ඇඬුනා...

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    13178816_517342328449977_651299695792021455_n.jpg

    :sorry::sorry::sorry:

    උඹලත් වාහනයක් බයික් එකක් අතට ගත්තම ඉගිල්ලෙන්න හදනව නන් මේ ගැනත් හිතපල්ලා...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    අපි නිසා බල්ලන්ට ඔහොම වෙන්නෙ නෑ, බල්ලො නිසා අපිට ඔහොම වෙනව මිසක් :angry:

    නිකන් ගොන් කතා කියන්ඩ එපා බන්.ඔය පාරවල් වල බල්ලො මැරිලා ඉන්නේ අලි පයින් ගහල වෙන්ඩ ඇති.මමත් බයික් එකේ නෝමල් 70-80 යනවා.මේ පිංතූරෙ මට නන් සෑහෙන්න වැදුනා.:(:( අහිංසක ජීවිත.:sorry::sorry::sorry: