මම මේක වෙන ත්රෙඩ් එකකත් දැම්ම...
කොහොමහරි කමක්ම නැහැ මගේ කනෙක්ෂන් එක දැන් ඇක්ටිව්...

ගිය බ්රහස්පතින්දා ගත්තා, ඉරිදා හවස වෙනකොට ඇක්ටිව් වුනා..
Thank You 7778!
මචන් මේ SIM එක 4G Dongle වලට දාලත් පාවිච්චි කරන්න පුළුවන් ඇති නේද?
බිල් එක එන්නේ මගේ ගෙදර ඇඩ්රස් එකට නේද?
මේකේ බැටරි එකක් හොයාගන්න බැරිවෙයිද බන් කීයක් හරි දීල ගන්න?
Fixed 4G Dongle Ekak Ebay gaththoth Wada 





