Sinharaja -Deniyaya Help

TISSA1

Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    යාලුවනේ දෙනියාය පැත්තෙන් සිංහරාජේ යන්න හිතන් ඉන්නවා. ඉතින් දන්නා අය පොඩ්ඩක් මෙන්න මේ විස්තර ටික කියන්න පුලුවන්ද ?

    1. මාතර ඉදන් දෙනියාය පැත්තෙන් සින්හරාජෙට (පිටදෙනිය කියන තැනද කොහෙද ) කාර් එකක යන්න පුලුවන්ද ? සාමන්‍යයෙන් කොච්චර වෙලාවක් යනවද ?
    2. මාතර ඉදන් බස් එකේ යනවා නම් කොහොමද යන්නේ ? ඒකට කොච්චර වෙලාවක් යනවද ?
    3. නවතින්න හොද තැන් මොනවද තියෙන්නේ ??

    rep + දෙමි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    I have twice visited Lankagama from Neluwa. The road is bad, so left the cars in a place in Neluwa town and took hired a vehicle from there.
    From Lankagama I have taken a three wheeler towards Deniyaya, probably half way and back.
    Food and lodgings both occasions Pavarone Eco lodge. This place is run by a quite helpful person.+94 71 110 9427

    There are other places to stay if you are. coming from Deniyaya. I have seen around Kotapola and also towards Lankagama. Do a Google search.
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    478
    210
    43
    yanne
    matara - mulatiyana - urubokka - kotapola - deniyaya.
    70km withara thiyanawa
    para supiriyata hadala thiyenne dan. maximum 2 hours yawi yanna.
     
    • Like
    Reactions: TISSA1

    hgmilinda

    Junior member
  • Sep 2, 2011
    21
    26
    13
    Matara - Deniyaya bus eke deniyayata enna. Etanin Mederipitiya bus eke Mederipitiya Palama lagata yanna puluwan.Etana idala pitadeniya Camp ekata 2km wage tiyanawa
    Wahaneka enawanam Mederipityata enakam dan carpat karala tiyenne.Etana idala pitadeniyata para hadala na.Lankagama Para nam hodatama Kadila
     
    • Like
    Reactions: TISSA1

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    Matara - Deniyaya bus eke deniyayata enna. Etanin Mederipitiya bus eke Mederipitiya Palama lagata yanna puluwan.Etana idala pitadeniya Camp ekata 2km wage tiyanawa
    Wahaneka enawanam Mederipityata enakam dan carpat karala tiyenne.Etana idala pitadeniyata para hadala na.Lankagama Para nam hodatama Kadila

    menna me tika yanne kohomada? threewheel???
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    menna me tika yanne kohomada? threewheel???

    පයින් යන්න වෙන්නෙ
    සමහර වෙලාවට එහෙන්ම ගයිඩෙක් සෙට් කරගත්තොතින් ඌට බයික් එකක් තිබුනොත් ඒකෙ එකෙක්ට වගේ යන්න පුලුවන්
    ඒ පාරෙ බයික් එකකට විතරමයි යන්න පුලුවන්
     
    • Like
    Reactions: TISSA1

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    පයින් යන්න වෙන්නෙ
    සමහර වෙලාවට එහෙන්ම ගයිඩෙක් සෙට් කරගත්තොතින් ඌට බයික් එකක් තිබුනොත් ඒකෙ එකෙක්ට වගේ යන්න පුලුවන්
    ඒ පාරෙ බයික් එකකට විතරමයි යන්න පුලුවන්

    හපොයි. එහෙනම් ඉතින් නෙළුව පැත්තෙන් ලංකාගම ගියානම් හරි නේද ? නෙළුව පැත්තෙන් ලංකාගමටම කාර් එකකින් යන්න පුලුවන්ද ? බස් එකේ යනවා නම් කොහොමද යන්නේ ? රෙප්+
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    හපොයි. එහෙනම් ඉතින් නෙළුව පැත්තෙන් ලංකාගම ගියානම් හරි නේද ? නෙළුව පැත්තෙන් ලංකාගමටම කාර් එකකින් යන්න පුලුවන්ද ? බස් එකේ යනවා නම් කොහොමද යන්නේ ? රෙප්+

    මම ඒ පැත්තෙන් ගිහින් නැහැ බන්
    අර 2Km පයින් පලයන් ඒකෙත් ආතල් එකක් තියනවා කැලේ මැදින් යන්න තියෙන්නෙ
    අනිවාර්යෙන් වැස්ස අඩු කාලයක් බලලා පලයන්. නැත්නම් කූඩැල්ලො සහ වැස්ස නිසා එපා වෙයි.
    ඕන නම් කියපන් වැස්සද නැද්ද කියලා මට ගෙදරින් අහලා කියන්න පුලුවන්. අපේ ගෙදර තියෙන්නෙ ඔය පිටදෙනියට 10Km වගේ දුරකින්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම ඒ පැත්තෙන් ගිහින් නැහැ බන්
    අර 2Km පයින් පලයන් ඒකෙත් ආතල් එකක් තියනවා කැලේ මැදින් යන්න තියෙන්නෙ
    අනිවාර්යෙන් වැස්ස අඩු කාලයක් බලලා පලයන්. නැත්නම් කූඩැල්ලො සහ වැස්ස නිසා එපා වෙයි.
    ඕන නම් කියපන් වැස්සද නැද්ද කියලා මට ගෙදරින් අහලා කියන්න පුලුවන්. අපේ ගෙදර තියෙන්නෙ ඔය පිටදෙනියට 10Km වගේ දුරකින්

    ado mamath deniyaya kittuwa :rolleyes:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    I have twice visited Lankagama from Neluwa. The road is bad, so left the cars in a place in Neluwa town and took hired a vehicle from there.
    From Lankagama I have taken a three wheeler towards Deniyaya, probably half way and back.
    Food and lodgings both occasions Pavarone Eco lodge. This place is run by a quite helpful person.+94 71 110 9427

    There are other places to stay if you are. coming from Deniyaya. I have seen around Kotapola and also towards Lankagama. Do a Google search.

    Thanks for help
     
    • Like
    Reactions: imhotep

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    Eka side ekakin para tiyenawa gin ganga pathen eka pathakin bike walin yanna puluwan. Search ekak danna ginganga niwahana kiyala forest eke bungalow ekak book karannath puluwan. Badu gihin dunama uyala denawa. Kudallo wimane