AMW මිනී_පෙට්ටි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,399
    45,499
    113
    ඔන්න තවත් ඉන්දියන් ලදරමක් පපඩමක් වෙලා..දැන් ඉතින් අර ශාන් කියන එකා වගේ කියන්න එපා පාරේ හරියට ගියේ නැත්නම් ඇක්සිඩන්ට් වෙනවා කියලා..ඇක්සිඩන්ට් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ ගිය කෙනා මැරුණ එක..මේවා ලංකාවට ගේන උන්ට නඩු දාන්න ඕන මම නම් කියන්නේ.වෙන රටවල නම් සේෆ්ටි එක බලලා තමා වාහන රටට ගේන්නේ.ලංකාව ඒ අතින් හරි වෙනස්.:baffled:

    1_1.jpg

    2_1.jpg

    4_1.jpg

    3_1.jpg

    6.jpg

    5.jpg

    7_1.jpg

    22.png

    • Like
    Reactions: U-tag

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,399
    45,499
    113
    ඉන්දියන් හුට්ටලම චප්ප වෙයි.දෙන්නෙක් නසී.

    පිළිමතලාව ඉලුක්වත්ත හංදියේ දි අද (23) කිරි බවුසරයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෝටර් රථයේ රියදුරු හා ඔහුගේ මව එම ස්ථානයේදීම මියගිය බවත් මෝටර් රථයේ සිටි දරුවකු (7) හා කාන්තාවක් බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බවත් කඩුගන්නාව පොලිසිය පවසයි.

    පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මෝටර් රථයේ ගමන් ගත් මෙම පිරිස වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබිණි.
    බවුසරයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් කැරිණි.

    accident_2016523.jpg

    accident_2016523-2.jpg

    accident_2016523-3.jpg

    accident_2016523-4.jpg

    කාර් එක චප්ප වෙන එකම නෙමේ වැදගත් වෙන්නේ ඇතුලේ මිනිස්සු මැරෙන්නේ නැතුව බේරෙන එක.ලංකාවේ වැඩියෙන්ම මැරිලා තියෙන්නේ ඉන්දියන් වාහන ඇක්සිඩන්ට් වෙලා.ඕනනම් හොයලා බලපන්.ඉන්දියන් වාහන සේෆ්ටි එක අතින් worst.

    :):)
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ඉන්දියන් වාහන වල උපරිම වේගය 50ට අඩු කලා නම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා:(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Car wala safety kese wethath, minissu drive karana widiha thamay godak accidents walata hethuwa, Benz eke giyath 100 ta gihilla thel bowser ekaka wage heppunoth merenawa.
    Vineethawa, anith ayata respect karala drive karanawanam, accidents aduy.
    indian vehicles walata benala wedak ne, minissuy hedenna oni.
     
    :lol:ok
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,995
    16,643
    113
    දැන් රිදිලා දුවගෙන ඵයි ඉන්දියන් වාහන තියෙන උන්..
     
    • Like
    Reactions: Terminator75

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,995
    16,643
    113
    Car wala safety kese wethath, minissu drive karana widiha thamay godak accidents walata hethuwa, Benz eke giyath 100 ta gihilla thel bowser ekaka wage heppunoth merenawa.
    Vineethawa, anith ayata respect karala drive karanawanam, accidents aduy.
    indian vehicles walata benala wedak ne, minissuy hedenna oni.

    :lol::lol:ඔය කිව්වේ..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461

    ethakota machan wahane quality eka balapanne nadda?ehenam minissu ganan wadiyen deela wahana ganna eke therumak nahane.okkoma gamu indian.:dull:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ethakota machan wahane quality eka balapanne nadda?ehenam minissu ganan wadiyen deela wahana ganna eke therumak nahane.okkoma gamu indian.:dull:

    mama kiyanne ne wahana quality eka balanna oni ne kiyala, mama kiwwe, mona wahane pawichchi kalath, hariyata drive karanawanam godak accidents bera ganna puluwan, lankawe wena godak accidents walata hethuwa wahanawala quality eka newe ne, minissu karana weradi (drivers la karana weradi) umba indian labbak newe, volovo (hondama safety rating thiyana brand eka) ekak peddath, umba modayak wage drive karala accident unoth umbata anathurak wenna thiyana chance eka wediy.

    umba hithanawada oya japanese hybrid ekakin 100ta gihilla, mokak hari wela vehicle eka roll wenna peralunoth, eeke athule inna ewun berey kiyala?

    Minissu indian vehicles ganne afford karanna puluwan nisa, car eka cheap wenakota thawa monawa hari adu wenna puluwan. Eg: safety, comfort...etc ehema kiyala indian ladi paare yana eka thahanam karanna behe ne,

    mama inna rateth laaba Chinese car thiyanawa, minissu eewa use karanawa. eeth minissu hariyata drive karana nisa accidents aduy.
     
    mathaka nedda Vinil gem karayage putha meruna heti,
    Hondama ratings thiyana Merc ekaka gihilla accident wela merune.

    http://www.lankanewspapers.com/news\2011\3\65790_image_headline.html

    ow ithin e wage marana wenawa kalathurakin.anika vinil manik karayage puthanam beela patta speed ne driving karala thibbe.penawane car eka thiyena hati.e mona unath indian wahana accident unahama 4k athule hitiyanam ekek hari marenawa.eka nahayi kiyanna baha.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    Ravi ponna pakayage shares thiyena AMW & Indian beer can thamai lankawe future vehicles and sinhalunge athma maru karana company wenne.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    mama kiyanne ne wahana quality eka balanna oni ne kiyala, mama kiwwe, mona wahane pawichchi kalath, hariyata drive karanawanam godak accidents bera ganna puluwan, lankawe wena godak accidents walata hethuwa wahanawala quality eka newe ne, minissu karana weradi (drivers la karana weradi) umba indian labbak newe, volovo (hondama safety rating thiyana brand eka) ekak peddath, umba modayak wage drive karala accident unoth umbata anathurak wenna thiyana chance eka wediy.

    umba hithanawada oya japanese hybrid ekakin 100ta gihilla, mokak hari wela vehicle eka roll wenna peralunoth, eeke athule inna ewun berey kiyala?

    Minissu indian vehicles ganne afford karanna puluwan nisa, car eka cheap wenakota thawa monawa hari adu wenna puluwan. Eg: safety, comfort...etc ehema kiyala indian ladi paare yana eka thahanam karanna behe ne,

    mama inna rateth laaba Chinese car thiyanawa, minissu eewa use karanawa. eeth minissu hariyata drive karana nisa accidents aduy.

    කතාව ඇත්ත..... ලංකාවේ විතරක් නෙමෙයි මිනිස්සු ඇක්සිඩන්ට් වලින් මැරෙන්නෙ. පිටරවල තියෙන්නෙ ඔය ඉන්දියන් හුට්ටප්පලම් නෙමෙයි...... හොඳට සේෆ්ටි ටෙස්ට් කරලා මාකට් කරන වාහන. ඒවා වුනත් පරිස්සමට ඩ්‍රයිව් කරේ නැතිනම් හැප්පිලා කුඩුවෙනවා.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔන්න තවත් ඉන්දියන් ලදරමක් පපඩමක් වෙලා..දැන් ඉතින් අර ශාන් කියන එකා වගේ කියන්න එපා පාරේ හරියට ගියේ නැත්නම් ඇක්සිඩන්ට් වෙනවා කියලා..ඇක්සිඩන්ට් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ ගිය කෙනා මැරුණ එක..මේවා ලංකාවට ගේන උන්ට නඩු දාන්න ඕන මම නම් කියන්නේ.වෙන රටවල නම් සේෆ්ටි එක බලලා තමා වාහන රටට ගේන්නේ.ලංකාව ඒ අතින් හරි වෙනස්.:baffled:

    1_1.jpg

    2_1.jpg

    4_1.jpg

    3_1.jpg

    6.jpg

    5.jpg

    7_1.jpg

    22.png

    හප්පා......ජාතිය මොකක්ද කියල බලන්න බැරි තරම් චප්ප වෙලා.....vezel එකට ලොකු අවුලක් නැහැ