යාලුවනේ, කවුරුහරි දන්නා කෙනෙක් කියනවද අර හොරණ කනන්විල තියන කෘෂිකර්ම ප්‍රදර්ශනේ බලන්න කළුතර/පානදුර ඉදන් බස් එකේ යන විදිය?
කළුතර ඉදන් යන එකද/ පානදුර ඉදන් යන එකද වඩා ඉක්මන් ? ගමනට කොච්චර වෙලාවක් යනවද?
දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. Rep+ දෙමි.