එලකිරි කැබිනෙට්ටුව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එලකිරි කැබිනෙට්ටුව

    මචන්ල ඔන්න අපි කිරියෙ ශැඩෝ කැබිනට් එක පත්කරමු . ;);););)

    අගමැති - අති උත්තම මහේශ් වල්තර මැති තුමා .:lol::lol:
    කාන්තා හා ලමා සුබසාදන ඇමති - කොට නිහාල් මහතා :nerd:


    උබලගේ අදහසුත් දාපල්ලා
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ළමා සහ කාන්තා කටයුතු ?
    මුස්ලිම් ආගමික සහ ISIS කටයුතු

    ක්‍රීඩා - hendri පොන්නයා දාපන් ..
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mawath oya mokekata hari dahalla ;) datha wa health walata damu,mata business ekakwath kara ganna pe bada mamawa technology walata damu oya inne one tharam ,kantha katauthu katada denne matanam karanna ba ok :)
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සත්ව සීන් චාටර් බන් මට හොඳ එකක් දීපල්ලකෝ දැන් මං ඉන්න සිටුවේශන් එකට අනුව සත්තු දිරවන්නේ නෑ:(