රත්තරං;20394526 said:මිනිස්සු 10ක් ඉන්න ලෝකයක් තියෙනවා. එකෙන් 9 දෙනෙක්ට පිස්සු කියල 10 වෙනි එකා හිතනවා. 10 වෙනි එකාට පිස්සු කියල අනික් 9ම කියනවා. දැන් එතකොට කෝකටද පිස්සු??? අර 9ටද? 10 වෙනි එකාටද?![]()

මේන්න අර සිතිර කියන එකා. මෙන්න මොහුට තවත් එලකිරි මෙම්බර් කෙනක් රිප්ලයි කරතිබූ ආකරය, හඳුනා ගන්න

කරන වැඩේ හරියට කරන්න එපැයි

රත්තරං;20394617 said:
ඒ මම බිස්නස් එකක් පටන් ගත්තා. අර බෙලෙක්කෙට රිවස් ලයිට් හයිකරන්න. එකකින් රුපියල් 250යි. බල්බ් එකට 40යි හෝල්ඩරේට 10 මට 200ක් ලාබයි![]()

රත්තරං;20394617 said:
ඒ මම බිස්නස් එකක් පටන් ගත්තා. අර බෙලෙක්කෙට රිවස් ලයිට් හයිකරන්න. එකකින් රුපියල් 250යි. බල්බ් එකට 40යි හෝල්ඩරේට 10 මට 200ක් ලාබයි

රත්තරං;20394617 said:
ඒ මම බිස්නස් එකක් පටන් ගත්තා. අර බෙලෙක්කෙට රිවස් ලයිට් හයිකරන්න. එකකින් රුපියල් 250යි. බල්බ් එකට 40යි හෝල්ඩරේට 10 මට 200ක් ලාබයි

මගෙ බිස්නස් කඩන්න එන්න එපා හරිය...

වයර් කෑල්ලක් දාන්නත් එපෑ වමේ ඉඳලා දකුනට![]()

ෆුල් රිවස් ලයිට් පැකේජ් එකම දෙනවා සහෝ අපි ඔප්ෂන් එකක් විදියට..![]()

වයර් කෑල්ලක් දාන්නත් එපෑ වමේ ඉඳලා දකුනට![]()

මේ... මේ...මගෙ බිස්නස් කඩන්න එන්න එපා හරිය...
![]()

මමත් පදින්නෙ ඉන්දියන් කාර් එකක් තමයි ඉතින්.රත්තරං;20394654 said:ටෙලිෆෝන් කම්බි වාගයක් තියෙනවා. කොස් ගහක් වැටිලා කැඩිලා තිබ්බ එව්වා වගයක්![]()

සිංහලෙන් කෑගහන රිවස් එලාම් එකකුත් ඕනෙ![]()
රත්තරං;20394658 said:කෙලිය තෝ පටන් ගත්තද ඒක.. ශික් අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්
එහෙනම් මම මේ රෙනෝල්ට් බෙලෙක්කේ සයිඩ් කන්නාඩි ඇජස් කරන්න පටන් ගන්නවා. එකකට රුපියල් 5යි![]()