිට් ගලෝල වහන විකුණනවා. ඔය කතා ඇහුවම වාහන වලට අලුත් එවුන් පවිචි කරපුව ගන්න පට්ට බයයි. අර කටු ත්‍රේඩ් එක වගේම රත්තරන් දාපු සමහර ත්‍රේඩ් බැලුවොත් අලුත් උන් බය වෙනව වාහන ගන්න. ඔය හේතු නිසා උන් සේසතම දීල හරි අලුත් පපඩමක් ගන්නවා. දැන් මට බනින්න එන්න එපා AMW එකේ කියල මන් පවිච්චි කරන්නෙ FB15 super saloon එකක්.

    :shocked::shocked: FB15 කියනවා ඇහුනා.... :love::D
     
    Prat

    Member
    Jul 7, 2016
    88
    6
    0
    ඕක ගන්න බූරුවෙක් නම් හුඹස් මැට්ටෙන් අඹලා ගන්න වෙනවා :lol::lol::lol:

    U sale dial ekak ban mama dan call kala.... Uta ena calls okkoma wahane ganna ena ewun nemei lu adath 3k kata kara kiwwa okkoma wahane quality eka gana ahala u nam kiyanne awlak na kiyala....
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මේ ගොන් shan4djfun පොන්ස් ගෙ thread ටික දෑන් AMW එකේ පොරවල් දෑක්කොත් මූව අනිවාර්යෙන්ම ඕකෙනුත් එලවනවා.... මූ හෑවා.... :D:D:D
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර

    මම දැනුයි අනිත් ත්‍රෙඩ් එක පැත්තෙ ගියේ.. ඒ අස්සේ එක එකා ගිහින් නහයෙන් අඬනව උන් ගැන ත්‍රෙඩ් එකේ දාල නෑ කිය කිය..:lol:

    :sorry::sorry::sorry:
    mamanan ehema kare na
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20391999 said:
    අනේ මන්දා මටත් ඕක කිව්වේ අපේ ගෙදර ගෘහ මූලිකයා. චන්ද නාමලේකනේ ඉන්න එකා නෙමේ:baffled: ඒකේ ඉන්නේ මම. වැරදිලා දාලද කොහෙද:sorry::sorry:

    :shocked::shocked: ඔහෙත් එහෙමද මාමේ.....!! :dull: