ඇඬුනා...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,206
    113
    පෙලක් මිනිස්සු සත්තු ගැන හිතන්නෙ නෑ බං..
    යටකරගෙන හරි යනව..
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හයියෝ. :( කාලකන්නි වගේ ගිහිං මුලු පව්ලක්ම අනාත කරල. පරිස්සමට එලවන්ඩ ඔ්නෙ බං. පාරෙ ඉන්නෙ තනි සතෙක් උනත් සැගවුනු කතන්දර ගොඩක් තියෙනව. මේ ඒ වගේ දෙයක්.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    :sorry::sorry::sorry:

    උඹලත් වාහනයක් බයික් එකක් අතට ගත්තම ඉගිල්ලෙන්න හදනව නන් මේ ගැනත් හිතපල්ලා...

    eeta wadaa duk wenda one parata ballo amanayo gana...
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මිනිස්සු හිතන්නේ "උ සතෙක්නෙ" කියල විතරයි. නිකන්ක්වත් හිතන්නැහැ උටත් රිදෙනවා දැනෙනවා කියල. සමහර වෙලාවට සත්තු යට කරන් ගිහින් තියෙනවා දැක්කම මටනන මාර අවුල් බන්. අපේ අලුතෙන් ගත්ත car එක ගන්න අපිට රත්මලානේ yard එකකට යන වුනා. ගියේ threewheel එකක. යද්දී බන් car කාරයෙක් නවත්තල තිබ්බ car එක එලියට ගත්ත බලන්නැතුව ඉස්සරහ රෝදේ යට බල්ලාගේ හොම්බ තිබ්බේ. යට උන බන් මගේ ඇස් දෙකට කඳුළු පැන්න එක දැකල. උගේ හොම්බ යට වුනාම අරු හිතුවේ ගලක් හරි මොකක් හරි කියල reverse කරලා අයෙත් ගත්ත කෙලින්ම යට උනා බන් අපේ අම්මත් එක දැක්ක එහ වෙලාවේ අම්මනං හොඳටම අඬුව. :(:( මමනං බන් වාහනේ හැප්පුනත් කමක් නැහැ කියල break එකක් ගහල සතාව බේරනවා බන් අපිට වගේද බන් උන්ට දැනෙන වේදනාව කියන්න බැහැනේ "මට රිදෙනවා" කියල. එක්කෝ යට උනොත් අරගෙන එහෙම්මම පලයන් ඩොකෙක් ගාවට. එහෙම මැරුනොත් හිත හදාගන්න පුළුවන් බේරගන්න හැදුව කියල හරි. හැබැයි අපේ එවුන් කරන්නේ හප්පලා දාල යනව. මිනිස්සුන්ටත් එහෙම කරන එකේ සත්තු ගැන කවර කතාද? මමනං කියන්නේ කොහොම උනත් තමන්ගේ වේග සිමාව, වාහනේ break ගැන ඔක්කොම දැනගෙන එලවපන් වේගෙන් යනවනං. :no::no:
     
    • Like
    Reactions: Ysa Karu