ඇත්තටම මනස කියා දෙයක් පවතීද ?
( ඇත්තටම මනස කියා දෙයක් පවතීද ? )
මනස, විඥානය, සිත වැනි ශුන්‍ය සංකල්ප පිළිබද කිසිදු පදනමක් නැති හුදු වචන හරඹ, හිතළු, අනන්තවත් සාකච්ජා අපිට මේ එළකිරි පිටුව තුල හමුවේ. මේ ආගමික පැහැදිලි කිරීම් වලින් කිසිදු අර්ථවත් දෙයක් උකහා නොහැකි අතර මිනිසා තුල ඇති නෛසර්ගික නිර්මාණශීලි චින්තනය පවා තවදුරටත් මොට කරයි. මේ වචන හරඹ වලින් ඇත්තටම ගතයුත්තක් ඇද්ද? මේවා හුදු වාක්‍ය සහ ජේද පමණයි.
මම දැන් මේ කියන දේ සහ එළකිරි පිටුව තුල හමුවන සිහි විකල මුනිවරු කියන දේ සසදා බලන්න
[FONT="]මානව ස්මෘතිය හෙවත් මතකය, මානව ජිවිතයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ගුණාත්මකව ගත් කල, මෂ්තිෂ්කය තුල ජෛව රසායනික මූලයකින් අන්තර්ගතව ඇති, විවිධ ස්මෘති ප්‍රභේද, මිට පෙර ලබා ඇති අත්දැකීම් වලට අනුව පරිසරයට උචිත වන ආකාරයට මානව චර්යා හැඩ ගසා ගැනීම, [/FONT][FONT="]මෂ්තිෂ්කය තුල විද්‍යුත් රසායනික පදනමකින් ගබඩා වී තොරතුරු උපාර්ජනය මෙන්ම භාවිතය, පුර්ව සිද්ධි දාමයන් ආවර්ජනය සහ අනාගතය සැලසුම් කිරීම ආදී කාර්යයන් සදහා [/FONT][FONT="] ප්‍රධාන වශයෙන්උපකාරී වෙයි. එමෙන්ම ස්මෘතිය හෙවත් මතකය, සැමවිටම මානව පුද්ගලභාවය, තීරණය කරන ප්‍රධාන සාධකය වන අතර, එක් පුද්ගලයකුගේ ස්මෘති දුරාවලිය, අනිවාර්යෙන්ම, තව පුද්ගලයකුගේ [/FONT][FONT="]ස්මෘති දුරාවලියෙන් සැමවිටම විභින්න වීම දක්නට ලැබෙන විශේෂ අංගයකි. එසේම කිසියම් පුද්ගය සමුහයකගේ හෙවත් ජන සමුහයකගේ පොදු ස්මෘති සංරචකයක් එකිනෙක හා අතිච්ජාදානය වීම මගින්, සැමවිටම, පොදු සංස්කෘතික ස්මෘති ප්‍රවාහයක් ගොඩ නැගෙන අතර, එය බොහෝ විට, එම ජන සමුහයේ කලාකෘතික ආකාරයෙන් බාහිරට විද්‍යමාන වීම දක්නට ලැබේ. අද්‍යතන මානව සමාජය විසින්, ස්මෘතිය භාවිතය ට ගැනීම, එක්තරා ආකාරයකට වෙනස් කිරීමකට හෙවත් පෙරළියකට ලක් කර ඇති අතර, අවශ්‍යතාව මතම සෙවීම[/FONT][FONT="]( [/FONT][FONT="]Search on Demand [/FONT][FONT="])යන සංකල්පය භාවිතා කරමින් අන්තරජාලය වැනි භාහිර මාධ්‍ය තුල[/FONT][FONT="],[/FONT][FONT="] විද්‍යුත් චුම්භක පදනමකින් ගබඩා කිරීම සදහා පෙළඹී ඇත. තවද, ස්මෘතිය ගිලිහී යාම, සන්ත්‍රාසයට හෙවත් භීතියට පත් වන ප්‍රධාන කාරණයක් වන අතර, එමෙන්ම පෞද්ගලික ප්රසාංගික මතකය ( [/FONT][FONT="]Private Episodic Memory ) [/FONT][FONT="]ගිලිහී යාම එක්තරා ආකාරයක, පුද්ගලභාවය අතුරුදහන් විමක ලෙස වුවද අර්ථකථනය කල හැක. එමෙන්ම, පුර්ව සිද්ධි සහ අත්දැකීම් ආවර්ජනය කිරීමට නොහැකියා, එක්තරා ආකාරයක දෛනික ජිවිතයේ පැවැත්මට එක එල්ලේ බලපාන මෙන්ම අපහසු තාවයට පත්කරන කාරණය[FONT="] [FONT="]ය යන[FONT="] ප්රස්තුතය[FONT="]ට අවධානය යොමු කිරීමේදී පුද්ගල භාවය සහ ස්මෘතිය අතර ඇති සහ සම්බන්ධය මොනවට පැහදිලි වෙයි.[/FONT][/FONT][/FONT][/FONT][/FONT]