කෙලින්ම 45 කදු අදින්නෙ A/C ඕෆ් නොකර...
සුද්දයි, ජපනයි, යැංකියයි හෙන මෝඩයි බං
. භාරත මොළ තමා මොළ 

කෙලින්ම 45 කදු අදින්නෙ A/C ඕෆ් නොකර...
. භාරත මොළ තමා මොළ 

Test New
ඉහත සඳහන් කාට හෝ අවලමේ යාමෙන් බිහිවූ ෆේක් එකවුන්ට් එකකි.වගකීමක් විශ්වාසයක් නොමෑත.විටක රතුද, විටක නිල්ද වේ. කොහොම වෙනවා ඇයි හිතාගත නොහැක.
අඩෝ ,එහෙම කියන්නෙපා බ්‍රෝ . උබත් එක්ක personal තරහක් නෑ , මට තියෙන්නේ ඉන්දියන් වාහන ගැන තරහක් ,
උබ BMW එකක් ගත්තත් එක හදන්නේ ඉන්දියවෙනම් මට එක
යකඩ ගොඩක් ,
ත්‍රීවිල් එකක්,
ලේලන්ඩ් එකක්,
චු car එකක්.
මම කියනවට Renault Clio vs Renault KWID එක compare කරපංකෝ. උබටම තේරෙයි .
තරහක් නැත්තන් මොකටඩ බං මන් අමරුවෙන් ගත්ත වාහනේට ගරහන්නේ
වාහනේට ගැහුවම උඹට රිදෙන්නේ මොකද?
උබලට වගෙ තමයි මචන් මාත් අමරුවෙන් ගත්ත වාහනේට ආදරෙයි. එකට ගරහනවට කැමති නෑ

අඩෝ මේවා මහා කැත වැඩ හරිදඅනික් ඔක්කොම උන්ගේ නම් දාල මගේ නම විතරක් දාල නැහැ
![]()
අඩෝ මේවා මහා කැත වැඩ හරිදඅනික් ඔක්කොම උන්ගේ නම් දාල මගේ නම විතරක් දාල නැහැ
![]()

කොහෙද බන් අපි වාහනේට ගැරහුවේ ?
අනික උඹේ වාහනේට ලඩිය කියපු හැමෝටම උඹත් අනිත් පැත්තට ගේම දුන්නනේ? (හර්ස් එක, යකඩ ගොඩ) ඉතිං ඇයි මේ අවුලෙන්![]()
තො මගෙ තරහකාරයෙක් වගෙ එලො එලො පහර එල්ල කරෙ නෑනේ. හැබියි අපු එකත් හොඳයි

අංක් එක. මෙයගෙ නම නම් රත්තරං කතානම් තඹ සතයක් වටින්නෙ නෑ. ගොඩක් ඔටො ෆොරුම් වල ටොක්ස් දෙන ජපන් වහන සේල් කාරයෙක්. මෙය වටින් ගොඩින් දේවල් හොයගෙන ලොරි ටොක්ස් දෙන්න මාර දක්ෂයි. මූ හිතන් ඉන්නෙ වහන කියන්නෙ ජපන් විතරයි කියල. එ විතරක් නෙවෙයි මුගෙන් ඇඩ්වයිස් ගන්න එවුන් මූ කියන වහනෙ තමයි ගන්න ඔනෙ. අපිට ඔන එවා නෙවෙයි. මුගෙන් අහුවොත් වාහනයක් හොයල දෙයි ලක්ශයක් දෙකක් තියාගෙන. මගෙ ත්‍රේඩ් දැකලා මූට කාල ඉන්න බැරි උනා, පොර වෙන්න හිතාගෙන නඩෙත් එක්කම බැස්ස. මුගෙන් පරිස්සන් වෙන්න මෙ රිවිවු කියවද්දී මොකද මූ හිතන දේ විතරයි හරි කියල හිතන් ඉන්නෙ පොරක්. තමුන් සිංහයෙක් කියල හිතන් ඉන්න මෙ බුවා තනකොල බුදින සියල්ල දත් නඩයේ මහදැන මුත්තාද වේ
![]()



උම්බල මගෙ හැමත්‍රෙඩ් එකටම ඇවිත් ඔනෙ නැති දෙවල් කිව්වනෙ


mokadda ban me harupe*මේ ලඩියෙ ත්‍රීවීල් සස්පෙන්ෂන් එක වෙසල් එකට වඩා සැපයි කියපු,




උම්බල මගෙ හැමත්‍රෙඩ් එකටම ඇවිත් ඔනෙ නැති දෙවල් කිව්වනෙ
GTRZ සර්ට කියමුද?කොහෙද බන් අපි වාහනේට ගැරහුවේ ?
අනික උඹේ වාහනේට ලඩිය කියපු හැමෝටම උඹත් අනිත් පැත්තට ගේම දුන්නනේ? (හර්ස් එක, යකඩ ගොඩ) ඉතිං ඇයි මේ අවුලෙන්![]()
මට තරහා ඔය ඉන්දියන් ලඩේ එක්කයි...