එකම එක දවසක් කන්න හදලා වමනේ දාපු නැති ටික විතරයි. . 
ඕවා කෑවම ගදේ බෑ ඕයි. . ඒත් ආයේ දවසක කන්න ට්‍රයි එකක් දෙන්න ඕනා. .

ඕවා කෑවම ගදේ බෑ ඕයි. . ඒත් ආයේ දවසක කන්න ට්‍රයි එකක් දෙන්න ඕනා. .



ubata duriyan ona nam dennam ape gani ge gedara duriyan gas 5k thiyenawa mama nam jiwitheta kanneth naha kalath naha patta gadai inna baha![]()
mage priyathama palathuru walin ekak thamai Dan duriyan .. 

තරඟය අඩු වෙනවා, තව තව දුරියන් වැඩියෙන් අපට ලැබෙනවා
ගෙඩියක් 500/= දැන්. ගෙදර ගහක් තියෙනවා ඒකෙ මල් විතරයි හැදෙන්නේ 

සමහරු ඉතින් කන්න ආස නෑ ඟඳයි කියලා. ඒක සුවඳ වැඩි කමට ගඳක් තියෙන්නේ 
ඒත් මං නම් කන්න ආසම පළතුරු වලින් එකක් ඔය 
මම හිතුව අන්තිමේට කියයි කියල "දැන් දුරියන් තමා මගේ ආසම පලතුර" කියල.



