Renault KWID (Review Guide)

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සීස් කරල වැඩක් නෑනේ Absolute Owner හැටියට බැංකුවේ නම නැත්නම් නේද? එතකොට ඒක ළඟ තියාගන්න එකත් නීති විරෝධි වැඩක් වෙනවනේ

    තේරැන් නෑ බන්.... දැන් එත‍කොට වාහන සීස් කරන්නෙ වාහනේ ෆිනෑන්ස් කම්පැනියට අයිති නිසානේ?

    වාහන ගන්න බැංකු ණයක් ගද්දි වාහනෙ පොත ඇපේට තියන්න බෑනේ. ඇයි වාහනේ අරන් නෑනේ ණය ගන්නකොට. ෆිනෑන්ස් එකේදි වාහනේ අයිති වෙන්නෙ කොම්පැනියට. උන් අපිට වාහනේ කුලියට දෙන්නේ. ෆිනෑන්ස් වාරිකේට කුලියත් එකතු වෙනවා. ඒ කුලිය තමා උන්ගෙ ආදායම. අපි වාරික ගෙවන්න ගෙවන්න වාහනේ අයිතිය අපට එනවා ටික ටික
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    වාහන ගන්න බැංකු ණයක් ගද්දි වාහනෙ පොත ඇපේට තියන්න බෑනේ. ඇයි වාහනේ අරන් නෑනේ ණය ගන්නකොට. ෆිනෑන්ස් එකේදි වාහනේ අයිති වෙන්නෙ කොම්පැනියට. උන් අපිට වාහනේ කුලියට දෙන්නේ. ෆිනෑන්ස් වාරිකේට කුලියත් එකතු වෙනවා. ඒ කුලිය තමා උන්ගෙ ආදායම. අපි වාරික ගෙවන්න ගෙවන්න වාහනේ අයිතිය අපට එනවා ටික ටික

    මම හිතන්නේ සහෝ පොඩ්ඩක් පැටලිලා. අපේ උන් බැංකු ණය කිඋවේ වාහනේ බැංකුවට තියල ගන්න එකට. නැතුව personal load නෙමේ. මුල්ම ප්‍රශ්නේ උනේ පරණ වාහන වලට බැංකු ණය දෙනවද කියන එක.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එළකිරියෙන් මම නොදන්න ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා.විශේෂයෙන් වාහන ගැන ඉගෙන ගත්තේ එළකිරි එකෙන්.මට තියෙන්නේ බයික් එකක්.ඒක ගද්දි එළකිරි එකේ ගොඩක් අය උදවු කලා.ඒ වගෙම එකේ සමහර ලෙඩ ආවමත් උදවු කලෙ එළකිරි අය.අද වෙනකොට බයික් ගැන උදවු ඉල්ලලා කවුරුහරි ත්‍රේඩ් දාලා තිබ්බොත් මම පුළුවන් විදියට උදවු කරනවා.

    මචන් උඹ දාලා තියෙන ත්‍රේඩ් එකේ රත්තරං,ටොම් තියා උඹවත් මම පුද්ගලිකව දන්නේ නැහැ.එත් උඹලා දාන ත්‍රේඩ් වලින් අපි නොදන්න දෙවල් දැනගන්නවා.රත්තරං,ටොම් කලින් දාල තියෙන ත්‍රෙඩ් දැක්ක අය දන්නවා ඒ අය එළකිරි එකේ මොනවද කරලා තියෙන්නෙ කියලා.ඉතින් උඹත් වාහනයක් අරන් ඒක ගැන රිවිව් දාද්දි මමත් බැලුවා.ඒත් උබ වාහනේ මුරුන්ගත්තේ තියලා රිවිව් දාපු එකෙන් තමා උඹ ඉල්ලන් කෑවෙ.සමබර රිවිව් එකක් දියන්.Team-BHP එකෙ official රිවිව් එක දැක්කනම් තේරේනවනේ මේ කාර් එකේ තියෙන හොඳ නරක.ඒත් උඹේ ත්‍රේඩ් වල තියෙන්නේ ඉන්දියන් ඒවාවලත් නැති ඒවනේ බන්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම හිතන්නේ සහෝ පොඩ්ඩක් පැටලිලා. අපේ උන් බැංකු ණය කිඋවේ වාහනේ බැංකුවට තියල ගන්න එකට. නැතුව personal load නෙමේ. මුල්ම ප්‍රශ්නේ උනේ පරණ වාහන වලට බැංකු ණය දෙනවද කියන එක.

    අම්මට සිරි එහෙම කේස් එකක් නේ :dull:
    ඒකනම් දන්නෙ නෑ, හැබැයි වයස ප්‍රශ්නයක් නෙමෙයි වෙන්න ඇති. :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම හිතන්නේ සහෝ පොඩ්ඩක් පැටලිලා. අපේ උන් බැංකු ණය කිඋවේ වාහනේ බැංකුවට තියල ගන්න එකට. නැතුව personal load නෙමේ. මුල්ම ප්‍රශ්නේ උනේ පරණ වාහන වලට බැංකු ණය දෙනවද කියන එක.
    පරණ වාහන වලට ලීසිං දෙනවා. හැබැයි වාහනේ තක්සේරුකල අගයෙන් බොහොම පොඩි ප්‍රතිශතයක් පමණයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පරණ වාහන වලට ලීසිං දෙනවා. හැබැයි වාහනේ තක්සේරුකල අගයෙන් බොහොම පොඩි ප්‍රතිශතයක් පමණයි

    ආ හරි මේක තමා සීන් එක.. මොකද මම ගන්නකොටත් හම්බ උනේ තක්සේරැ වටිනා කමින් බාගයයි...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පරණ වාහන වලට ලීසිං දෙනවා. හැබැයි වාහනේ තක්සේරුකල අගයෙන් බොහොම පොඩි ප්‍රතිශතයක් පමණයි

    IDG කිව්වා වෑන් වලට නම් දැන් ලීස් දෙන පරණම මොඩ්ල් එක ෂෙල් එකලු. ඊට පරණ ඒවට දෙන්නෑලු :oo:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,308
    6,746
    113
    හෙල බිමේ
    ඉන්දියන් වාහනයක ගිහින් හැපෙනකන්ම හැම එකාටම ඔක හොදයි. නිකන් 40ට ගිහින් light කනුවක හැපුනත් driver එලියට ගන්න වෙන්නෙ නැ. හිර වෙනව. මම් දන්න 3න් දෙනෙක් alto වල ගිහින් ඩැන් ඉන්නෙ මහ පොලොව යට.
    මම නම් බස් එකක යනව මිසක් ඔයින් එකක් නම් ගන්නෙ නැ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්දියන් වාහනයක ගිහින් හැපෙනකන්ම හැම එකාටම ඔක හොදයි. නිකන් 40ට ගිහින් light කනුවක හැපුනත් driver එලියට ගන්න වෙන්නෙ නැ. හිර වෙනව. මම් දන්න 3න් දෙනෙක් alto වල ගිහින් ඩැන් ඉන්නෙ මහ පොලොව යට.
    මම නම් බස් එකක යනව මිසක් ඔයින් එකක් නම් ගන්නෙ නැ.

    :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුල ඉදලා බැලුවා. ඇත්තටම උඹ ගැන කණගාටුයි මල්ලි.
    උඹේ මේ අව්ල් ටික හදාගත්තේ නැත්තම් අනාගතයෙදි උඹටමයි සමාජ ප්‍රශ්න ඇති වෙන්නේ. උඹ හෙන මහන්තත්වෙකින් ඔලුව උදුම්මගෙන ඉන්නේ. වෙන කව්රුත් දෙන උපදෙසක් පිළිගන්න කැමති නෑ. ඒ නිසාම වෙන කාගෙන් වත් නොදන්න දෙයක් අහගන්න කැමති නෑ. උඹ හිතන්නේ ඒක මදිපුංචි කමක් කියලා. තමන්ගේ වත්කමට නොගැලපෙන දේවල් කරලා වටේ ඉන්න අයට පොරක් කියලා පෙන්නන එක තාවකාලිකයි.

    උඹේ ත්‍රෙඩ් වලට අපි විරුද්ධ උනේ ඒකෙන් තවත් පුද්ගලයෙක් අමාරුවේ වැටෙන්න පුලුවන් නිසා. පළවෙනි ත්‍රෙඩ් එකේ අපි මුලින්ම කලේ ඒකේ අඩුපාඩු පෙන්නල දීපු එක. ඒ අඩුපාඩුකම් එක්ක ඔය ගානට වාහනේ සෑහෙන්න පාඩුයි කියන එක තමයි අපේ මතය උනේ. ඒ මතය නිසා උඹට රිදෙන්න ඇති තමයි. නමුත් ඒ කියලා තව වැඩි පිරිසක් අමාරුවේ දාන්න ඉඩදීලා පැත්තකට වෙලා ඉන්න බෑනේ.
    මනුස්සයෙක් වාහනයක් ගත්තම ඒකේ රීවිව් ත්‍රෙඩ් එකක් දාන එක වටිනවා. නමුත් මේ එලකිරි ඉතිහාසයේම වාහනයක් ගත්තු කව්රුවත් තමන්ගේ වාහනේ ගුණ වයන්න ත්‍රෙඩ් 4 ක් 5 ක් දැම්මෙ නෑ. ඒක ත්‍රෙඩ් 1 කට සීමා කරා. ඒත් උඹ 4 ක් ද 5 ක්ද දාලා තවත් දානවලු. මේව දැක්කම බලන ඕනි එකෙකුට තේරෙන්නේ උඹ ගෙනියන්නේ මාකටිං පාර කියලා. ඒ මාකටින් පාර එක්කෝ ඒඑම්ඩබ්ලිව් එකේ කොමිස් පිට උඹ කරන වැඩක්. නැත්තං මේක මාකට් කරලා උඹ ගත්තු වාහනේට යම්කිසි වෙළදපොල වටිනාකමක් හදාගන්න කරපු වැඩක්. මොකද උඹ මේකේ 2007 ඉදන් ඉදලත් පෝස්ට් තිබුනේ 5300 ක් විතරනේ. මේ වාහනේ නිසා තමයි මේ තරම් ඇක්ටිව් උනේ.
    ඒකත් එක හේතුවක් උඹ එලකිරියේ වාහන ගැන කතා කරන එව්න්ව නොදැන ඉන්න. උඹ ඇත්තටම මේක ගත්තනම් මේක අනිවාර්යෙන් උඹේ පලවෙනි වාහනේ වෙන්න ඕනේ. ඒවගේම ගෙදර වෙන වාහනයක් නැති වෙන්නත් ඕනේ. ඒ නිසා උඹේ වාහන ගැන අත්දැකීම ඉතාම ළදරු මට්ටමේ තියන්නේ. ඒවා ගැන උඹ එක්ක කතා කරලා වැඩක් නෑ මල්ලි. දැන් ඉතිං ගත්තු වාහනේ ප්‍රවේසමෙන් පැදපං. ඔය වාහනෙත් එක්ක වාහන ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. ඒ ගැන මගෙන් සුභ පැතුම්!

    අපි ගැන විවේචනය කරාට නම් හිතේ තරහක් නෑ. :) උඹ එක්කවත් උඹේ වාහන එක්කවත් පුද්ගලික තරහකුත් නෑ. වාහනයකට යමක් කිව්වා කියලා ඔය තරම් රිද්ද ගන්න එපා. වාහනය කියන්නේ තමන්ගේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය නෙවෙයිනේ. ගත්තු භාන්ඩයක් විතරයි. ඕවට ආදරෙයි කිය කිය නිකං ත්‍රෙඩ් දාගෙන කාලේ කන්න එපා. දැන් ඉතිං අරකේ ලිස් එක ගෙවන්න වෙනම මාසෙකට 30,000 ක් විතරයි හැම අව්රුද්දෙම ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න 45,000 ක් විතරයි හොයන්නත් ඕනි ඇතිනේ. ඒ නිසා වෙනදට වැඩිය මහන්සිවෙලා වැඩ කරපං මල්ලි.
     
    Justin kwid

    Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    Sorry mama mahama kyanawata,attatama uba AMW aka waga ban,mama elakiri aka register unama wahanata tyana asawata..kwid aka gana danaganna...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මනුස්සයෙක් වාහනයක් ගත්තම ඒකේ රීවිව් ත්‍රෙඩ් එකක් දාන එක වටිනවා. නමුත් මේ එලකිරි ඉතිහාසයේම වාහනයක් ගත්තු කව්රුවත් තමන්ගේ වාහනේ ගුණ වයන්න ත්‍රෙඩ් 4 ක් 5 ක් දැම්මෙ නෑ. ඒක ත්‍රෙඩ් 1 කට සීමා කරා. ඒත් උඹ 4 ක් ද 5 ක්ද දාලා තවත් දානවලු. මේව දැක්කම බලන ඕනි එකෙකුට තේරෙන්නේ උඹ ගෙනියන්නේ මාකටිං පාර කියලා. ඒ මාකටින් පාර එක්කෝ ඒඑම්ඩබ්ලිව් එකේ කොමිස් පිට උඹ කරන වැඩක්. නැත්තං මේක මාකට් කරලා උඹ ගත්තු වාහනේට යම්කිසි වෙළදපොල වටිනාකමක් හදාගන්න කරපු වැඩක්. මොකද උඹ මේකේ 2007 ඉදන් ඉදලත් පෝස්ට් තිබුනේ 5300 ක් විතරනේ. මේ වාහනේ නිසා තමයි මේ තරම් ඇක්ටිව් උනේ.
    ඒකත් එක හේතුවක් උඹ එලකිරියේ වාහන ගැන කතා කරන එව්න්ව නොදැන ඉන්න. උඹ ඇත්තටම මේක ගත්තනම් මේක අනිවාර්යෙන් උඹේ පලවෙනි වාහනේ වෙන්න ඕනේ. ඒවගේම ගෙදර වෙන වාහනයක් නැති වෙන්නත් ඕනේ. ඒ නිසා උඹේ වාහන ගැන අත්දැකීම ඉතාම ළදරු මට්ටමේ තියන්නේ. ඒවා ගැන උඹ එක්ක කතා කරලා වැඩක් නෑ මල්ලි. දැන් ඉතිං ගත්තු වාහනේ ප්‍රවේසමෙන් පැදපං. ඔය වාහනෙත් එක්ක වාහන ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. ඒ ගැන මගෙන් සුභ පැතුම්!

    හරිහමන් වහනයක් ඇහැට වත් දැකපු බුවෙක් නෙමෙයි. ටෙක්නිකල් පැත්ත ගැන දැනුම බින්දුවයි. වාහනයක් දැකපු එකෙක් කියන කතා නෙමෙයි කිව්වේ :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔය වාහනෙත් එක්ක වාහන ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි. ඒ ගැන මගෙන් සුභ පැතුම්!

    අපි ගැන විවේචනය කරාට නම් හිතේ තරහක් නෑ. :) උඹ එක්කවත් උඹේ වාහන එක්කවත් පුද්ගලික තරහකුත් නෑ. වාහනයකට යමක් කිව්වා කියලා ඔය තරම් රිද්ද ගන්න එපා. වාහනය කියන්නේ තමන්ගේ අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය නෙවෙයිනේ. ගත්තු භාන්ඩයක් විතරයි. ඕවට ආදරෙයි කිය කිය නිකං ත්‍රෙඩ් දාගෙන කාලේ කන්න එපා.

    මුලින් කියල තියෙන ඒවත් එක්ක මෙහෙම කමෙන්ට් එකක් වැටුණ එකටවත් ගරු කරනවනම් හොඳයි..:)
    අර තරම් කතන්දර අහගෙනත් වැදගත්ම දේවල් ටික වැදගත් විදිහට කියල තියෙනවා..:yes:

    වාහනයක් කියන්නෙ ඉතින් අත්දැකීම් ගොඩක්.. හොඳ,නරක, කටු, ආතල් හැමදේම.. ටොම් කිව්ව වගේ ඔය වාහනෙන් හොඳ අත්දැකීමක් ගන්නයි තියෙන්නේ... ගොඩක් දේවල් තනියම තමන්ටම තේරුම් ගන්න පුලුවන් වෙයි එතකොට..:cool:
    වාහනයක් කියන එක ගොඩ දෙනෙකුට හීනයක්.. (මමත් ඇතුළුව..) ඒ අතින් උඹ ඒ හීනෙ හැබෑ කරගෙන ඉවරයි..:yes:
    ඒ හීනෙ හැබෑ කර ගන්න ඉන්න උන්ටත් ඉස්සරහට උඹෙන් ඉගෙන ගන්න දෙයක් ඉතුරු කරයි කියල හිතනවා..

    • Like
    Reactions: Mr.Tom
    Status
    Not open for further replies.