![]()
දුන්නා....
මේකක් ගෙනාවා
![]()






19 එකක් යන්නෙ ජෙට් එකක් වගේ ඌ...නියමයිනේ බන්.මම ආස වාහනයක්![]()
![]()

අපේ පිටිපස්සේ ගෙදර අක්කගෙ නම ජුලියට්![]()

ඔය අපේ මිනිස්සු කතාවට කියන්නේ 4DR5 එකයි AE90 එකයි හැදුවෙ ජපනට බැරිවෙලාලු.....
හේතුව මලාට කෑලි ගෙවෙන්නෙ නෑලු....![]()

පිටිපස්සෙ පොඩි ටයර් ආපුවා නේද, එතකොට ඔය වාහන වලට එන්නෙ යට දුනු. අපේ අය කරන්නෙ ඩිෆරන්සල් එක පිටින් සෙට් එක මාරු කරල ලොකු ටයර් දානවා ඉස්සරහ සයිස්ම. හොයාගන්න හැටිනම් නොදනිමි.this is not relevant to the thread. මොකක්ද බන් මේ ජස්ට් ලො කේස් එක? CR41, townace එකටත් ඕක අදාලද? කොහොමද හොයාගන්නේ වෙනස් කරලද කියල?
ඉසුසු ටියුබ් ලයිට් මොඩල් ලොරිය,
ෂෙල් මොඩල් එක
තැපැල් නයින්ටිය එහෙම ජපනට වැරදිලා හදපු තවත් වාහන කීපයක්![]()

අපේ රටේ කස්ටිය එකතු වෙලා හොද වාහනයක් හදමුකො.මන් දැක්ක ගොඩක් දැනුම තියෙන අය ඕවයෙ වැරදි එහෙම පෙන්නල දෙනව.ඉතින් ඉන්ටර්නෙට් එකේ ආගියු කරන්නැතිව කට්ටිය සෙට් වෙලා හොද වාහනයක් හදල පෙන්නමුකො![]()
ඉසුසු ටියුබ් ලයිට් මොඩල් ලොරිය,
ෂෙල් මොඩල් එක
තැපැල් නයින්ටිය එහෙම ජපනට වැරදිලා හදපු තවත් වාහන කීපයක්![]()
this is not relevant to the thread. මොකක්ද බන් මේ ජස්ට් ලො කේස් එක? CR41, townace එකටත් ඕක අදාලද? කොහොමද හොයාගන්නේ වෙනස් කරලද කියල?
පිටිපස්සෙ පොඩි ටයර් ආපුවා නේද, එතකොට ඔය වාහන වලට එන්නෙ යට දුනු. අපේ අය කරන්නෙ ඩිෆරන්සල් එක පිටින් සෙට් එක මාරු කරල ලොකු ටයර් දානවා ඉස්සරහ සයිස්ම. හොයාගන්න හැටිනම් නොදනිමි.
. හැබැයි සමහර කාපර්ලා දුටු තැන කියනවා බාලද නැද්ද කියල...
ei HONDA
cm AND cd 125,
Suzuki Celerio ekakohomada bn
Kwid AMT gear selector. Revers / Neutral / Drive.