SLT 4G WIFI Router Last Promotion 999/- Only

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    මම මේක වෙන ත්‍රෙඩ් එකකත් දැම්ම...

    කොහොමහරි කමක්ම නැහැ මගේ කනෙක්ෂන් එක දැන් ඇක්ටිව්... :cool:

    ගිය බ්‍රහස්පතින්දා ගත්තා, ඉරිදා හවස වෙනකොට ඇක්ටිව් වුනා..

    5463914906.png

    Thank You 7778!
    මචන් මේ SIM එක 4G Dongle වලට දාලත් පාවිච්චි කරන්න පුළුවන් ඇති නේද?

    බිල් එක එන්නේ මගේ ගෙදර ඇඩ්රස් එකට නේද?

    මේකේ බැටරි එකක් හොයාගන්න බැරිවෙයිද බන් කීයක් හරි දීල ගන්න?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    මම මේක වෙන ත්‍රෙඩ් එකකත් දැම්ම...

    කොහොමහරි කමක්ම නැහැ මගේ කනෙක්ෂන් එක දැන් ඇක්ටිව්... :cool:

    ගිය බ්‍රහස්පතින්දා ගත්තා, ඉරිදා හවස වෙනකොට ඇක්ටිව් වුනා..

    5463914906.png

    Thank You 7778!
    මචන් මේ SIM එක 4G Dongle වලට දාලත් පාවිච්චි කරන්න පුළුවන් ඇති නේද?

    බිල් එක එන්නේ මගේ ගෙදර ඇඩ්රස් එකට නේද?

    මේකේ බැටරි එකක් හොයාගන්න බැරිවෙයිද බන් කීයක් හරි දීල ගන්න?

    MAGETH ACTIVE.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    මම මේක වෙන ත්‍රෙඩ් එකකත් දැම්ම...

    කොහොමහරි කමක්ම නැහැ මගේ කනෙක්ෂන් එක දැන් ඇක්ටිව්... :cool:

    ගිය බ්‍රහස්පතින්දා ගත්තා, ඉරිදා හවස වෙනකොට ඇක්ටිව් වුනා..

    5463914906.png

    Thank You 7778!
    මචන් මේ SIM එක 4G Dongle වලට දාලත් පාවිච්චි කරන්න පුළුවන් ඇති නේද?

    බිල් එක එන්නේ මගේ ගෙදර ඇඩ්රස් එකට නේද?

    මේකේ බැටරි එකක් හොයාගන්න බැරිවෙයිද බන් කීයක් හරි දීල ගන්න?

    • :cool: Thxx comment Ekata :cool:
    • Nomal 4G Dongle Ekata Wada na. Meka Fixed 4G ne :D Fixed 4G Dongle Ekak Ebay gaththoth Wada :cool:
    • Ow. ID Adress Ekata :cool:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    • :cool: Thxx comment Ekata :cool:
    • Nomal 4G Dongle Ekata Wada na. Meka Fixed 4G ne :D Fixed 4G Dongle Ekak Ebay gaththoth Wada :cool:
    • Ow. ID Adress Ekata :cool:

    බැටරි හොයාගන්න නැතිවෙයි නේද? :(

    මචන් මම දැන් ටෙලිකොම් එකට කෝල් කරා..මගේ User ID/Password/Package Change වගේ දේවල් කරන්න මගේ contact number එක ඕනේ කිව්වා..

    මගෙන් ඇහුවා අන්තිමට 851 (ඒ වගේ මතක) තියෙන dialog නම්බර් එකක්ද තියෙන්නේ කියල..මම කිව්වා නැහැ කියල..මට කිව්වා package change/username/password requests කරන්න නම් ඒ නම්බර් එකෙන්ම කෝල් කරන්න ඕනේ කියල.. :baffled:

    ඒ නිසා teleshop එකකට ගිහින් එතනට කියලා මගේ contact number එක මගේ දැන් තියෙන නම්බර් එකට වෙනස් කරවාගෙන customer care එකට කෝල් කරන්න කිව්වා..
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    ada salli banda. peo tv gaththata passe adsl line 1 6.5mbps walatama bassa. sathi 2kata kalin wage meheta 4g dila 2500 gane denna awa. e welawe ganna bari una. passe meka hambuna.:lol::lol::lol:
    waiting for the router;););)
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    අලුත් tax එකත් එක්ක කොච්චර bill එකක් එනවද කියල කවුරු හරි කියන්නකෝ WEB FAMILY PACKAGE එකට