ඇත්තටම මනස කියා දෙයක් පවතීද ?

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ඇත්තටම මනස කියා දෙයක් පවතීද ?

    ( ඇත්තටම මනස කියා දෙයක් පවතීද ? )

    මනස, විඥානය, සිත වැනි ශුන්‍ය සංකල්ප පිළිබද කිසිදු පදනමක් නැති හුදු වචන හරඹ, හිතළු, අනන්තවත් සාකච්ජා අපිට මේ එළකිරි පිටුව තුල හමුවේ. මේ ආගමික පැහැදිලි කිරීම් වලින් කිසිදු අර්ථවත් දෙයක් උකහා නොහැකි අතර මිනිසා තුල ඇති නෛසර්ගික නිර්මාණශීලි චින්තනය පවා තවදුරටත් මොට කරයි. මේ වචන හරඹ වලින් ඇත්තටම ගතයුත්තක් ඇද්ද? මේවා හුදු වාක්‍ය සහ ජේද පමණයි.

    මම දැන් මේ කියන දේ සහ එළකිරි පිටුව තුල හමුවන සිහි විකල මුනිවරු කියන දේ සසදා බලන්න

    [FONT=&quot]මානව ස්මෘතිය හෙවත් මතකය, මානව ජිවිතයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ගුණාත්මකව ගත් කල, මෂ්තිෂ්කය තුල ජෛව රසායනික මූලයකින් අන්තර්ගතව ඇති, විවිධ ස්මෘති ප්‍රභේද, මිට පෙර ලබා ඇති අත්දැකීම් වලට අනුව පරිසරයට උචිත වන ආකාරයට මානව චර්යා හැඩ ගසා ගැනීම, [/FONT][FONT=&quot]මෂ්තිෂ්කය තුල විද්‍යුත් රසායනික පදනමකින් ගබඩා වී තොරතුරු උපාර්ජනය මෙන්ම භාවිතය, පුර්ව සිද්ධි දාමයන් ආවර්ජනය සහ අනාගතය සැලසුම් කිරීම ආදී කාර්යයන් සදහා [/FONT][FONT=&quot] ප්‍රධාන වශයෙන්උපකාරී වෙයි. එමෙන්ම ස්මෘතිය හෙවත් මතකය, සැමවිටම මානව පුද්ගලභාවය, තීරණය කරන ප්‍රධාන සාධකය වන අතර, එක් පුද්ගලයකුගේ ස්මෘති දුරාවලිය, අනිවාර්යෙන්ම, තව පුද්ගලයකුගේ [/FONT][FONT=&quot]ස්මෘති දුරාවලියෙන් සැමවිටම විභින්න වීම දක්නට ලැබෙන විශේෂ අංගයකි. එසේම කිසියම් පුද්ගය සමුහයකගේ හෙවත් ජන සමුහයකගේ පොදු ස්මෘති සංරචකයක් එකිනෙක හා අතිච්ජාදානය වීම මගින්, සැමවිටම, පොදු සංස්කෘතික ස්මෘති ප්‍රවාහයක් ගොඩ නැගෙන අතර, එය බොහෝ විට, එම ජන සමුහයේ කලාකෘතික ආකාරයෙන් බාහිරට විද්‍යමාන වීම දක්නට ලැබේ. අද්‍යතන මානව සමාජය විසින්, ස්මෘතිය භාවිතය ට ගැනීම, එක්තරා ආකාරයකට වෙනස් කිරීමකට හෙවත් පෙරළියකට ලක් කර ඇති අතර, අවශ්‍යතාව මතම සෙවීම[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]Search on Demand [/FONT][FONT=&quot])යන සංකල්පය භාවිතා කරමින් අන්තරජාලය වැනි භාහිර මාධ්‍ය තුල[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] විද්‍යුත් චුම්භක පදනමකින් ගබඩා කිරීම සදහා පෙළඹී ඇත. තවද, ස්මෘතිය ගිලිහී යාම, සන්ත්‍රාසයට හෙවත් භීතියට පත් වන ප්‍රධාන කාරණයක් වන අතර, එමෙන්ම පෞද්ගලික ප්‍රසාංගික මතකය ( [/FONT][FONT=&quot]Private Episodic Memory ) [/FONT][FONT=&quot]ගිලිහී යාම එක්තරා ආකාරයක, පුද්ගලභාවය අතුරුදහන් විමක ලෙස වුවද අර්ථකථනය කල හැක. එමෙන්ම, පුර්ව සිද්ධි සහ අත්දැකීම් ආවර්ජනය කිරීමට නොහැකියා, එක්තරා ආකාරයක දෛනික ජිවිතයේ පැවැත්මට එක එල්ලේ බලපාන මෙන්ම අපහසු තාවයට පත්කරන කාරණය[FONT=&quot] [FONT=&quot]ය යන[FONT=&quot] ප්‍රස්තුතය[FONT=&quot]ට අවධානය යොමු කිරීමේදී පුද්ගල භාවය සහ ස්මෘතිය අතර ඇති සහ සම්බන්ධය මොනවට පැහදිලි වෙයි.[/FONT][/FONT][/FONT][/FONT][/FONT]
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ( ඇත්තටම මනස කියා දෙයක් පවතීද ? )

    මනස, විඥානය, සිත වැනි ශුන්‍ය සංකල්ප පිළිබද කිසිදු පදනමක් නැති හුදු වචන හරඹ, හිතළු, අනන්තවත් සාකච්ජා අපිට මේ එළකිරි පිටුව තුල හමුවේ. මේ ආගමික පැහැදිලි කිරීම් වලින් කිසිදු අර්ථවත් දෙයක් උකහා නොහැකි අතර මිනිසා තුල ඇති නෛසර්ගික නිර්මාණශීලි චින්තනය පවා තවදුරටත් මොට කරයි. මේ වචන හරඹ වලින් ඇත්තටම ගතයුත්තක් ඇද්ද? මේවා හුදු වාක්‍ය සහ ජේද පමණයි. ....................

    ඔබ කියන්නේ මනසක් නෑ කියලද?
     
    Last edited:

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ඔබ කියන්නේ මනසක් නෑ කියලද?

    මගේ ලිපිය ඉවර නෑ... තව කොටසක් එනවා...ඒවා කියවීමෙන් පසු ඔබම තීරණය කරන්න...මගේ මතය නෙමෙයි නේද වැදගත් වෙන්නේ...මම කියන දේ ඇත්තද බොරුද කියන එක නේද ?
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ඔබ කියන්නේ මනසක් නෑ කියලද?

    Thinking is merely an action of language mechanism and also a certain kind of behavior. Behavior consists of patterns in time.These patterns can be made up of movements, vocalizations, or changes in appearance, such as the facial movements associated with smiling. The expression “patterns in time” includes thinking. Although we cannot directly observe someone’s thoughts, techniques exist for monitoring changes in the brain’s electrical and biochemical activity that may be associated with thought. So thinking, too, is a behavior that forms patterns in time.;)

    තේරෙන්නේ නැති එකක් ඉන්නවා නම් කියපං ..මම සිංහලෙන් දාන්නම්
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඩින් දාල තියෙනව නැහැ කියල පස්සේ කියනවා තියෙනවා කියල .බොරු විලම්භීත නැතිව තේරෙන සිංහලෙන් දාපන් .බැරි නම් ඉංග්‍රීසියෙන් දාපන් .

    :lol::lol:
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මරුසිරා;20400707 said:
    උඩින් දාල තියෙනව නැහැ කියල පස්සේ කියනවා තියෙනවා කියල .බොරු විලම්භීත නැතිව තේරෙන සිංහලෙන් දාපන් .බැරි නම් ඉංග්‍රීසියෙන් දාපන් .

    :lol::lol:

    ගොඩක් අය චින්තනය කියන චර්යාව, මනස විදිහට හිතං ඉන්නවා...චින්තනය කියන්නේ එක්තරා ආකාරයක චර්යාවක් කියන එකයි මම කිව්වේ...චින්තනයේ පදනම ස්මෘතිය යයි...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගොඩක් අය චින්තනය කියන චර්යාව, මනස විදිහට හිතං ඉන්නවා...චින්තනය කියන්නේ එක්තරා ආකාරයක චර්යාවක් කියන එකයි මම කිව්වේ...චින්තනයේ පදනම ස්මෘතිය යයි...

    ඔක්කොම දාපන්කෝ බලන්න
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    uba type karapu welawe angillen polawa heruwa nam Dan wathura bonna thibba.

    උබ කියන්නේ මට බැංකු අක්කා ගැන ලියන්න කියලද ? එහෙම නැත්නම් එළකිරියේ ඉන්න සිල් team එක්කත් එක්ක එකතු වෙලා බණ කථා වලට සාදු සාදු කියන්න කියලද ?...එහමත් නැත්නම් උබවගේ එකෙක් දාන කුනුහරප කතාවකට Bump දාදා ඉන්න කියලද ?...උඹ වැඩ කරන්නේ උඹේ මොලේ තරමට කියලා මම දන්නවා ..
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    නැහැ. ඒ වුනාට මංගලාරාමේ හාමුදුරැවන්ගේ කුලුගෙඩි පාර ගැන දාන්න තිබ්බා. ඉට්කා ගැන ඩියුටි ෆී වෙහිකල්ස් හම්බන්තොටට ආපු එක ගැන දාන්න තිබ්බා. නැත්නම් බුදු බණට වඩා වැදගත් කියන උඹ හොයාගත්ත දෙයක් තියෙනව නම් දාන්න තිබ්බා. එතකොට සාදු සාදු නොකිය වෙන දෙයක් කියන්න පුලුවන් මේකෙ එවුන්ට. කොටින්ම මනස ගැන කියලා තියෙන හෑල්ල කෙටියෙන් දාන්න තිබ්බා මොකක්ද කියන්න අවශ්‍ය දෙන්න අවශ්‍ය පණිවිඩය කියලා. මම කිව්වෙ අපරාදෙ වෙලාව. බලපන් අනිත් අය දාල තියෙන කමෙන්ට්ස්. දැන්වත් කියහන්කො අපි වගේ මොලේ අඩු එවුන්ට තේරෙන්න උඹ මනස ගන මොකක්ද කියන්නේ කියලා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ( ඇත්තටම මනස කියා දෙයක් පවතීද ? )

    මනස, විඥානය, සිත වැනි ශුන්‍ය සංකල්ප පිළිබද කිසිදු පදනමක් නැති හුදු වචන හරඹ, හිතළු, අනන්තවත් සාකච්ජා අපිට මේ එළකිරි පිටුව තුල හමුවේ. මේ ආගමික පැහැදිලි කිරීම් වලින් කිසිදු අර්ථවත් දෙයක් උකහා නොහැකි අතර මිනිසා තුල ඇති නෛසර්ගික නිර්මාණශීලි චින්තනය පවා තවදුරටත් මොට කරයි. මේ වචන හරඹ වලින් ඇත්තටම ගතයුත්තක් ඇද්ද? මේවා හුදු වාක්‍ය සහ ජේද පමණයි.

    මම දැන් මේ කියන දේ සහ එළකිරි පිටුව තුල හමුවන සිහි විකල මුනිවරු කියන දේ සසදා බලන්න

    [FONT=&quot]මානව ස්මෘතිය හෙවත් මතකය, මානව ජිවිතයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ගුණාත්මකව ගත් කල, මෂ්තිෂ්කය තුල ජෛව රසායනික මූලයකින් අන්තර්ගතව ඇති, විවිධ ස්මෘති ප්‍රභේද, මිට පෙර ලබා ඇති අත්දැකීම් වලට අනුව පරිසරයට උචිත වන ආකාරයට මානව චර්යා හැඩ ගසා ගැනීම, [/FONT][FONT=&quot]මෂ්තිෂ්කය තුල විද්‍යුත් රසායනික පදනමකින් ගබඩා වී තොරතුරු උපාර්ජනය මෙන්ම භාවිතය, පුර්ව සිද්ධි දාමයන් ආවර්ජනය සහ අනාගතය සැලසුම් කිරීම ආදී කාර්යයන් සදහා [/FONT][FONT=&quot] ප්‍රධාන වශයෙන්උපකාරී වෙයි. එමෙන්ම ස්මෘතිය හෙවත් මතකය, සැමවිටම මානව පුද්ගලභාවය, තීරණය කරන ප්‍රධාන සාධකය වන අතර, එක් පුද්ගලයකුගේ ස්මෘති දුරාවලිය, අනිවාර්යෙන්ම, තව පුද්ගලයකුගේ [/FONT][FONT=&quot]ස්මෘති දුරාවලියෙන් සැමවිටම විභින්න වීම දක්නට ලැබෙන විශේෂ අංගයකි. එසේම කිසියම් පුද්ගය සමුහයකගේ හෙවත් ජන සමුහයකගේ පොදු ස්මෘති සංරචකයක් එකිනෙක හා අතිච්ජාදානය වීම මගින්, සැමවිටම, පොදු සංස්කෘතික ස්මෘති ප්‍රවාහයක් ගොඩ නැගෙන අතර, එය බොහෝ විට, එම ජන සමුහයේ කලාකෘතික ආකාරයෙන් බාහිරට විද්‍යමාන වීම දක්නට ලැබේ. අද්‍යතන මානව සමාජය විසින්, ස්මෘතිය භාවිතය ට ගැනීම, එක්තරා ආකාරයකට වෙනස් කිරීමකට හෙවත් පෙරළියකට ලක් කර ඇති අතර, අවශ්‍යතාව මතම සෙවීම[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]Search on Demand [/FONT][FONT=&quot])යන සංකල්පය භාවිතා කරමින් අන්තරජාලය වැනි භාහිර මාධ්‍ය තුල[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot] විද්‍යුත් චුම්භක පදනමකින් ගබඩා කිරීම සදහා පෙළඹී ඇත. තවද, ස්මෘතිය ගිලිහී යාම, සන්ත්‍රාසයට හෙවත් භීතියට පත් වන ප්‍රධාන කාරණයක් වන අතර, එමෙන්ම පෞද්ගලික ප්‍රසාංගික මතකය ( [/FONT][FONT=&quot]Private Episodic Memory ) [/FONT][FONT=&quot]ගිලිහී යාම එක්තරා ආකාරයක, පුද්ගලභාවය අතුරුදහන් විමක ලෙස වුවද අර්ථකථනය කල හැක. එමෙන්ම, පුර්ව සිද්ධි සහ අත්දැකීම් ආවර්ජනය කිරීමට නොහැකියා, එක්තරා ආකාරයක දෛනික ජිවිතයේ පැවැත්මට එක එල්ලේ බලපාන මෙන්ම අපහසු තාවයට පත්කරන කාරණය[FONT=&quot] [FONT=&quot]ය යන[FONT=&quot] ප්‍රස්තුතය[FONT=&quot]ට අවධානය යොමු කිරීමේදී පුද්ගල භාවය සහ ස්මෘතිය අතර ඇති සහ සම්බන්ධය මොනවට පැහදිලි වෙයි.[/FONT][/FONT][/FONT][/FONT][/FONT]

    ඔයා අමාරු සිංහල වචන දන්නව කියලද කියන්න අවශ්‍ය. පැහැදිලිව කෙටියෙන් දාපන්කො බන් වෙලාව කන්නෙ නැතිව
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙකට මම හිතන්නේ නැහැ බැහැ කියලා කෙලින්ම පිලිතුරුක් නැහැ එහෙම දෙන්න යන එකත් මොඩ වැඩක්.

    අපි සිතන්නේ බාහිර සාධක පමණක්ම මුල් කරගෙනද? එසෙත් නැතිනම් බාහිර සහ අභ්යන්තර සාධක දෙකම මුල් කරගෙනද?

    සියල්ලම භෞතික ශරිරයෙම ප්‍රෙතිපලයක් ද?

    සිතුවිලිවල ප්‍රෙභවය කුමක් වුනත් සිතුවිලි කියන්නේ නැම් පබල දෙයක් කියලා නම් අපිට පැහැදිලි විදාවට මැනිමට නොහැකි වුනත්. එවගේම තමයි සිතිවිලි වලට හැකි වෙනවා භෞතික සාධකවලට බැලපැමක් කිරිමටත් එවා සකස් කිරිමටත් මේය හුදු භෞතිකම සාධකවල ප්‍රෙතිපලයක් මපනක් නම් අපිට එය පාලනය කිරිමක් කැල නොහැක එනම් නිවන්ක් වැනි දෙයක් එක්කො නැහැ එහෙම නැතිනම් නිවන් ලැබිමත් භෞතික සාධකවල ප්‍රතිපලක් වෙනවා