these are gears? In the dashboard? This is ridiculous in a whole new level
Banda comes to town.... දැකලා නැත්නම් බලා ගනින්...
Range Rover Evoque

Last edited:
these are gears? In the dashboard? This is ridiculous in a whole new level

these are gears? In the dashboard? This is ridiculous in a whole new level
![]()
Banda comes to town.... දැකලා නැත්නම් බලා ගනින්...
Range Rover Evoque
![]()
මේක අලුත්ම මාදිලියේ බාගෙ කාර් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද හැම දේම බාගෙ බාගෙ තියෙන්නේ. වයිපර් බාගයයි, වීල් නට් බාගයයි, රිවස් ලයිට් බාගයයි, එන්ජින් බාගයයි,පේන්ට් බාගයයි, වයරින් බාගයයි etc...![]()
ඉන්දියාවෙ පාරෙ රීපු අනාත සොන්නළුන්ට නොතෙමී ඩීසන්ට් පිට යන්න හදන තුට්ටු දෙකේ ලඩ වලට ඔබගේ වටිනා මුදල් යටකිරීමෙන් වලකින්න.
ලක්ෂ 22 කට 2000න් උඩ හදපු හොඳ කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දි බ්‍රෑන්ඩ් නිව් වීම කියන සාධකය මත සහ පෙනුමට රැවටිලා මේවා ගන්න එපා. අපරාදේ සල්ලි.

නියම විස්තරය 
damnරෙදි නෑ ඕයි !!නියම විස්තරය
හිතාගන්නත් බෑ මෙහෙම වාහන හදනවද කියලdamn

හිග නිසා ගනන්....

හරියටම දානවා නම් ගණන්.ඒත් ජර්මන් වාහන වලට සෙට්වෙන ජපන් පාර්ට්ස් තියෙනවා මචන්.මගේ එක ඔටෝ![]()
හරියටම දානවා නම් ගණන්.ඒත් ජර්මන් වාහන වලට සෙට්වෙන ජපන් පාර්ට්ස් තියෙනවා මචන්.මගේ එක ඔටෝ![]()
අර මගෙ හිතවතාගෙ කාර් එකේ ක්ලයිමෙට් කන්ට්‍රෝල් සීන් එකක් ගිහ්න් දස දුකක් වින්දෙ ඌ. හැබැයි හදල ගත්තම සැප කනේ
ඕකෙ මචන්.... උඹ ආදරෙන් වාහනේ බලාගන්න පාටයි... ඒ නිසා අවුලක් නෑ...

ඔව් මචන්.මම දන්නා තරමින් මේකේ ඕනෑම කොටසකට හරියන ජපන් පාර්ට්ස් තියෙනවා.නැත්නම් පංචිකාවත්තේ දර්ශන එකේ තියෙනවා

these are gears? In the dashboard? This is ridiculous in a whole new level

රත්තරං;20401645 said:"වාහන ගැන දන්න එකෙක්ට"* "ගෙවන මිලට උපරිම වටින"** වාහනයක්![]()

AMT ගැන දැන ගන්න ඕනේ නම් මම දාපු නුලක් තියෙනව බලල වරෙන්. ඔය තියෙන්නේ CVT එකක්. එකට අවුලක් නැහැ. නමුත් AMT වල ප්‍රයෝගිකත්වයත් එක්ක manual change අනිවාර්ය වෙන්න ඕනේ. ඒක නැති එක ලොකු අඩුවක්. Celerio / K10 වල ඉතාම හොදින් මේක බැලන්ස් කරලා තියෙනවා.
AMT සහ evoque gear box එක අතර සැහෙන්න් වෙනස් කම තියනවා. (AMT වල P නැ) ඒ වෙනස පැහැදිලි කරලා දෙන්න.