apita ithin indian bike thama
owwa gaththath petrol wlta salli na bn.apita ithin indian bike thama




machan Hasqurana eka kohomade ban 125 wage
maintain cost wadi. gannawa nam performance thiyana ekak ganna one oya wage ekak gannawa nammage yaluwek langa tibba. Man langa tibba dijebel ekak ekath baja eka wage tamai.
rajjuruwo yanawa wage yanna puluwan
![]()

owwa gaththath petrol wlta salli na bn.apita ithin indian bike thama




සරලව පොඩි ගානක් හදලා බලපන්... ජපන් vs ඉන්දියන්...
අවරුද්දකට පදින කිලෝ මීටර් ගානට පෙට්‍රෝල් කොච්චර වැඩිපුර යනවද කියලා බලපන්. සර්විස් නම් බොහෝ දුරට එකම ගාන තමයි. රෙපෙයාර් වලට ටිකක් වැඩිපුර යයි. එත් ඉන්දියන් බයික් තරම් ලෙඩ දෙන්නේ නෑ.
ඊට පස්සේ බලපන් අව්රුදු කීපයක් පැදලා විකුනන්න වෙන්නේ කොච්චර අඩුවටද කියලා. එහෙම බැලුවම ලොකු පාඩුවක් නෑ කියල පෙනෙයි.


oka godak ayata therenne na bun