ඇඬුනා...

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    උඹනන් මහ බුරුවෙක්! මම තනියම ඉන්නවනං එහෙම කරලා හරි සතාව බේරනවා යකෝ! :angry::angry:

    මෙහෙම දෙයක් තියෙනවා බං, උඹ බයික් එකක වගේ යනවා නම් ඒ දේ කරන්න යන්න එපා, මට ඒ ගැන ගොඩක් අත්දැකීම් තියන නිසා කියන්නේ බං, බයික් එකෙන් යද්දි බල්ලො බේරන්න ගිහිල්ලා සති ගණං ඇඳේ කට්ට කාල තියෙනවා බං මම, බල්ල කොහොම වුණත් ගානට බේරිලා යනවා, ඒ නිසා බයික් එකක යද්දි බල්ල බේරන්න යනවා නම් උඹේ ජීවිතේ ගැනත් බලපං බං, රෝද 4ක යනවා නම් කිසිම අවුලක් නෑ, උපරිම ට්‍රයි එක දීලා නවත්තපං, කිසිම අවුලක් නෑ,
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    මෙහෙම දෙයක් තියෙනවා බං, උඹ බයික් එකක වගේ යනවා නම් ඒ දේ කරන්න යන්න එපා, මට ඒ ගැන ගොඩක් අත්දැකීම් තියන නිසා කියන්නේ බං, බයික් එකෙන් යද්දි බල්ලො බේරන්න ගිහිල්ලා සති ගණං ඇඳේ කට්ට කාල තියෙනවා බං මම, බල්ල කොහොම වුණත් ගානට බේරිලා යනවා, ඒ නිසා බයික් එකක යද්දි බල්ල බේරන්න යනවා නම් උඹේ ජීවිතේ ගැනත් බලපං බං, රෝද 4ක යනවා නම් කිසිම අවුලක් නෑ, උපරිම ට්‍රයි එක දීලා නවත්තපං, කිසිම අවුලක් නෑ,

    ඒකත් ඇත්ත මචං අපි කපන පැත්තටම බලලත් පනින සීන් වෙනවනේ...:(